Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Ryzen 5 ද intel i5 ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා , කොම්පියුටරයක් අමුණ ගන්න කියල බැලුවේ .

intel i5 එකකට යන එකද , ryzen 5 වගේ එකකට යන එකද හොද ?

ප්රොසා - intel i5 12/13 gen හරි ryzen 5-5600G වගේ තමයි බැලුවේ .

ප්රොසා තෝරන් ඉන්න එපැයි බෝඩ් එකක් / චිප් සෙට් එක බලන්න .

මේවා ගැන උබල තරම් මන් දැනුවත් නැහැ . ඉතින් පොඩි සප් එකක් දියල්ලා .

මෙන්න මේ වගේ වැඩ තමයි ඕකෙන් කරන්න ඉන්නේ .

- editing වැඩ ( ෆොටෝෂොප් , capcut ,ෆිල්මොර ) ඊට පස්සේ davinci හරි ප්රිමියර් / ආෆ්ටර් අෆෙක්ට් වගේ .

- ඔව් ඔව් , ගේම් එහෙමත් ගහන්න පුළුවන් නේ කොහොමත් .

- මන්ගාව තියෙන්නේ RX 580 (8G) graphic card එකක් . පස්සේ හොද එකක් දාගන්න බැරිය .

මෙහෙමයි මන් බැලුවේ ,

- කෙසින්ග් එක නොර්මල් එකක් ගන්නවා , ෆෑන් 3ක් විතර තියෙන

- පවර් සප්ලයි එක 600W - 750W වගේ එකක් ගන්නවා (වැඩිද මන්ද )

- රැම් දෙකක් ගහනවා . 16GB වගේ

- m2 එකක් ගන්නවා OS එකට - 512 හරි 1TB හරි .

- HDD එකක් වෙනම දානවා 500GB / 1TB

තව මොනවද මන් බලන්න ඕන ?

[QUOTE="ShiranthaG, post: 30398238, member: 583592"] මචන්ලා , කොම්පියුටරයක් අමුණ ගන්න කියල බැලුවේ . intel i5 එකකට යන එකද , ryzen 5 වගේ එකකට යන එකද හොද ? ප්රොසා - intel i5 12/13 gen හරි ryzen 5-5600G වගේ තමයි බැලුවේ . ප්රොසා තෝරන් ඉන්න එපැයි බෝඩ් එකක් / චිප් සෙට් එක බලන්න . මේවා ගැන උබල තරම් මන් දැනුවත් නැහැ . ඉතින් පොඩි සප් එකක් දියල්ලා . මෙන්න මේ වගේ වැඩ තමයි ඕකෙන් කරන්න ඉන්නේ . - editing වැඩ ( ෆොටෝෂොප් , capcut ,ෆිල්මොර ) ඊට පස්සේ davinci හරි ප්රිමියර් / ආෆ්ටර් අෆෙක්ට් වගේ . - ඔව් ඔව් , ගේම් එහෙමත් ගහන්න පුළුවන් නේ කොහොමත් . - මන්ගාව තියෙන්නේ RX 580 (8G) graphic card එකක් . පස්සේ හොද එකක් දාගන්න බැරිය . මෙහෙමයි මන් බැලුවේ , - කෙසින්ග් එක නොර්මල් එකක් ගන්නවා , ෆෑන් 3ක් විතර තියෙන - පවර් සප්ලයි එක 600W - 750W වගේ එකක් ගන්නවා (වැඩිද මන්ද ) - රැම් දෙකක් ගහනවා . 16GB වගේ - m2 එකක් ගන්නවා OS එකට - 512 හරි 1TB හරි . - HDD එකක් වෙනම දානවා 500GB / 1TB තව මොනවද මන් බලන්න ඕන ? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom