Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
s.l.f.b.i ජාතිවාදිය පන්නමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

thread එක දාපු කොල්ලා සිංහල ද මුස්ලිම් ද නැත්නම් වෙන ජාතියක්ද කියන්න දන්නේ නැහැ .

නමුත් කොල්ලෝ මට කියන්න තියෙන්නේ මෙච්චරයි . මුන් ටික ජාතිවාදය අවුස්සන පොන්සියෝ ටිකක් බව ඇත්ත . ඒත් උබ මුන්ව රතු කරන්න කොළ කරන්න කියලා ත්රෙඩ් දැම්මට වැඩක් නැහැ . මොකද එකෙන් වෙන්නේ මුන් තව ෆෝම් වෙන එක විතරයි .

අනිත් කොල්ලොන්ටත් එක්ක කියන්නේ , ඉතිං ඒක නිසා ඒ වගේ එකෙක්ගේ මෝඩ comment එකක් දැක්ක ගමන් නොදැක්ක වගේ යන්න .

එතකොට ඒ thread එක මග ඇරිලා යනවා. උබල ඒවාට comment කරන්න කරන්න ඒවා bump වෙනවා .

අනිත් එක ඕකුන්ට දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි .

ඊට ප්රධානම කාරණය තමයි මචං මෙයාලට නිසි අධ්යාපනයක් ලැබිලා නැති කම . ඊළගට ඔවුනගේ පවුල් පසුබිම .

එහෙම තේරුම් කරන්න ගියොත් වෙන්නේ අපිට හම්බ කුරුස කියල කියන එක විතරයි .

අනික මුන් කතා කරන්න දන්නේ නැහැ .

අම්ම කෙනෙක්ගේ වටිනාකම දන්නේ නැහැ . තාත්ත කෙනෙක්ට ගරු කරන්න දන්නේ නැහැ .

එහෙම අය කොහොමද ආගමක් රැකගන්න දන්නේ ?

අනික ඔය ගයන් කුවේට් කියන නපුංසකයා කිසිම ආගමකට අදාළ එකෙක් නෙවෙයි .

ඌට ඕන වෙලා තියෙන්නේ මෙතන වලි යනවා බලන්න . බලලා ආතල් ගන්න . threads bump වෙනවා නම් ඌට ඊට වඩා ෆන් එකක් නැහැ .

අපේ රටට දියුණු වෙන්න බැරි මේවා නිසා තමයි .. අපි හැමදාම එක තැන .. ඉතිහාසේ කබල් ගගා බොරු කයිවාරු ගහ ගහ ඉන්නවා .

කාලෙන් කාලෙට එක එක රැල්ලවල් එනවා ... නැවත ඒවා මුහුදටම ගහගෙන යනවා ...

වෙරළේ රැදෙන්නේ නැහැ එක වතුර බිඳක් වත් ......

දැනට ඒක හිතට ගනින් .. අපිට අනුන් හදන්න බැහැ බං .. අපි හැදෙමු .. !

[QUOTE="මැට්ටා, post: 14740541, member: 391693"] [SIZE="4"][COLOR="Navy"][CENTER]thread එක දාපු කොල්ලා සිංහල ද මුස්ලිම් ද නැත්නම් වෙන ජාතියක්ද කියන්න දන්නේ නැහැ . නමුත් කොල්ලෝ මට කියන්න තියෙන්නේ මෙච්චරයි . මුන් ටික ජාතිවාදය අවුස්සන පොන්සියෝ ටිකක් බව ඇත්ත . ඒත් උබ මුන්ව රතු කරන්න කොළ කරන්න කියලා ත්රෙඩ් දැම්මට වැඩක් නැහැ . මොකද එකෙන් වෙන්නේ මුන් තව ෆෝම් වෙන එක විතරයි . අනිත් කොල්ලොන්ටත් එක්ක කියන්නේ , ඉතිං ඒක නිසා ඒ වගේ එකෙක්ගේ මෝඩ comment එකක් දැක්ක ගමන් නොදැක්ක වගේ යන්න . එතකොට ඒ thread එක මග ඇරිලා යනවා. උබල ඒවාට comment කරන්න කරන්න ඒවා bump වෙනවා . අනිත් එක ඕකුන්ට දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි . ඊට ප්රධානම කාරණය තමයි මචං මෙයාලට නිසි අධ්යාපනයක් ලැබිලා නැති කම . ඊළගට ඔවුනගේ පවුල් පසුබිම . එහෙම තේරුම් කරන්න ගියොත් වෙන්නේ අපිට හම්බ කුරුස කියල කියන එක විතරයි . අනික මුන් කතා කරන්න දන්නේ නැහැ . අම්ම කෙනෙක්ගේ වටිනාකම දන්නේ නැහැ . තාත්ත කෙනෙක්ට ගරු කරන්න දන්නේ නැහැ . එහෙම අය කොහොමද ආගමක් රැකගන්න දන්නේ ? අනික ඔය ගයන් කුවේට් කියන නපුංසකයා කිසිම ආගමකට අදාළ එකෙක් නෙවෙයි . ඌට ඕන වෙලා තියෙන්නේ මෙතන වලි යනවා බලන්න . බලලා ආතල් ගන්න . threads bump වෙනවා නම් ඌට ඊට වඩා ෆන් එකක් නැහැ . අපේ රටට දියුණු වෙන්න බැරි මේවා නිසා තමයි .. අපි හැමදාම එක තැන .. ඉතිහාසේ කබල් ගගා බොරු කයිවාරු ගහ ගහ ඉන්නවා . [B][B][I][COLOR="Red"]කාලෙන් කාලෙට එක එක රැල්ලවල් එනවා ... නැවත ඒවා මුහුදටම ගහගෙන යනවා ... වෙරළේ රැදෙන්නේ නැහැ එක වතුර බිඳක් වත් ...... [/COLOR][/I][/B][/B] දැනට ඒක හිතට ගනින් .. අපිට අනුන් හදන්න බැහැ බං .. අපි හැදෙමු .. ! :cool: [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom