S.B.Disanayake Gay-වැරදුනු කුරුමාණම නොහොත් අතින් අරන් පු&#

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    S.B.Disanayake Gay-වැරදුනු කුරුමාණම නොහොත් අතින් අරන් පු&#

    විශ්වවිද්‍යාල තුල නවක වදය දෙන බව සැබෑය,,නවක පිරිස අදුනාගැනීමට
    කේසේ වෙතත් ,
    තව මිනිසෙක්ව තමන්ගේ රූකඩයක් කර නැටවීමට
    කැමති උගත් සමහර පිරිසක් නවක වදය දෙති,,
    වචනේ පරිසමාර්ථ අර්තයෙන්ම
    ඒය වදයකි..මෙය හොදට හො වේවා නරකට හෝ වේවා,
    විශ්ව යැයි කියා ගන්නා විද්‍යාලවල පවතින් බව බොහෝදෙනා දනී,
    මේ රජයට අවශ්‍ය වන්නේ,,විශ්ව කොලේජ් වල තියෙන, ජනතාවිමුකුති පෙරමුණේ...

    ලමා සමාජ,ශිෂ්‍ය සමාජ, ජනතාවිමුක්ති පෙරමුණේ අරගලාත්මක
    කණ්ඩයම වන අන්තරේ,
    වැනි මුලු ශිෂ්‍ය බලමණ්ඩලයෙම බලය අහොසි කර,ආණ්ඩු හිත්වාදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගොඩනැගීමටය..
    එය අතකට ආණ්ඩුව අංතවාදීය...ඔවුන් හදන්නෙ නවක වදේ නැති කරන්න යන බව පෙන්නමින්..ආණ්ඩුවට විරුද්ධ පිරිස් මැඩලීමය,නිකන්ම නොව ඉතාම ෂූක්ශම අයුරින් එය කිරීමය,

    :growl:නවක වදේ නිසා අසරණ වූ බොහෝ දෙනෙක් ඇත..
    ඔවුන්ගේ අධ්‍යාපනික බලාපොරොත්තු සුනුවිසුනු වී ,මෙලොවින් සමුගන්නට වූ අය බොහොමය.ආණ්ඩුවේ සැබෑම උවමනව නවක වදය නැවැත්වීමද? නැත්නම්
    ඒතුලින් ජනතා විමුක්ති පෙරම මුනට විශ්වවිද්‍යාල තුල තියෙන මොනෝපොලිය අවසන් කර,
    අරගල නැති, ඩිස්කෝ දමන ෆන් ගන්න ඇල්මැරුනු පිටරට සිසුන් පිරිසක් වගේ බිහිඅකිරීමට ද?
    නවක වදය අනවශ්‍යය..බැහැර කරයුතුය.නමුත් එය කරයුතුවනුයේ
    ජනතා විමුක්ති පෙරමුණට ගේමක් දීමට හිතාගෙන නොව,:no:
    සැබවින්ම ශිෂ්‍යයගේ සුභසිදිය අභිවෘදිය වෙනුවෙනි....

    එ.ස්.බී දිසානාකියා... කරපු දෙයින් ඔහුව චොරම වී ඇත
    සටහන : මනොජ් අබේදීරගෙන් නොව MorningAfterDark ගෙනි..:nerd:

    UoC_nameboard.jpg


    කොළඹ විශ්වවිද්‍යාලයේ අතවරය ප්‍රබන්ධයක්ද?



    sb-exposed-gossip9.jpg

    පසුගියදා අප ලිපියක් මගින් හෙළිකර සිටියේ කොළොඹ විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන් කිහිප දෙනෙඋට ලිංගික අතවරයක් සිදුවී ඇති බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

    නමුත් මේවනවිට අප ගොසිප්9 වෙත දැනගන්න ලැබී ඇත්තේ මෙය උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් දේශපාලන න්‍යාය පත්‍රයක් උඩ ගොතන ලද ප්‍රභන්ධයක් බවයි.

    මෙම සම්බන්ධව වඩාත් ප්‍රභල සාක්ෂිය මතුවුයේ එකී අතවරයට ලක්වූ සිසුවිය විසින් යොමු කල ලිපිය මාධ්‍ය හමුවක් කැඳවා මාධ්‍යයට ලබා දීමත් සමගය.

    මෙම ලියුම කියවා බැලීමේදී පෙනී යන්නේ එම කළා පිඨයේ අතවරයට ලක්වූ සිසුවිය විසින් ලිපිය ලියා ඇත්තේ අප්‍රේල් මස 19 වනදා බවයි.නමුත් පුදුමය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2012 මාර්තු මස 16 වනදා එම ලිපියට මුද්‍රා තබා තිබීමයි.එසේනම් එම සිසුවිය ලිපිය ලිවීමටත් පෙර උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් එම ලිපියට මුද්‍රා තබා ඇත.

    තව දුරටත් ලිපිය විමර්ශනය කර බැලීමේදී පෙනී යන්නේ ලිපිය ලියා ඇති පුද්ගලයා විසින් මාසය "03 " ලෙස සටහන් කොට පසුව එය "04" ලෙස වෙනස්කොට ඇති බවයි.එය සාමන්‍යය වරදක් ලෙස සැලකිය හැකි වුවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් තුන්වන මාසයේ මුද්‍රාව තැබීමට හේතුවක් පැහැදිලි වන්නේ නැත.

    මෙම මාධ්‍යය හමුවේදී මෙම දින ප්‍රශ්නය පිලිබඳ මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කලත් ඔවුන්ට නිසි පිළිතුරක් දීමට නොහැකි වී ඇත.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍යාවකට එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් අතවර කරන ලදැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වෙත ලැබී ඇති නිර්නාමික පැමිණිල්ලේ සඳහන් අතවර කරුණු මෙසේය.


