යකෝ මුගෙ අම්මට... මූ මිනිහෙක් මරල ඒක කලේ බුද්දහගම හින්ද කියලද මේ නොකිය කියන්නෙ?? බුදු හාමුදුරුවො කිව්වෙ සෑම දෙනාටම මෙත් වඩන්න කියල මේ බත් කන හරක දැන් කියන්න යන්නෙ මූ මේ දේ කලේ ආගම රකින්න කියලද .. අනෙ බල්ලො.. වසන්ත ඔය ක්ලබ් එක පටන් අරන් දැන් අවුරුදු කීයක් උනාද?? තොට ඕක අස්සරිංගගෙන ඉන්න කාලෙ ජයසිරිමහ බෝධීන් වහන්සේවත් අටමස් තානයවත් පෙනුනෙ නැද්හ ගං කබරයෝ..
මේ යකා වසන්තත් එක්ක ආරවුල් දාගෙන දැන් මාස හතරයි කියල මූම කියන්ව .. මූ වසන්තව මැරුවෙ ඒකෙ වාඩුවට, නැත්නම් ඕක මූටමීට කලින් කරන්න තිබ්බනෙ..
මම වසන්තව සුද්ද කරනව නෙමේ.. මේ ගොංබිජ්ජ මිනියක් මරල ඒක කරේ ජයසිරිමහ බෝදීන් වහන්සේට තියන ආදරයට අටමස්තානයට තියන ආදරේට ඒව රැකගන්න කියල කියන එක වැරදී කියල කියන්නෙ
අනිත් එක වසන්ත මුදිත මාවත ඉස්සරහ ඉදල හරි කඩපනහ ඉස්සරහ ඉදල හරි පාරෙයන එවුන්ගෙ බෙල්ලට පිහියක් හරි පිස්තෝලයක් හරි තියල බලෙන් ක්ල්බ් එකට එක්කන් ගියෙ නෑ නේ.. මූ කතාකරන්නෙ හරියට වසන්ත මිනිස්සුන්ව මංකොල්ල කද්දී මූ තමා බේරගත්තෙ වගේ නෙ.. මූ රොබින් හුඩ්, මූ සරදියල්... යකෝ මූ කියන්ව හැමදාම ඇතුලෙ ඉන්නෙ නෑ අපි එලියට එනවනෙ ... ආයෙ ක්ලබ් එකක් කාටත් අරින්න දෙන්නෙ නෑ කියල
ඔන්න ඕක තමයි ලංකාවෙ නීතියෙ තියන අඩුව මිනියක් මරල දින 100 ක් රිමාන්ඩ් වෙලා ඇප ඉල්ලල ජජ් සහ පොලිස්සිය ඇප දුන්නොත් එලියට එන්න පුලුවන් ... පස්සෙ කවද හරි අච්චු කරනකම් එලියෙ.. මූ ඔය තර්ජනය කරන්නෙ ඒකනෙ...මූ මූට තිබ්බ තරහට වසන්තව මරල දැන් බුදුදහම, ජය සිරිමහා බෝදීන් වහන්සෙ, අටමස්තානය, පිටින් දාල ශේප් වෙන්න යන්නෙ... මුන්ව උස්සන්න එපා බලන් බලන් ඉන්න උන් වැරදි ආදර්ශ ගන්නව