කුකුලොහ්,
Samsung S24 එකක් ලංකාවේ ඉදන් USD වලින් ගෙවලා ගන්න පුලුවන් විදියක් තියෙනවද? USD එකේ value එක දැන් ගොඩක් අඩු වෙලා වුනාට තාම ලකේ පංකාවේ phone prices කලින් ගනන්මයි. අඩු වුනු $ rate එකට රුපියල් වලින් ගෙවලා වුනත් කමක් නෑ ගන්න තියෙනව නම්. කප් රුක තට්ටයාට කියලා Amazon එකෙන් US version එක (with SnapDragon Processor
) ගත්තොත් ලංකාවට හරියන එකක් නැද්ද? තව රනිල් සීයට බදු ගෙවන්නත් වෙයිද?

Last edited: