S.L.I.I.T eke kattiya mehe endoooooooo

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
ගොඩාක් කට්ටිය නන් දන්නවත් ඇති මේ වෙනකොට, ඒත් මේක ගැන නොදන්න අයත් ඉන්නවනේ..... අපේ කැම්පස් එකෙ get together එකට සමගාමීව talent show එකක් තියනවා 29 වෙනිදා, ඒ කියන්නේ මේ බ්‍රහස්පතින්දා හවස 4.30 ට auditorium එකේ තමා තියෙන්නේ.... ඔයාලත් එන්න බලන්න. රු 50 යි ටිකට් එක. ඔය තරඟෙට මගේ යාලුවෙකුත් සහභාගි වෙනවා ඒක වෙනුවෙන් අපි පොඩි කැම්පේන් එකක් කරනවා. ඔයාලත් අවිල්ලා බලලා එයාගේ ඇත්තටම හැකියාවක් තියනවා කියලා හිතෙනවා නන් sms එකක් ගහලා ජන්දයක් දෙන්න එයට ඉදිරියට එන්න! :yes::yes:;););)

309690_10150335712957128_652347127_7960762_883012706_n.jpg
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේකට ටිකටුත් කඩනවද?? :O එදාට කියන්න නොම්බරේ. උදව්වක් කරන්නම් :)
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ♥-Aurora-♥;11021949 said:
    මේකට ටිකටුත් කඩනවද?? :O එදාට කියන්න නොම්බරේ. උදව්වක් කරන්නම් :)


    නොම්බරේ 2 ;) sms යවන්න ඕන නම්බර් එක හෙට දාන්න කොහොමහරි ට්‍රයි කරන්නන්!:):)