Lich

Member
May 4, 2006
11,508
24
0
Warcraft III DOTA Map
saliyata chance ekak denna bae machan.. mokada Saliyage kakule tissues irila machan. eka hadenna tawa 3 months wath yanawa.. ehema una gaman he cant dance ne.. ithin kohomada chance denne..
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    itin malith asaneepa vel innededi parana dance pennala sms karannna kivve
    e vage karana thibunane
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සාලිය සත්*යජිත් කියන්නේ රංගනයට නර්තනයට වගේම නිවේදනයටද දක්ෂ ශිල්පියෙක්. ඔහූ ජනතාවගේ ආදරය දිනාගත් චරිතයක්. නමූත් ඔහූ සිරස ඩාන්සින් ස්ටාර් තරගයට ඉදිරිපත් වූවාට පසූ ඔහූ ගැන වැඩිපූර කතා කරන්න ඔහූට ආදරය කරන්න බොහෝ දෙනා පෙළඹූණා. අප මේ කතා කරන්නට සූදානම් වන්නේ සාලියගේ නර්තනය ගැනවත් ඔහූගේ දක්ෂතාවය ගැනවත් නොවේ. සාලිය නොසිතු මොහොතක අනතුරකට ලක්වූණා. ඒ වන විටත් ඔහූ ඩාන්සින් ස්ටාර් තරගයේ අවසාන තරගකරුවන් තුන්දෙනා අතරට තේරී පත් වී සිටියා. නමූත් ඔහූගේ මේ හදිසි අනතුරත් සමග ඔහූ තවදුරටත් ඩාන්සින් ස්ටාර් තරඟය තුළ සිටිනවාද ඔහූ අවසාන මහා තරගයට ඉදිරිපත් වෙනවාද? නැතිනම් ඔහූ ඉන් ඉවත් වීද යන්න බොහෝ දෙනකුට ගැටලුවක් වී තිබෙනවා. ඒ පිළිබඳ දැනගැනීමට අප සාලියව සොයා ගියා.

    සාලිය කොහොම ද මේ අනතුර සිදුවූණේ?

    බදාදා ඒ කියන්නේ නව වෙනිදා මගේගෙදර නැටූම් පූහූණූවීම් කරනකොට මාව වැටිලා තුනටිය වැදුණා. පසූව මම රෝහලට ගිහින් ප්*රතිකාර අරගෙන ආවා.

    මේ පිළිබඳව සිරසට දැන්වූවේ නැද්ද?

    පහූවෙනිදා උදේ තමයි මම මේ ගැන සිරසට කිව්වේ. පසූව එයාලා ඇවිත් මාව නව ලෝක රෝහලේ නැවැත්තුවා.

    ඉන්පසූව සිදුවූයේ කුමක්ද?
     
    Last edited:

    viraj55

    Member
    Feb 13, 2008
    1,106
    4
    0
    C'DUWA
    Lich said:
    saliyata chance ekak denna bae machan.. mokada Saliyage kakule tissues irila machan. eka hadenna tawa 3 months wath yanawa.. ehema una gaman he cant dance ne.. ithin kohomada chance denne..

    Mona3 monthz da ban...dan Saaliyata hodatama hondai......
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මාව නවලෝක රෝහලේ නතර කර ටික වෙලාවකට පසූව සූසාර දිනාල් මහතා පැමිණ මගෙන් ඇහූවා සාලිය ඔයාට හෙට ඩාන්ස් කරන්න පූළුවන්ද කියලා. මොකද සෙනසූරාදා මේ වැඩසටහන පෙන්නූවට අපි එය පටිගත කරන්නේ සිකුරාදාට. මම ඒ වෙලාවේ හිටියේ දැඩි වේදනාවකින්. මට හිතාගන්න බැරිව හිටියේ මට මේ මොකද වූණේ කියලා. මට තිබූණේ පැය 12 ක් වගේ කාලයක්. මම ඒ වෙලාවේ කිව්වා මට සනීප වූණොත් මම ඩාන්ස් කරන්නම් කියලා. පසූව සිකුරාදා උදේ 8 ට සූසාර මහතා ඇවිත් ඇහූවා සාලිය ඔයාට දැන් හොඳද කියලා. මම කිව්වා අද ඩාන්ස් කරන් බැහැ කියලා. සූසාර කිව්වා ඔයාට ඩාන්ස් කරන්න බැරි නිසා නිලන්ති ඩයස්ව ඩාන්ස් එකට ගන්නවා කියලා. මම ඒකට කැමති වූණා. මට දිනන්න පෙරේත කමක් තියෙනවා නම් මම එතනට ගිහින් මගේ අත් දෙක හරි හොල්ලනවා. ඒත් මට මිනිිස්සූ සමස එවනවා කියලා මම දන්නවා. නමූත් මට වූවමනා වූණේ සනීප වෙලා ඇවිත් මගේ පේ්*රක්ෂකයන්ට මගේ නර්තනය පෙන්වන්නයි. පසූව ඩොක්ටර් ඇවිත් කිව්වා සාලිය දැන් ඔයාට හොඳයි ගිහින් විවේක ගන්න කියලා.

    මම සෙනසූරාදා ඩාන්සින් ස්ටාර් වැඩසටහන බලන කොට මට ප්*රශ්නයක් ඇතිවූණා මම රෝහලට එනවා නිලන්ති ඩයස් මට ස්තුති කරනවා හරියට කතාවක් වගේ එවිට මට ප්*රශ්නයක් ඇතිවූණා මම තවදුරටත් මේ තරගයේ ඉන්නවද? එදා තිබූණ වැඩසටහනේ විතර ද මම නැත්තේ මට අවසාන තරගයේ තරග වදින්න දෙනවද කියන එක ගැන.

    ඔබ මේ පිළිබඳව සිරසට කතා කළේ නැද්ද?

    කතා කළා. මම එවෙලේම අධ්*යක්ෂතුමාට කතා කරලා ඇහූවා මාව ඩාන්සින් ස්ටාර් තරගයෙන් ඉවත් කරලද? නැතිනම් තාම ඉන්නවද කියලා. පසූව ඔවූන් කිව්වා සාලිය ඔබව ඉවත් කරලා ඔබේ කැමැත්තෙන්මයි ඒක කළේ ඔබ කැමැත්ත දුන්නනේ නිලන්තිව ගන්න කියලා. ඊට එහා මම මොකුත්ම කතා කළේනෑ. මම කල්පනා කළේ මගේ පේ්*රක්ෂකයන්ට මම දැන් මොකද කියන්නේ කියලා. මිනිස්සූ මට කෝල් කරලා කියනවා, සාලිය නිලන්ති ඩයස් ඔයා වෙනූවට නැටූවනේ ඔයා අවසන් තරගෙට ඉන්නවනේ අපි සමස කළා කියලා. මම කිව්වා නෑ මම තවදුරටත් මේ තරඟේ නෑ මම ඉවත් කියලා මිනිස්සූ මට බනින්න ගත්තා. නෑ ඔයා කොහොමද ඉවත් වෙන්නේ ජනතාවයි ඔයාව ඉවත් කරන්නේ වෙන කාටවත් ඔයාව ඉවත් කරන්න බෑ. ඔයා ඉවත් වෙන්නේ සමස අඩූවෙලා. අර බෝඩ් එකේ අත්සන් කරලා එහෙමනේ ඉවත් වෙන්නේ කියලා. මම ගොඩක් අසරණ වූණා. ඒ මොහොතේ.
    __________________
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔබ සමඟ තරග වදින්නට සිටි රොෂාන් සහ දුෂ්*යන්ත මේ තීරණය පිළිබඳ මොන වගේ අදහසක්ද දැරුවේ?

    මා සමඟ තරග වදින්නට සිටි ඔවූනවත් ඉල්ලීමක් කළේ නෑ අපි සාලිය එනකන් ඉමූ. සාලිය නැතිව අපි ඩාන්ස් කරන්නේ නෑ කියලා. මට ආරංචි වූණා එයාලා මට මේ වූණදේට ගොඩක් සතුටූ වූණා කියලා. මම මේක හරි වේදනාවෙන් කියන්නේ මගේම සහෝදරයො දෙන්නෙක් වගේ තමයි. මම බොහොම ආදරය කරපූ දෙන්නෙක් ඒත් ඇත්ත කියන්න ඕන. අපි කලාකාරයෝ බිස්නස් කාරයෝ නෙමෙයි. අප ජීවත් වෙලා ඉන්නකම් මිනිසූන් වෙනූවෙන් කරන්න තියෙන දේවල් කරන්න ඕන. මේක එක වැඩසටහනක් විතරයිි.

    සිරස ආයතනය ඔබට අසාධාරණයක් කළා කියලද කියන්නේ.

    සිරස කියන්නේ හොඳ මාධ්*යයක්. ජනතාව විශ්වාස කරන මාධ්*යයයි . ඒක මම හොඳටම දන්නවා. මෙතන සිරසේ වරදක් නෑ. සූසාර දිනාල් මහතාගේ කිසිම වරදක් නැහැ. නමූත් මෙතන කුමන හෝ වරදක් තිබෙනවා. විනිශ්චය මණ්ඩලය තමයි මේ තීරණය ගන්නේ එයාලා මේක නොදැන ගත්ත තීරණයක්ද? මේ තීරණය කොහොමද ගත්තේ කියන එක මට හිතාගන්න බැහැ. මම පූංචි තරුවක් මට වඩා ලොකු තරු පවා තව තවත් මේ වැඩසටහන නිසා බබළවන්න සිරසට හැකියාව ලැබූණා. අප වතුර ටිකක් හරි ගෙදරකින් බිවූවොත් ඒක මතක තියෙන්න ඕන. මම සිරසට ආදරෙයි. ඉදිරියටත් එයාලත් එක්ක වැඩ කරයි. මිනිස්සූ මට මූදල් වියදම් කරලා ීඵී කළා ඔවූන් සත්*ය දැන ගන්න ඕන මේ ගැන මට ප්*රකාශයක් නොකර ඉන්න පූළුවන්. නමූත් මම ජනතාවට ඇත්ත කියන්න ඕන. ඔවූන්ගෙන් මම සමාව අයදිනවා. ජනතාව මාව බලාපොරොත්තු වූණා. ඒ ඩාන්සින් ස්ටාර් වෙන්නම නෙවෙයි. ඔවූන්ව ඉදිරියේදීත් මම පිනවයි කියලා.

    මට මේ අනතුර වූණේ බීලා කාණූවක වැටිලවත් පාර පනින්න ගිහින් වාහනේකට හැප්පිලාවත් නෙමෙයි ඩාන්ස් කරන්නම ගිහින් තමයි. මට වූණදේ රොෂාන්ට හෝ දුෂ්*යන්තට වූණා නම් මම තරගයේ යෙදෙන්නෑ. ළඟ තරගකරුවා එනතුරු මම ඉන්නවා. මොකද මට තරගයක් දීමට අවශ්*ය නිසා. ඕනම කෙනෙක් බලාපොරොත්තුවෙනවා අසරණ වූණ වෙලාවක තමන්ව අමතක කරන එකක් නැහැ කියලා. මම දහවෙනියට දොලොස් වෙනියට ඉදලා මේ ඉවත් කිරීම කළා නම් දුකක් නෑ. මම අවසාන තුන්දෙනාටම තේරිලයි හිටියේ. නීති හදන්න ඕන නමූත් මානූශික පැත්තත් ටිකක් හිතන්න ඕන. මේක වෙන කාට හරි වූණා නම් ඒ කෙනා මොන වගේ තීරණයක් ගනීද කියලා මම දන්නේ නෑ.

    ඔබට අවසනා වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ?

    මට දුකයි මට නටන්න ලැබූණේ නැහැ. මිනිසූන්ව සතුටූ කරන්න ලැබූණේ නෑ. ජනතාව මාව ඉවත් නොකර විනිශ්චය මණ්ඩලය මාව ඉවත් කිරීම ගැන මම කනගාටූ වෙනවා. මම මෙහෙම දෙයක් බාලපොරොත්තු වූණේ නැහැ. සිරස ඩාන්සින් ස්ටාර් කියන්නේ ලංකාවේ ඉහළ මටිටමක තියෙන වැඩටහනක්. ඉතින් වැඩසටහනත් ඉහළ නම්,සිටින කලාකරුවොත් ඉහළ නම්, තිබෙන තාක්ෂයණත් ඉහළ නම් අපි තුළ තිබෙන හදවතත් ඉහළ මටටිමක තිබෙනවා නම් හොඳයි නේද?
     
    Last edited:

    Lich

    Member
    May 4, 2006
    11,508
    24
    0
    Warcraft III DOTA Map
    viraj55 said:
    Mona3 monthz da ban...dan Saaliyata hodatama hondai......
    how did u know.. did u saw him machan.. machan what i can say is.. his Tissues are not healed properly.. so he need a rest like 3 months.. i dont know u talked to him or not.. but what i can guarantee is he cant dance till he fully recovered
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Lich said:
    how did u know.. did u saw him machan.. machan what i can say is.. his Tissues are not healed properly.. so he need a rest like 3 months.. i dont know u talked to him or not.. but what i can guarantee is he cant dance till he fully recovered
    ehenam macho ara navaliya paththere thibba interview eka monavada hithanne