Russian Kharkov Offensive has started

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    පහුගිය ටිකේ එහෙන් මෙහෙන් බෙල්ග්‍රාඩ් බෝඩර් එකේ ගහගත්තනේ,දැන් එහෙනම් ඇත්තටම ගහගන්න පුළුවන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    යුක්‍රේන් උන් ක්‍රිම්යාවේ පාලමකට ගහනව කිව්ව මේ මාසෙද කොහෙද
     
    • Love
    • Like
    Reactions: NRTG and Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    යුක්‍රේන් උන් ක්‍රිම්යාවේ පාලමකට ගහනව කිව්ව මේ මාසෙද කොහෙද
    මොනවා හරි කරලා ඕකට ගහන්න ට්‍රයි කරයි. Media වල පෙන්නන දෙයක් නැතුව නේ ඉන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    FAB 500 ද? :baffled:
    ඔව්.

    සෑම් අංකල්ගේ Mark 80 සීරීස් එක වගේ තමයි රුසියන්කාරයන්ට FAB.


    Lw8Qckh.jpeg


    සෑම්ගේ ලොකුම එක,කිලෝ 900 එක වැදුනොත් ගහපු තැන ඉදලා මීටර් 350 වෙනකම් ඉන්න උන්ට තුවාල වෙන්න පුලුවන් කියන්නේ.මීටර් තිස් ගානක් වෙනකම් මාරක කලාපය.

    රුසියන් FAB-500 එකේ නම් ඔය රේන්ජ් එක 200-250m වගේ ඇත්තේ.


    FAB-500 එකක් ගහපු තැනක් ලු ඔය යුක්‍රේන්කාරයා පෙන්නන්නේ..




    රුසියන්කාරයෝ ගහද්දී මුන් රෙකෝඩ් කරනවා.මේක අර ජාතියේ FAB 500 එකක් අතහැරපු තැනක්.




    දාපු බෝම්බ වලින් මැරුම් නොකා බේරුණ එවුන්.කම්පනය හින්දා අන්ද මන්ද වෙලා ඉන්නේ.






    කැරිම සීන් එක තමයි සමහර FAB බෝම්බ වලට delayed-action detonators සෙට් කරලා එවනවලු.යුක්‍රේන්කාරයෙක් ඕක ගැන කියලා තිබ්බා... ඌ කියනවා FAB-500 එකක් වැටුනලු උදේ 10.30 විතර.ඒත් පිපිරුවේ නෑලු.හවස 3ට විතර ඒක පුපුරලා ගිහින්.වැටිලා පැය 5කට විතර පස්සේ පුපුරලා තියෙන්නේ.කාට හරි කියන්න පුලුවන් රුසියන් ජරාව ඔහොම තමයි. malfunction කියලා.delay action bomb කියලා ජාතියක් තියෙනවා ලෝකේ..සති ගානකට පස්සේ වුනත් පුපුරන්න පුලුවන් විදියට ෆියුස් එක සෙට් අප් කරන්න පුලුවන් කියනවා ඒවායේ.

    aTsMdZM.png