Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Ryzen 5 ද intel i5 ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ල , ryzen එකකටම ගියා, ගොඩක් උන් ඒක ගැන කියලත් තිබ්බ .

මෙන්න මේවා තමයි සෙට් කරේ .

power එක - 650W එකක් ගත්ත (gamdias kiala බ්රෑන්ඩ් එකක් , bronze )

Processor - Ryzen 5 5600G එකක් ගත්තා

Board එක - MSI B550 VDH Wifi එකක් ගත්ත

m2 - Lexar 512 mb

casing gamdias එකෙන්ම - fan 4ක් එනවා . ඉස්සරහ 3යි , පිටිපස්සේ එකයි . උඩින් රේඩියේටර් එකක් ගහන්න පුළුවන් .

RAM - 32G - kingstan - FURY (16 X 2) - speed 2400

පරණ ග්රැපික් කාඩ් එකත් ගැහුවා ඔන්න ඔහේ කියල . - RX 580 - 8GB එකක් . පස්සේ හොද එකක් බලල ගන්න ඕන මචන්ලා .

ඔන්න ඔය ටික සෙට් කරලා වැඩේ ගොඩ දාගත්ත .

ඔක්කොම ගත්තේ uniti plaza එකෙන් . අරන් ඇවිල්ල මමම අසේම්බල් කර ගත්ත . ඔය pc එකක් අසේම්බල් කරේ අවුරුදු 15කට විතර පස්සේ . තක්ශනේ වෙනස් වෙලා හින්ද ටිකක් බයෙන් බයෙන් තමයි , වැඩේට අත දැම්මේ .

ඕක ගන්න විස්තර හොයන කොට ෆේස් බුක් එකේ තොග පිටින් ඇඩ් එනවා , කොම්පියුටර් කඩ ගැන දාල . ඒ කඩ කීපයකින් විස්තර ඇහුව . උන් නිකන් මේ , බලෙන් බිස්නස් කරගන්න එන ලයින් එකක් තමයි කස්ටමර්ලට දෙන්නේ . හැබැයි , දාල තියෙන්නේ නම් සුපිරි riview . උන් තමයි , හොදම සර්විස් එක දෙන්නේ , හොදම කොලිටි එතකොට හොදටම කරන්නේ කියල . සිංහල උන්ට බිස්නස් කෙලවෙන්නේ ඔන්න ඔය පඩ මහන්තත්ව කම හින්ද .

පස්සේ ඕන එකක් කියල , ගියා නැනෝ ටෙක් එකට , උන්ගේ ළග බෝඩ් එක නැහැ . ඉතින් , ඕන එකක් කියල එහා පැත්තේ uniti plaza එකට ගිහින්, බඩු ටික ඔක්කොම ගත්ත බන් .

දැන් බැලුවේ , මේකට පොඩි රේඩියේටර් කෑල්ලක් වගේ ගහල දාන්න .

මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා තිබ්බ දේවල් සෑහෙන්න උදව් උනා මචන් .

තැන්කිව් උබලා හැමෝටම . !

[QUOTE="ShiranthaG, post: 30422737, member: 583592"] ඔන්න මචන්ල , ryzen එකකටම ගියා, ගොඩක් උන් ඒක ගැන කියලත් තිබ්බ . මෙන්න මේවා තමයි සෙට් කරේ . power එක - 650W එකක් ගත්ත (gamdias kiala බ්රෑන්ඩ් එකක් , bronze ) Processor - Ryzen 5 5600G එකක් ගත්තා Board එක - MSI B550 VDH Wifi එකක් ගත්ත m2 - Lexar 512 mb casing gamdias එකෙන්ම - fan 4ක් එනවා . ඉස්සරහ 3යි , පිටිපස්සේ එකයි . උඩින් රේඩියේටර් එකක් ගහන්න පුළුවන් . RAM - 32G - kingstan - FURY (16 X 2) - speed 2400 පරණ ග්රැපික් කාඩ් එකත් ගැහුවා ඔන්න ඔහේ කියල . - RX 580 - 8GB එකක් . පස්සේ හොද එකක් බලල ගන්න ඕන මචන්ලා . ඔන්න ඔය ටික සෙට් කරලා වැඩේ ගොඩ දාගත්ත . ඔක්කොම ගත්තේ uniti plaza එකෙන් . අරන් ඇවිල්ල මමම අසේම්බල් කර ගත්ත . ඔය pc එකක් අසේම්බල් කරේ අවුරුදු 15කට විතර පස්සේ . තක්ශනේ වෙනස් වෙලා හින්ද ටිකක් බයෙන් බයෙන් තමයි , වැඩේට අත දැම්මේ . ඕක ගන්න විස්තර හොයන කොට ෆේස් බුක් එකේ තොග පිටින් ඇඩ් එනවා , කොම්පියුටර් කඩ ගැන දාල . ඒ කඩ කීපයකින් විස්තර ඇහුව . උන් නිකන් මේ , බලෙන් බිස්නස් කරගන්න එන ලයින් එකක් තමයි කස්ටමර්ලට දෙන්නේ . හැබැයි , දාල තියෙන්නේ නම් සුපිරි riview . උන් තමයි , හොදම සර්විස් එක දෙන්නේ , හොදම කොලිටි එතකොට හොදටම කරන්නේ කියල . සිංහල උන්ට බිස්නස් කෙලවෙන්නේ ඔන්න ඔය පඩ මහන්තත්ව කම හින්ද . පස්සේ ඕන එකක් කියල , ගියා නැනෝ ටෙක් එකට , උන්ගේ ළග බෝඩ් එක නැහැ . ඉතින් , ඕන එකක් කියල එහා පැත්තේ uniti plaza එකට ගිහින්, බඩු ටික ඔක්කොම ගත්ත බන් . දැන් බැලුවේ , මේකට පොඩි රේඩියේටර් කෑල්ලක් වගේ ගහල දාන්න . මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා තිබ්බ දේවල් සෑහෙන්න උදව් උනා මචන් . තැන්කිව් උබලා හැමෝටම . ! :) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom