Rx 580 Gpu AliExpress

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    machan la ali eke thiyena me MINGZHOU RX 580 8G 256Bit 2048SP GDDR5 AMD GPU eka gena mokada hithanne?meka genath use karana aya innawada? 22500/= withara wenne.meka awulak nathi wei da use karanna.use karana aya innawanam poddak wisthara dannako me card eka gena.
     
    Attachments

    • Screenshot 2023-11-12 213301.png
      Screenshot 2023-11-12 213301.png
      394.8 KB · Views: 54
    • Like
    Reactions: kinkon

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,764
    1
    49,833
    113
    ප*යාගල
    sorry.com
    China wala thiynwa gaming cafe market ekak. so low cost cheap knock offs gahanwa gaming cafe walatama. china wala thamai BTC mining farms wadipura thibbeth.

    so reviews balala ganna ithin kochchara kalayak wda karaida sure na
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    • Like
    Reactions: kinkon

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    එපා මමනම් කියන්නේ. FB Marketplace එකේ තියෙනවා 25 - 35 අතර 580. සමහර ඒවා වොරන්ටි එක්කම.
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Mb එකත් එක්කම චුස් ගායි කියල සාධාරණ බයක් තියෙනවා
    sirawata ban,eka thamai poddak use karana un innawada kiyala hoyala baluwe.

    එපා මමනම් කියන්නේ. FB Marketplace එකේ තියෙනවා 25 - 35 අතර 580. සමහර ඒවා වොරන්ටි එක්කම.
    meka brand new kiyala ban un kiyanne,ekai man poddak baluwe.man RTX ekak ganna salli ekathu karana gaman inne.ethakan use karanna meka ganna baluwe.
    ------ Post added on Nov 12, 2023 at 10:19 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    රු 20,000 ක පාඩුව කොච්චර ලොකුවට දැනෙනවාද කියන එක මත තමයි.
    2048SP කියලා එන version එක China වලට හදපු එකක්ලු. මං හිතන්නෙ ඔය mining farm වලින් අයින් කරන ඒවායි ගන්න පුලුවන් කොටස් අරගෙන heatsink, fans වගේ ඒවා දාලා වෙනම brand එකක් විදියට assemble කරලා එවන ඒවා. ඉතින් ඔය වගේම එකක් ලංකාවේ රු 35,000 විතර දීලා ගන්නවාට වඩා Aliexpress එකෙන්ම ගන්න එක හොඳයි. ඕකම ලංකාවෙ රු 25.000 ට විතර මාස 3ක් වත් warranty එක්ක ගන්න පුලුවන්නම් එහෙම ගන්න එක හොඳයි
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    මොනවා හරි වුනොත් තමයි අපරාදේ. මේ වීඩියෝ එකත් බලන්න. ඔය වර්ගයම නෙවෙයි. වෙන වර්ගයක එකක් ගැන. 50/50 චාන්ස් එකක් තියෙනවා. හිතලා බලලා ගන්න. කෝකටත් මම කිව්වා වගේ FB Marketplace එකත් බලලම ඉන්න.

    man seller gen ahuwamanam kiwwe 3 years un warranty denawa kiyala,habai aliexpress site ekenam kothanakawath warranty eka mention karala thibbe na.warranty claim wena hati sellergen msg ekak dala ahuwa,thama reply ekak na.ade A kiyanne RX 580 eke performance ma me card wala nadda danne na neda :rolleyes:
     
    එච්චරකල් ඔය store එකවත් තියෙයි කියලා හිතන්න බෑ. Warranty ගැන නම් බලාපොරොත්තු තියාගෙන තේරුමක් නෑ. ඔය card එකම බලන්න එපා, තව හොඳ reviews ගොඩක් තියෙන ලංකාවෙ අයත් ගත්ත cards ඇති. ඒවත් බලන්න
    RX 570 වගේ ලු ඔය 2048SP එකේ තියෙන්නෙ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මොනවා හරි වුනොත් තමයි අපරාදේ. මේ වීඩියෝ එකත් බලන්න. ඔය වර්ගයම නෙවෙයි. වෙන වර්ගයක එකක් ගැන. 50/50 චාන්ස් එකක් තියෙනවා. හිතලා බලලා ගන්න. කෝකටත් මම කිව්වා වගේ FB Marketplace එකත් බලලම ඉන්න.

    me card echara sure karanna ba wage neda ban.koi wele chus gai da kiyala sure na wage :(

    එච්චරකල් ඔය store එකවත් තියෙයි කියලා හිතන්න බෑ. Warranty ගැන නම් බලාපොරොත්තු තියාගෙන තේරුමක් නෑ. ඔය card එකම බලන්න එපා, තව හොඳ reviews ගොඩක් තියෙන ලංකාවෙ අයත් ගත්ත cards ඇති. ඒවත් බලන්න
    RX 570 වගේ ලු ඔය 2048SP එකේ තියෙන්නෙ
    ow ban eka thamai math hithuwe.3 years denawa kiwwata.ganna giyama ne unwa hoyannath nathi wenne
    ------ Post added on Nov 12, 2023 at 10:41 PM

    ikman pc games groups balala 2nd hand ekak ganna mn kynne oya ganata hoya ganna puluwn wei
    mehe machan 28-30k kiyanawa.1660 super ekak 40 wage line kara ganna puluwan wei.GTX1660 super wage ekak try karanawada kiyala kalpana kare,Ali eke Gpu eka hariyanne nattan.
    ------ Post added on Nov 12, 2023 at 10:42 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වාසනාව තමයි
    ඔය කාර්ඩ් ඔක්කොම හදන්න පරන් කාර්ඩ් වලින් ගලවන කොර්-චිප්-මොසෙෆ්ට් වලින්, පිසිබි එකයි කුලර් එකයි නම් අලුත්,, සල්ලි දෙයියන්ගෙ මල්ලි,, ඇයි එකතු කර්ල හොද කාර්ඩ් එකක් ගන්න ඉවසන්න බැරි,,
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    වාසනාව තමයි
    ඔය කාර්ඩ් ඔක්කොම හදන්න පරන් කාර්ඩ් වලින් ගලවන කොර්-චිප්-මොසෙෆ්ට් වලින්, පිසිබි එකයි කුලර් එකයි නම් අලුත්,, සල්ලි දෙයියන්ගෙ මල්ලි,, ඇයි එකතු කර්ල හොද කාර්ඩ් එකක් ගන්න ඉවසන්න බැරි,,
    Thawa tika kalayak inna wenawa machan ehema wunoth.me year eke samaharawita bari wennath puluwan.anika thamai issarahata GPU ganan yai da kiyalath bayai Vat case eka nisa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,465
    113
    Thawa tika kalayak inna wenawa machan ehema wunoth.me year eke samaharawita bari wennath puluwan.anika thamai issarahata GPU ganan yai da kiyalath bayai Vat case eka nisa.
    අඩෝ එහෙනන් ඕක ගන්න එපා බං. උබට දැන් අඩුම 20ක් වත් ඔය වෙනුවෙන් තියෙනවා නෙ. තව මාස 2කක් 3නක් ඉදලා ගනින් එකක්. වොරන්ටි එක්කම
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    අඩෝ එහෙනන් ඕක ගන්න එපා බං. උබට දැන් අඩුම 20ක් වත් ඔය වෙනුවෙන් තියෙනවා නෙ. තව මාස 2කක් 3නක් ඉදලා ගනින් එකක්. වොරන්ටි එක්කම
    ow ban eka thamai math baluwe.nikan 22k lipe demma wage wei da danne na ne ali eke GPU eka aran.ekewath eka gena hodak kiyanneth na :(