අඩො මගෙ S3 එක ඊයෙ බිම වැටිල ඩිස්ප්ලේ එකට එල උනා.
දැන් ඩිස්ප්ලේ එක crack වෙලා. ඒත් ටච් එක වැඩ ගින්දර වගේ
. protection ග්ලාස් එක තමයි කෙල වෙලා තියෙන්නෙ.
ඒක replace කරගන්න මං බම්බවල කුයීන්ස් මොබයිල් එකට කතා කලා ඊයෙ. ඒ හිඟන්නො කියනවා ඒම ග්ලාස් එක විතරක් දාන්න බෑ
. මුලු ඩිසිප්ලේ එකම දාන්න ඕනේලු.
එකට 25000ක් යනවලු

. හයියො ෂල්ලි..! ඒත් මං මගේ උපවිඤ්ඤානය 

භාවිතා කරල ගූග්ල් එකට පින්සිධ්ධ වෙන්න YouTube දැක්ක protection ග්ලාස් එක විතරක් දාන්න පුලුවන් කියල
. ඒ ග්ලාස් එක ඊබේ සහ පුත්රයෝ එකෙ තොග ගානට ගන්නත් තියෙනවා
. ඉතින් බං මට දැනගන්න ඔනේ ලන්කාවෙ ඒ වගෙ වැඩක් කරල සාධාරනව ගානක් හොයාගන්න මනුස්සයෙක් ඉන්නවද කියල
. ඉන්නවනම් මට පොඩ්ඩක් කියපන්. හැබැයි මුලු ඩිස්ප්ලේ එකම දන්න ඕනි, අරවා මේවා බොරු බයිලා ගහන එකෙක් නම් වැඩක් නෑ. ඇයි බන්, උන් කියන්නෙ හරියට වාහනේක පැච් එකක් ගියානම් මුලු චැසියම මාරු කරපන් වගේ කතාවක් නෙ

.