Ekai ban tham dakkeඋබල දැක්කද පොටෝස් කොටපු පාරවල් ටික ... අප්පේ ....![]()

මේවගේ මොඩ *ත්තලගේ මෝඩ ජෝක් වලට පබ්ලිසිටි දෙන හින්ද තමයි මුන් මේ තරම් ෆෝම් වෙලා මේ වගේ අමන වැඩ එෆ් බී වල දදා කරන්නෙ... මේවට පබ්ලිසිටි දෙන්න එපා බන් එකෙක්වත්...
ඔවු නෙ තනියෙං ගේම ගහලා ප්‍රභාකරන්ව මරලා තියෙන්නෙ SF එකෙන් පැනලා.අඩෝ එහෙම කියන්න එපා රණවිරුවෙක් නේ ඩො.

මුන්ව ලොකු කරන් ඉන්න උන්ටයි ගහන්න ඕනා......!!
![]()

ඔය ඉන්න මැද පොරට සෙට් උනා නම් දෙකට කඩයි අරූ ව
![]()




මූ හෙන විනාඩි ගානක් හෑල්ලක් කියෝනව යකෝ !
ලොල්. මූ කොහොමද එස් එෆ් එකේ අවුරුදු දහයක් ඉඳල තියෙන්නේ. එතකොට මූ අවුරුදු 16 දි ද එස් එෆ් ගිහින් තියෙන්නේ.



ekane ban maath baluwe.ekektawath eka note une naha.කව්ද බන් මේ?![]()