Russia's Toughest Prison - The Condemned

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,469
    67,077
    113
    Kuwait-Galle
    මේකෙ ෆිල්ම් එකක් තියෙනවද?
    මොකද්ද?
    දන්න එකෙක් දාපන්
    ​

    මේකේ film එකක් නැ. The Condemned 2007 අපු film එකක තියනව.එක මේකට සම්බන්දයක් නැ. එකත් හිර කරගෙන ඉන්න සීන් එකක් තියෙන්නේ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුන්ව අරන් suicide squad එකක් හදන්න තියෙන්නේ :P
    නිකන් කකා බිබී ඉන්න එකේ වැඩක්වත් ගන්න ඕනා මුන්ගෙන්
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,077
    113
    Kuwait-Galle

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth

    Black Dolphin Prison එකත් ඔහොමයි මචං :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1791874
    ​

    අම්මෝ මේ ත්‍රෙඩ් එක මම ඒ දවස් වල කියෙව්වා. මේකේ ඉන්න අර මිනි මස් කාපු හිරකාරයා වගේ පෙනුම තියෙන යාලුවෙක් ඉන්නවා. මට ඌවමයි ඒ දවස් වල මතක් වුනේ. නිකන් ඌ දිහා බලද්දිත් මොකක්ද වගේ.....:baffled::baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,077
    113
    Kuwait-Galle
    අම්මෝ මේ ත්‍රෙඩ් එක මම ඒ දවස් වල කියෙව්වා. මේකේ ඉන්න අර මිනි මස් කාපු හිරකාරයා වගේ පෙනුම තියෙන යාලුවෙක් ඉන්නවා. මට ඌවමයි ඒ දවස් වල මතක් වුනේ. නිකන් ඌ දිහා බලද්දිත් මොකක්ද වගේ.....:baffled::baffled:
    Ela ela machan.

    Ela ela