Russias Enteromix Cancer Vaccine...

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,489
    11,112
    113
    මෙක කියන්න අමාරුයු, රුසියන් එවුන් වැඩ කාරයො, කරා වෙන්නත් පුලුවන්, නැත්නම් පොලිටිකල් ප්‍රොපගන්ඩා එකක්ද කියලා කියන්නත් බැ.
     
    • Sad
    • Like
    Reactions: SLhuman and jhnnwp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,093
    113
    Gotland
    ඕක මම එහෙ කෙනෙක්ගෙන් ඇහුවම කිව්වේ mass production කොහොම කොයි කාලේ වෙයිද කියල කියන්න බෑලු. අනිත් එක ඕක වෙනම personalized කරලා හදන්නේ. mutation නිසා

    මේක 100% cure එකක් නෙමේ
    මේක කීමෝ / රෙදියෝතෙරපි වල වගේ අතුරු අබාධ නෑ
    කැන්සර් අයගේ life expectancy එක වැඩි කරයි කියලයි කියන්නේ

    ලංකාවේ සෝසල් මිඩියා වල නම් කියන්නේ පිළිකාවට තිත. නැතිනම් මේක ගැහුවම අපේක්ෂා රෝහලේ ඉන්න අය සම්පුරණ සුව වෙලා ගෙදර යන්න පුළුවන් කියල

    "Врач предположил, что массовая доступность таких препаратов – это вопрос отдалённого будущего, зависящий от развития производственных мощностей и государственного финансирования. Кроме того, онкологические заболевания отличаются исключительной способностью к постоянным мутациям, и это усложняет создание препаратов, которые смогу победить болезнь раз и навсегда.
    – Также нужно понимать, что у подобных вакцин ограниченные показания к применению и такое лечение в принципе не предполагает большого объёма пациентов. Вакцина потенциально может улучшить выживаемость и качество жизни уже болеющих пациентов, но не повлияет на статистику новых случаев рака"

    Translation:
    "The doctor suggested that the widespread availability of such drugs is a distant prospect, dependent on the development of manufacturing capacity and government funding. Furthermore, cancers are characterized by an exceptional ability to constantly mutate, which complicates the development of drugs that can defeat the disease once and for all. "It's also important to understand that such vaccines have limited indications for use, and such treatments generally don't involve large patient volumes. The vaccine could potentially improve survival and quality of life for existing patients, but it won't impact the incidence of new cancer cases."


    ------ Post added on Sep 21, 2025 at 6:37 PM
     
    Last edited:
    • Wow
    Reactions: jhnnwp