Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rwanda wata Volkswagen gihin lu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු...

රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි...!

රුවන්ඩාවට වොක්ස්වගන් කම්හල ගිය හැටි පිළීබඳ කතාව වත්මන් රුවන්ඩාව ජනපති පොල් කගාමි ගේ නායකත්වය යටතේ රුවන්ඩාව යන ගමන පිළිබඳ සාක්ෂියකි.

රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටවල් 50 න් එකකි. එසේම ත්‍රීරෝද රථ ගණනටම මෝටර් රථ තිබෙන ලංකාව මෙන් නොව, රුවන්ඩාවේ මෝටර් රථ හිමිකරුවන් ගණන ද ඉතා අල්ප ය. නමුත් පසුගිය ජූනි මාසයේ රුවන්ඩාවේ ආරම්භ කළ ප්‍රථම වොක්ස්වැගන් කම්හල මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.

මෙම ජර්මානු මෝටර් රථ සමාගමේ අලුත්ම රුවන්ඩා එකලස් කිරීම වන්නේ Polo ය. පළමු අදියරේදී එම වර්ගයේ කාර් 5000 ක් එකලස් කිරීමට යෝජිත ය. ඒ හැරුණු විට Passat, Tiguan, Amarok සහTeramont වර්ගයේ මෝටර් රථ ද එහිදී නිපදවෙනු ඇති.

ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ කෙන්යාව හරහා දකුණු අප්‍රිකාවේ සිට රුවන්ඩාව වෙත නැව්ගත කරනු ලබන මෝටර් රථ කොටස් හා අමුද්‍රව්‍යයන් ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයකි. රැකියා 1000 ක් මේ පළමු අදියරේදී උත්පාදනය වේ.

රුවන්ඩාව ජීවත් කරවීමට නම් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ආධාර අවශ්‍ය ය. රුවන්ඩාවේ ජනගහනය මිලියන 12 කි. ඒ අතරින් මෝටර් රථයක් හිමි අය සිටිනුයේ මුළු රටටම ලක්ෂ 2 ක් පමණකි. මෙම මෝටර් රථවලින් ද වැඩි කොටස සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ය. නමුත් ඒ තත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත.

2015 මහ මැතිවරණ සමයේදී ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගෙන එන බවට දේශපාලකයන් ගැසූ කයිවාරු ඔබට මතක ඇති. නමුත් එය අවසානයේ ගියේ කුලියාපිටියට නොව කිගාලියට ය.

රුවන්ඩාව සැබවින්ම අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. අද වන විට රුවන්ඩාව අප්‍රිකාවේ ඩිජිටල් විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. පොදු බස් රථ, රෝහල්, ටැක්සි රථගාල්වල පවා ෆ්‍රී වයිෆයි තිබේ. කොරියා ටෙලිකොම් සමාගමේ හවුල්කාරිත්වය යටතේ ජනගහනයෙන් 95%කට 4G පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ. ඔබට රුවන්ඩාවේ දී දින 2 කින් සියලු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර, ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුවන්ඩාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබමින් සිටින රටකි. රුවන්ඩාවේ ජනගහනයෙන් 90%කට වඩා සෞඛ්‍ය රක්ෂණ තිබේ.

රුවන්ඩාවේ මිලියන 12 ක ජනගහනයෙන් මිලියන 1ක්ම 2006-2011 අතර කාලයේදී දුප්පත්කම පිටුදැක ඇත. ඒ සඳහා ගෘහ කේන්ද්‍රීය සංවර්ධන විසඳුම් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. Girinka වැඩසටහන එයින් එකකි. මේ යටතේ රටේ සෑම දුප්පත් පවුලකටම එළදෙනක් ලබාදුන්නේ කෘෂිකාර්මික කටයුතුවල පහසුව සඳහා පමණක් නොව ඔවුන්ගේ මන්දපෝෂණ අවදානම ද දුරලීම සඳහා ය. කුඩා ව්‍යාපාර අවස්ථා ද ඒ අනුව ජනනය විණි. 2007 වසරේදී රුවන්ඩාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට බවට පත්විය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් අවම රටවල් අතරින් රුවන්ඩාව පුරා වර්ෂ ගණනක් තිස්සේ පසුවන්නේ මුල් දස දෙනා අතර ය.

සෑම මාසයකම අවසන් සෙනසුරාදා රුවන්ඩා වැසියෝ සිය ජනාධිපතිවරයා ද සමග ‘උමුගන්ඩා‘ දිනය සමරති. එය වනාහී ජාතික ප්‍රජා සේවා දිනයයි. රුවන්ඩා වැසියන් එදිනට ස්වෙච්ඡාවෙන් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීමේ කටයුතුවලට සහාය දෙති. කෘෂිකර්මයට රුකුල් දෙන තෙත් බිම් ශුද්ධ පවිත්‍ර කර ගනිති. සිය නගර සහ ගම් පිරිසිදු කර ගනිති. මේ වන විට කිගාලි අගනුවර සැලකෙන්නේ ලෝකයේ පිරිසිදුම නගරයක් ලෙස ය.

මේ බොහෝ ජයග්‍රහණවල පෙර ගමන්කරුවා ජනපති පෝල් කගාමේ (Paul Kagame) ය. ‘‘වොක්ස්වැගන් කම්හල රුවන්ඩාව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යන ගමනේ අලුත් පරිච්ඡේදයක්‘ බව ඔහු කීවේය.

පෝල් කගාමි භාරගත්තේ 90 දශකයේදී ටුට්සි – හුටූ සංහාරවලින් ලක්ෂ 8 ක් පිරිමින් කැති ගෑ දේශයකි. මේ රටේ පිරිමින් හිඟ ය. රටේ ශ්‍රම බලකායෙන් 86% ක් කාන්තාවන් ය. අද දිනය වන විට රුවන්ඩාව හැඳින්වෙන්නේ ‘අප්‍රිකාවේ සිංගප්පූරුව‘ යනුවෙනි. එදා සිංගප්පූරුවේ නිර්මාතෘවරුන් සුද්දා දමා ගිය ලංකාව පෙන්නා, ‘මේ තිබෙන්නේ ආසියාවේ මීළඟ ආශ්චර්යය‘ යැයි කීවේය. පසුකලෙක මේ යෙදුම ලංකා දේශපාලනයේ ප්‍රහසනයක් බවට පත්වෙද්දී රුවන්ඩාව දැන් අප්‍රිකාවේ නියම ආශ්චර්යය බවට පත් වෙමින් තිබේ.

[QUOTE="Deleted, post: 23466120, member: 559066"] [SIZE="5"][COLOR="Black"][B]රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු... රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි...![/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="black"][B]රුවන්ඩාවට වොක්ස්වගන් කම්හල ගිය හැටි පිළීබඳ කතාව වත්මන් රුවන්ඩාව ජනපති පොල් කගාමි ගේ නායකත්වය යටතේ රුවන්ඩාව යන ගමන පිළිබඳ සාක්ෂියකි. රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටවල් 50 න් එකකි. එසේම ත්‍රීරෝද රථ ගණනටම මෝටර් රථ තිබෙන ලංකාව මෙන් නොව, රුවන්ඩාවේ මෝටර් රථ හිමිකරුවන් ගණන ද ඉතා අල්ප ය. නමුත් පසුගිය ජූනි මාසයේ රුවන්ඩාවේ ආරම්භ කළ ප්‍රථම වොක්ස්වැගන් කම්හල මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ. යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි. මෙම ජර්මානු මෝටර් රථ සමාගමේ අලුත්ම රුවන්ඩා එකලස් කිරීම වන්නේ Polo ය. පළමු අදියරේදී එම වර්ගයේ කාර් 5000 ක් එකලස් කිරීමට යෝජිත ය. ඒ හැරුණු විට Passat, Tiguan, Amarok සහTeramont වර්ගයේ මෝටර් රථ ද එහිදී නිපදවෙනු ඇති. ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ කෙන්යාව හරහා දකුණු අප්‍රිකාවේ සිට රුවන්ඩාව වෙත නැව්ගත කරනු ලබන මෝටර් රථ කොටස් හා අමුද්‍රව්‍යයන් ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයකි. රැකියා 1000 ක් මේ පළමු අදියරේදී උත්පාදනය වේ. රුවන්ඩාව ජීවත් කරවීමට නම් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ආධාර අවශ්‍ය ය. රුවන්ඩාවේ ජනගහනය මිලියන 12 කි. ඒ අතරින් මෝටර් රථයක් හිමි අය සිටිනුයේ මුළු රටටම ලක්ෂ 2 ක් පමණකි. මෙම මෝටර් රථවලින් ද වැඩි කොටස සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ය. නමුත් ඒ තත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත. 2015 මහ මැතිවරණ සමයේදී ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගෙන එන බවට දේශපාලකයන් ගැසූ කයිවාරු ඔබට මතක ඇති. නමුත් එය අවසානයේ ගියේ කුලියාපිටියට නොව කිගාලියට ය. රුවන්ඩාව සැබවින්ම අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. අද වන විට රුවන්ඩාව අප්‍රිකාවේ ඩිජිටල් විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. පොදු බස් රථ, රෝහල්, ටැක්සි රථගාල්වල පවා ෆ්‍රී වයිෆයි තිබේ. කොරියා ටෙලිකොම් සමාගමේ හවුල්කාරිත්වය යටතේ ජනගහනයෙන් 95%කට 4G පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ. ඔබට රුවන්ඩාවේ දී දින 2 කින් සියලු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර, ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුවන්ඩාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබමින් සිටින රටකි. රුවන්ඩාවේ ජනගහනයෙන් 90%කට වඩා සෞඛ්‍ය රක්ෂණ තිබේ. රුවන්ඩාවේ මිලියන 12 ක ජනගහනයෙන් මිලියන 1ක්ම 2006-2011 අතර කාලයේදී දුප්පත්කම පිටුදැක ඇත. ඒ සඳහා ගෘහ කේන්ද්‍රීය සංවර්ධන විසඳුම් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. Girinka වැඩසටහන එයින් එකකි. මේ යටතේ රටේ සෑම දුප්පත් පවුලකටම එළදෙනක් ලබාදුන්නේ කෘෂිකාර්මික කටයුතුවල පහසුව සඳහා පමණක් නොව ඔවුන්ගේ මන්දපෝෂණ අවදානම ද දුරලීම සඳහා ය. කුඩා ව්‍යාපාර අවස්ථා ද ඒ අනුව ජනනය විණි. 2007 වසරේදී රුවන්ඩාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට බවට පත්විය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් අවම රටවල් අතරින් රුවන්ඩාව පුරා වර්ෂ ගණනක් තිස්සේ පසුවන්නේ මුල් දස දෙනා අතර ය. සෑම මාසයකම අවසන් සෙනසුරාදා රුවන්ඩා වැසියෝ සිය ජනාධිපතිවරයා ද සමග ‘උමුගන්ඩා‘ දිනය සමරති. එය වනාහී ජාතික ප්‍රජා සේවා දිනයයි. රුවන්ඩා වැසියන් එදිනට ස්වෙච්ඡාවෙන් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීමේ කටයුතුවලට සහාය දෙති. කෘෂිකර්මයට රුකුල් දෙන තෙත් බිම් ශුද්ධ පවිත්‍ර කර ගනිති. සිය නගර සහ ගම් පිරිසිදු කර ගනිති. මේ වන විට කිගාලි අගනුවර සැලකෙන්නේ ලෝකයේ පිරිසිදුම නගරයක් ලෙස ය. මේ බොහෝ ජයග්‍රහණවල පෙර ගමන්කරුවා ජනපති පෝල් කගාමේ (Paul Kagame) ය. ‘‘වොක්ස්වැගන් කම්හල රුවන්ඩාව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යන ගමනේ අලුත් පරිච්ඡේදයක්‘ බව ඔහු කීවේය. පෝල් කගාමි භාරගත්තේ 90 දශකයේදී ටුට්සි – හුටූ සංහාරවලින් ලක්ෂ 8 ක් පිරිමින් කැති ගෑ දේශයකි. මේ රටේ පිරිමින් හිඟ ය. රටේ ශ්‍රම බලකායෙන් 86% ක් කාන්තාවන් ය. අද දිනය වන විට රුවන්ඩාව හැඳින්වෙන්නේ ‘අප්‍රිකාවේ සිංගප්පූරුව‘ යනුවෙනි. එදා සිංගප්පූරුවේ නිර්මාතෘවරුන් සුද්දා දමා ගිය ලංකාව පෙන්නා, ‘මේ තිබෙන්නේ ආසියාවේ මීළඟ ආශ්චර්යය‘ යැයි කීවේය. පසුකලෙක මේ යෙදුම ලංකා දේශපාලනයේ ප්‍රහසනයක් බවට පත්වෙද්දී රුවන්ඩාව දැන් අප්‍රිකාවේ නියම ආශ්චර්යය බවට පත් වෙමින් තිබේ.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom