S.korea italy iran travel ban ඵක_අද_සිට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි



    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.

    දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වුවත් මෙම තහනම අද සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ
    .



    http://nethnews.lk/article/75224
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    There is some improvement. Anyway, let's see how it goes.

    Civil Aviation Authority informs all airlines not to carry passengers to Sri Lanka from Italy, S. Korea & Iran with effect from tomorrow(14)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මුල ඉඳල වුන දේ,spread උනේ කොහොමද කියලා පැහැදිලිව මේ වීඩියෝ‍ ඵකේ තියෙනවා.අනිවා බලන්න..:love: