specially menna meyamulma hora rata panna, thwa kattiya issarata rata pani
jayawewa sf
specially menna meyamulma hora rata panna, thwa kattiya issarata rata pani
jayawewa sf
SB rata panalalu neda?
Ehenam dan meeting wala katha karanne eyage twin brother wenna athi neda![]()

news eka daana welawata ona magulak kamak na kiyala hithan daanawa... passe chater wenawa....

koheda katha kare ?kawadada ?SB rata panalalu neda?
Ehenam dan meeting wala katha karanne eyage twin brother wenna athi neda![]()



තමන් ඡන්ද මැෂිම යැයි කියා ගත් එස්.බී.දිසානායක මහතා ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් වූ UL 141 අංක දරන ගුවන් යානයෙන් විදේශ ගත වී ඇත. එක්සත් ජාතික පෙරමුණේ සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන බවට පවසමින් සිටියදී හදිසියේම ආණ්ඩු පාර්ශවයට පැමිණි දිසානායක මහතා පැවසුවේ තමන් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට මෙම පිල් මාරුව සිදු කළ බවයි.
නමුත් පසුගිය කාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ වැටී ඇති බව පැහැදිලි වීමත් සමඟම නැවත වරක් පසුගිය දෙසැම්බර් 31 දින සහ ජනවාරි මස 01 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති එස්.බී.දිසානායක මහතා නැවත වරක් තමා එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්තෙන් සිටින බව පවසා ඇත. මේ අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතාද රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ එස්.බී. සමඟ තමන්ද එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්තෙන් සිටින බවයි.
නමුත් එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනා රාජික සේනාරත්න මහතාගේ සහ එස්.බී. දිසානායක මහතාගේ නැවත පැමිණීමට සිය විරෝධය පළ කර ඇත. මේ අතර පසුගිය දින කිහිපය තුළදී ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක රැස්වීම් වෙනුවෙන් සහභාගී නොවී එම රැස්වීම් මඟහැරි එස්.බී.දිසානායක මහතා හදිසියේම කිසිවෙකුටත් නොදැනෙන පරිදි ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළෙන් විදේශගත වී ඇත.
LT
Lankatruth witharak newe thawa sites thiyanawa.. ewala thiyana news ehemath danna..koheda katha kare ?kawadada ?
The President addressed a public rally at the Alfred Duraiappah grounds, Jaffna. Minister Douglas Devananda, former UNP National Organizer, S.B. Dissanayake, Northern Province Governor G.A.Chandrasiri, Chief of Defence Staff Air Chief Marshal Roshan Gunatilleka, Army Commander Lt.Gen Jagath Jayasuriya, Navy Commander Vice Admiral Thisara Samarasinghe and IGP Mahinda Balasuriya were also present.
But methanadi jokers la Dailynews neme, ubai ube enews ekai thama jokers la.dailyjokes kawda kiya wan ne
![]()
machan oka anduwata awata mahinda lokka loku ganak denna athi ne.ethin miniha ganith akka podi shopping parak danna yanna athi..........

dailyjokes kawda kiya wan ne
![]()




Check this out
http://www.dailynews.lk/2010/01/11/news02.asp
ou nattan MR ta nondiyanemath dakka ada ara prathipaththi prakashanaya elidakwana ekata avith ennawa.........
ath oya news eke hatiyata pora gihin thiyenne 6 ra..............
Soo mokaka hari case ekak hinda gihin ai MR katha karala shape karagena genna gaththada danne na........
mokda ada 11....... methread eka dala dawas 4k......







dailyjokes kawda kiya wan ne
![]()


lankajokes kawda kiya wan ne

lol sira thamaumbala wage un thama niyama jokers la kiyanne
wade nondi unata passe shape eke lissala yanawa.....
ee la ga paa ra news eka k dad di hoda ta hi thala ba lala dan na![]()




