මේකයි කතාව මං ගාව msi rx580 8gb කාඩ් එකක් තියෙනව.මං ගේම් ගහන්නෙ නෑ ග්‍රැපික් ඩිසයින් වීඩියො එඩිටිං කරන්නෙ. මේක දීල gtx 1650 4gb කාඩ් එකකට යන එක හොදයිද වීඩියෝ එඩිටිං වලට.? (මේ කාඩ් එක හම්බුන එකක්)
8gb ඉදං 4gb ගියාට gtx කාඩ්වල කිව්ඩ කෝස්වලිං ඇඩෝබි සොෆ්ට්වෙයාවලට සපෝට් එකක් තියෙනව නේ?
Youtube එකේ කම්පෙයා කරත් එන්නෙ ගේමිං ඒව.
දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් වගේම ලොකු හදිසියක්
8gb ඉදං 4gb ගියාට gtx කාඩ්වල කිව්ඩ කෝස්වලිං ඇඩෝබි සොෆ්ට්වෙයාවලට සපෝට් එකක් තියෙනව නේ?
Youtube එකේ කම්පෙයා කරත් එන්නෙ ගේමිං ඒව.
දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් වගේම ලොකු හදිසියක්

අඩෝ ඊලඟ අවුරුද්දේ March වගේ වෙද්දිවත් අඩු වෙයිද ? O/L ඉවර වෙලා ගන්න ඕනේ VGA එකක්
1080 8GB /1070 Ti 8GB වගේ Used එකක් තමා හිතන් ඉන්නේ.