S2 international - S2 Anycall

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මචන් මට දැනගන්න ඕන ගොඩක් අය දැන් S2 Anycall එක international වලට කන්වර්ට් කරල විකුණනවා මේ දෙක අදුර ගන්නෙ කොහොමද මචන් ලොකු උදව්වක් දන්න කව්රු හරි කියන්න :oo::oo:
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ උන් ගොඩක් වෙලාවට ෆර්ම්වෙයා එක වෙනස් කරන එක විතරයි කරන්නේ බන්. ඇන්ටෙනා පොල්ල අයින් කරන්නේ නෑ බන්. චීන්නු නම් හවුසින් මාරු කරලා එවනවා. ඒ උනාට ඒ දෙකම එක වගේ හොදයි. FM වලින් බලා ගන්න පුළුවන්. එත් චයිනීස් හොර කොපි නම් ගන්න එපා
     
    Last edited:
    Aug 25, 2013
    241
    11
    0
    S2 international ekak use kerena ekek ekkan palayan..
    uuta athata gattama terenawa mokakda anycall,mokakda international kiyala..
    mama experience eken kiyanne mage xperia eke hora copy eka mata athata gattama kiyanna puluwan..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,478
    1
    15,066
    113
    ඇන්ටනා කැල්ල තියෙ බන් :)
    හැබැයි කිසි අව්ලක් නැ එනිකෝල් කියලා :)