s.l.f.b.i ජාතිවාදිය පන්නමු
S.L.F.B.I
Senior Member
මු මේකේ ජාතිවාදය අවුස්සන එකෙක්. බලපල්ලා මුගේ ත්රේඩ් ලිස්ට් එක හැම එකක් ම තියෙන්නේ ජාතිවාදය අවුස්සලා දාල තියන ඒවා .මුන් වගේ එවුන් එළකිරියේ නැති කරලා දාන්න ඕන. එලකිරියට විතරක් නෙමේ සමාජෙටම කරදරයක් .
මු විතරක් නෙමේ තව මේකේ ඉන්නවා මු වගේම හැසිරෙන එවුන් මුන් ඔක්කම එක රතු කොටුවක සිමා කරන්න ඕන එතකොට තමයි අනිත් එවුන් දාන ගන්නේ මුන් මොන වගේ එවුන්ද කියල
ඉතින් අපි හැමෝම එකතු වෙලා එළකිරියේ මුන්ට නිසි තැන ලබා දෙමු. මේ වගේ ජාති වදයෝ
පන්නමු
රිණ රෙප් ලබා දී මුන්ව එක රතු කොටුවකට සිමා කරමු
aruna47
Senior Member
මෙන්න තව එකෙක්
siripaala

Last edited: