මචන් මට දැනගන්න ඕන ගොඩක් අය දැන් S2 Anycall එක international වලට කන්වර්ට් කරල විකුණනවා මේ දෙක අදුර ගන්නෙ කොහොමද මචන් ලොකු උදව්වක් දන්න කව්රු හරි කියන්න 





Anycall no Fm radio and has a antenna
International Have Fm radio No antenna..


Housing change kalat monawa kalat radio eka weda krn ne

ad.hasareli:15493504 said:Housing change kalat monawa kalat radio eka weda krn ne
ane palayan ban yanna... mama akath heduwa![]()
ane palayan ban yanna... mama akath heduwa![]()
