Machan ubala wahane rust walin protect karaganna mokada karanne. Car eke yatata monawa hari rust protction spary ekak gahanwada.
Ubalage ideas monwada
Ubalage ideas monwada
Very helpful machan siratawa.. Thank you very much.Factory eken rust protection coat ekak enawa. Eka heerunoth poddak spray karaganna paint ekak thiyaganna. Thawa godak high pressure washers walin underside hodanna denna epa. Coastal areas avoid karanna puluwan nam. E pathiwala gihin awoth wahane full wash ekak danna. 10k kms sarayak wath windscreen cowl eke kola rodu hirawela da doors wala drains hira welada kiyala check karanna. Door edges, running board wala protection stickers gahanawa nam thaniyama karaganna godak sticker shops walin sticker eka gahala eka kapanakota paint eka damage wenawa. Once every three months wath wahane wax karanna.
Owa thamai otoh
Toyota car ekak Boss. but its oldJapan Europe wahana walata mukuth karanna yanna epa, ona de karala thiyenne. Api waradiyata kaloth nathi awul enawa.
Hyaenidae kiyanawa wage wahane parissam kara gannai thiyenne.
Indian wage laaba model ekak nam oya market eke thiyana popular ekak gaha ganin.
Oilnam service ekedi gahanwa machanජිප්, කැබ් වලට නන් මලක්ඩ එන්නෙ නැති වෙන්න ප්‍රිමිටිව් මෙතඩ් එකක් විදියට ඔයිල් අල්ලනවා චැසියට.
ටිකක් හොද මෙතඩ් එකක් විදියට එක්කො ගැල්වනයිස් කරනවා, නැත්නන් මැරීන් පේන්ට් ගහනව. එතකොට ආයෙ මලාට මලකඩ එන්නෙ නෑ
කාර්වලටත් එහෙම කරනව ඇති හෝ සමාන පිලියමක් ඇති.
මම දන්නෙ නෑ
තියෙන එකෙක් කියයි
අන්න ඒක තමා වැඩේOilnam service ekedi gahanwa machan
Malakada awilla na broඅන්න ඒක තමා වැඩේ
ගොඩක් මලකඩ ඇවිල්ලද
ඔයිල් ගහන එක රබර්, ප්ලාස්ටික් කෑලි වලට හොද නෑ කියනව