    "එක් දිනක් සීනියර් අයියලා පිරිසක් පැමින කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අංශයේ තිබෙන තරමක් අඳුරු විශාල ශාලාවක් තුළට අපි ගැහැණු ළමයි ටික එක්කන් ගියා. ඔවුන් අප එකිනෙකා අතර පැදුර බැගින් ලබාදී බිම එලපන් යැයි කිව්වා. අපි එවිට පැදුරු බිම එලුවා.
    ඉන්පසු අයියලා එක පැදුරක එක්කෙනා බැගින් කමිස හා කලිසම් කලිසම් ගලවා හාන්සි වුණා. ඉන්පසුව අපිට එලූ පැදුරේ හාන්සිවී සිටින අයියලා ලඟින් හාන්සි වෙලා එයාලගේ පපුව උඩින් අත තියන්න කිව්වා.

    එයලගේ කකුලකට උඩින් අපේ කකුලක් දාන්න කියලා කිව්වා. ඉන්පසු ඇඟිළි තුඩු වලින් එයාලගේ පපුව පිරිමදිමින් එයාලගේ උරහිසට හිස තියාගන ඉන්න කිව්වා. ටික වේලාවකින් අයියලා පැත්තකට හැරී එක කකුලක් අපේ කකුල උඩින් තිබ්බා. ඒ අතර මාගේ පැදුරේ සිටි අයියා මගේ පපුව තදින් ස්පර්ශ කරමින් මාව සිපගනිමින් මා ලවා ඔවුන්ගේ ඇතැම් දේවල් ස්පර්ෂ කරමින් ඔවුන්ගේ බොහෝ ආශාවල් ඉටුකරගත්තා.

    ඔවුන් කියන දේ නොකරන අයට අහන් ඉන්න බැරි කුණුහරප කියා බැන වැදිනා. මම හොස්ටල් එකට ගිහින් පැය තුනක් විතර මුහුණ හංගාගන හැඬුවා"
    මේ ලිපිය පිලිබඳ විශේෂ අවධානයක් රටේ ගොඩ නැගු උසස් අධ්‍යාපන අමාත්‍යතුමා, මෙයට පෙර එතුමාට ලැබූ නායකත්ව පුහුණුව හා සරසවි තුල සිදුවන අනෙකුත් අකටයුතුකම් පිලිබඳ දැන්වූ ලිපි පිලිබඳ මෙවන් අවධානයක් යොමු නොකළේ මන්ද? මෙය එස්.බි දිසානායක අමාත්‍යවරයාට ලැබුණු පලවෙනි ලිපිය නොවේ.

    මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සිදු වූ බව කියන අතවර සිද්ධිය අමුලික බොරුවක් යයි එහි උපකුලපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මිය පවසනවා.

    පුවත්පත් සාකච්චාවකදී අදහස් පලකොට තිබු ඈ ප්‍රකාශකර තිබුනේ මෙවැනි අපරාධයක් සිදු වූ බව තමා කොහෙත්ම පිළිගන්නේ නැති බවත් මෙම සිද්ධිය විශ්ව විද්‍යාලයේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා උත්සාහ දරන පිරිසකගේ කුමන්ත‍්‍රණයක් විය හැකි බවත්ය.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    හත්පොලේ ගාගත්ත අන්තිමට හොද සුවඳ විලවුන් වර්ගයක් ගාලා ගූගඳ මකාගනී,..
    එතුමා ඒවට සමර්තයිනේ..
    මේ ලංකාවේ අධිකරනයේ තීන්දු බලු තීන්දු"
    කිව්වනේ ඒක ඇත්ත ,ඒකයි S,බී ව නිදහස් කලේ...
    අපිත් එදවස්වල S.බීට බැන්නා....මූ අධිකරණයට අපහස කරනවා කියලා..හැබැයි ඒ කථාවේ ඇත්ත නැත්ත තෙරුනේ...ෆොන්සේකා මහත්තයව සිරගත කලාට පස්සේ..

     
    • Like
    Reactions: wijebahu

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එස් බී සක්කිලියා අර අදින්නේ ජනතාවට රාජ්‍ය විශ්ව විද්‍යාල පිලිබද කලකීරීමක් ඇති කර Private Universities පටන් ගෙන උගේ කොමිස් මුදල් සාක්කුවෙ දමා ගැනීමටයි.......
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    එස් බී සක්කිලියා අර අදින්නේ ජනතාවට රාජ්‍ය විශ්ව විද්‍යාල පිලිබද කලකීරීමක් ඇති කර Private Universities පටන් ගෙන උගේ කොමිස් මුදල් සාක්කුවෙ දමා ගැනීමටයි.......

    Ammapa Ehemada? :(
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    MorningAfterDark
    කොල්ලගේ වැදගත්කමක් තියෙන Thread එකක් දැක්කමයි.
    REP +
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හත්පොලේ ගාගත්ත අන්තිමට හොද සුවඳ විලවුන් වර්ගයක් ගාලා ගූගඳ මකාගනී,..
    එතුමා ඒවට සමර්තයිනේ..
    මේ ලංකාවේ අධිකරනයේ තීන්දු බලු තීන්දු"
    කිව්වනේ ඒක ඇත්ත ,ඒකයි S,බී ව නිදහස් කලේ...
    අපිත් එදවස්වල S.බීට බැන්නා....මූ අධිකරණයට අපහස කරනවා කියලා..හැබැයි ඒ කථාවේ ඇත්ත නැත්ත තෙරුනේ...ෆොන්සේකා මහත්තයව සිරගත කලාට පස්සේ..
    :yes::yes::yes::yes::yes::lol::lol::lol: