https://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1650-vs-AMD-RX-580/4039vs3923මේකයි කතාව මං ගාව msi rx580 8gb කාඩ් එකක් තියෙනව.මං ගේම් ගහන්නෙ නෑ ග්‍රැපික් ඩිසයින් වීඩියො එඩිටිං කරන්නෙ. මේක දීල gtx 1650 4gb කාඩ් එකකට යන එක හොදයිද වීඩියෝ එඩිටිං වලට.? (මේ කාඩ් එක හම්බුන එකක්)
8gb ඉදං 4gb ගියාට gtx කාඩ්වල කිව්ඩ කෝස්වලිං ඇඩෝබි සොෆ්ට්වෙයාවලට සපෝට් එකක් තියෙනව නේ?
Youtube එකේ කම්පෙයා කරත් එන්නෙ ගේමිං ඒව.
දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් වගේම ලොකු හදිසියක්

මෙහෙමයි ගේම් එකක්හරි සොෆ්ට්වෙයා එකක්හරි Optimize කරලා තියෙන විදිහ අනුව ඕක වෙනස් වෙනවා. Yt එකේ Comparison Video තියෙනවා බලන්නකෝ සමහර ගේම්වල එක කාඩ් එකක ප්‍රෆෝමන්ස් වැඩි වෙද්දි තව ගේම් එකක අනිත් එකේ වැඩී.https://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1650-vs-AMD-RX-580/4039vs3923
RX 580 එක 32% ක් හොදයි කියන්නේ...![]()

ow e kathavanan attha.mge card akath 32k wage gye aru 58k keyapu nissa denna baluwe.onna ohe tyagatthanan hari ne vikunanne nathuvapissune bn ubatatah
den graphic card hoyagnn ne kohewath
tyen ewath ptta gnan
mn gthhe 17,500ta.
den 28i
ow mage card aka akaparak story dala hena pore vikunavada ahanava hama akamaඋබේ යාලුවා හදන්නේ උබට gtx 1650 එකක් දීලා උබේ card එක අරගෙන crypto mine කරන්න.
6GB, 8GB card දැන් හොයන්න නැ. විකුනන්න එපා ගොනා වගේ.
මම සති දෙකක කලින් RTX 2060 එකක් ගත්තේ 117 යි, දැන් 145 යි.
RX570 එක ගත්තේ 14 යි. මාස 8 කට කලින්. දැන් 35 යි.
දෙනවනම් 80 කට අඩුවෙන් දෙන්න එපා පුතේ. 1650 නම් ඕන තරම් තියෙනවා ගන්න. 580 නිකන් කළුනික වගේ.
------ Post added on Jun 10, 2021 at 8:06 AM

ow aka thamai math baluwe denna nathuva tyagannava.vikunanna kalin kiriye elakiri kolonge ahuwe akanepadui . 1650 ta wada 580 eke prfmnce wadi 20- 30%. 580 eka tya ganin

2018 gattha card akak tyanne 68ta aran tyanne brand new apu kale580 Used එකක් 80ක් පිස්සුද යකූ. කොරෝනාවලට කලින් 22,000ට තිබ්බා. Brand New 580 8GB එකකුත් 45,000යි.![]()
mn danagena hitiye na me card aka acchara vatinava keyala.ara kathavak tiyennne hamadama daikna kukulage karamale sudui keyalaGTX 1660 Super තිබ්බේ 58 000. දැන් 135 - 140 වගේ යන්නේ. සල්ලි තිබ්බත් ගන්න නැ.
මු 58 ට දෙනවා නම් මම 65 ක් දෙන්නම් මට දීපන්. නැත්නම් මම 1650 s එකක් අරන් දෙන්නම්
------ Post added on Jun 10, 2021 at 8:18 AM
ade ow nehttps://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1650-vs-AMD-RX-580/4039vs3923
RX 580 එක 32% ක් හොදයි කියන්නේ...![]()
යකෝ මාත් මේක දැකලා තමයි Graphic Cards පට්ට ගනන් කියලා දැනගත්තේ....mn danagena hitiye na me card aka acchara vatinava keyala.ara kathavak tiyennne hamadama daikna kukulage karamale sudui keyala
------ Post added on Jun 10, 2021 at 10:58 AM