S3 එක කෙලා හුටා

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අඩො මගෙ S3 එක ඊයෙ බිම වැටිල ඩිස්ප්ලේ එකට එල උනා.:(:( දැන් ඩිස්ප්ලේ එක crack වෙලා. ඒත් ටච් එක වැඩ ගින්දර වගේ:yes::yes:. protection ග්ලාස් එක තමයි කෙල වෙලා තියෙන්නෙ.
    ogcs40.jpg

    dsc5304s.jpg

    ඒක replace කරගන්න මං බම්බවල කුයීන්ස් මොබයිල් එකට කතා කලා ඊයෙ. ඒ හිඟන්නො කියනවා ඒම ග්ලාස් එක විතරක් දාන්න බෑ:no::no:. මුලු ඩිසිප්ලේ එකම දාන්න ඕනේලු.:growl: එකට 25000ක් යනවලු:shocked::shocked::angry::angry:. හයියො ෂල්ලි..! ඒත් මං මගේ උපවිඤ්ඤානය :rolleyes::rolleyes::P භාවිතා කරල ගූග්ල් එකට පින්සිධ්ධ වෙන්න YouTube දැක්ක protection ග්ලාස් එක විතරක් දාන්න පුලුවන් කියල:yes::yes:. ඒ ග්ලාස් එක ඊබේ සහ පුත්‍රයෝ එකෙ තොග ගානට ගන්නත් තියෙනවා:yes::yes:. ඉතින් බං මට දැනගන්න ඔනේ ලන්කාවෙ ඒ වගෙ වැඩක් කරල සාධාරනව ගානක් හොයාගන්න මනුස්සයෙක් ඉන්නවද කියල:confused:. ඉන්නවනම් මට පොඩ්ඩක් කියපන්. හැබැයි මුලු ඩිස්ප්ලේ එකම දන්න ඕනි, අරවා මේවා බොරු බයිලා ගහන එකෙක් නම් වැඩක් නෑ. ඇයි බන්, උන් කියන්නෙ හරියට වාහනේක පැච් එකක් ගියානම් මුලු චැසියම මාරු කරපන් වගේ කතාවක් නෙ:angry::angry::angry:.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Ebay eka touch digitizer eka 10$ wage thiyanawane ban oke display awlak nane ban touch digitizer ekak daapan
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Ebay eka touch digitizer eka 10$ wage thiyanawane ban oke display awlak nane ban touch digitizer ekak daapan

    low prices walata ebay thiyenne cheap products ban ....:yes:.

    puluwan tharam original ekak daannama try karapan ..
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ohoma crack wenna godak uda edla watenna athi neh, apradee
    shop wala un kiyanne nam ehema thamai machan,kohomath original danwanam aduwata karaganna amarui putha
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලංකාවේ තත්වේ ඕක තාම.. පොඩි පොඩි දේවල් වලට ලොකු ගණන් ගන්නවා.. ඔය වගේ දේවල් නොර්මල් කෙන්ක්ට කරගන්න බැ කියලා දන්නවා නේ එකයි.
    හැබයි එකක් තියෙනවා ඕක ගලවනකොට Screen එක Crack වෙන්න පුළුවන් එක නිසා තාම ගොඩක් අය Full ගැනම කියන්නේ.

    Spare Part :- http://www.ebay.com/itm/Outer-Scree...III-S-3-i9300-Pebble-Blue-white-/160838090638

    http://www.ifixit.com/Teardown/Samsung+Galaxy+S+III+Teardown/9391/2
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan mage parana iPhone ekatath oya scene ekama wuna. touch display wada eth cracks thiyenawa. amazon eketh balanna honda items thiyenawa.

    Thamantama daganna puluwan. iPhone ekenam front face eka replace karanna wuna mata. display eke sideways wala (left/right) thiyenawa podi rubber wage ekak. eka damage wenne nathi wenna glass eka witharak galawanna puluwan. good luck!
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    meka newei machan. Screen eke thiyenne kotas 3 kata (Lumia series nam wenas). Display ekai touch panel ekai ekata udin thiyena protection glass ekai.

    glass eka maru karanna wei machan mekedi

    bump tama mchn

    machan mage parana iPhone ekatath oya scene ekama wuna. touch display wada eth cracks thiyenawa. amazon eketh balanna honda items thiyenawa.

    Thamantama daganna puluwan. iPhone ekenam front face eka replace karanna wuna mata. display eke sideways wala (left/right) thiyenawa podi rubber wage ekak. eka damage wenne nathi wenna glass eka witharak galawanna puluwan. good luck!

    ලංකාවේ තත්වේ ඕක තාම.. පොඩි පොඩි දේවල් වලට ලොකු ගණන් ගන්නවා.. ඔය වගේ දේවල් නොර්මල් කෙන්ක්ට කරගන්න බැ කියලා දන්නවා නේ එකයි.
    හැබයි එකක් තියෙනවා ඕක ගලවනකොට Screen එක Crack වෙන්න පුළුවන් එක නිසා තාම ගොඩක් අය Full ගැනම කියන්නේ.

    Spare Part :- http://www.ebay.com/itm/Outer-Scree...III-S-3-i9300-Pebble-Blue-white-/160838090638

    http://www.ifixit.com/Teardown/Samsung+Galaxy+S+III+Teardown/9391/2

    :(
    බම්ප් තමයි පුතා

    thanx all of you machanla..!
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මූගෙන් අහලා බලපන්.. පොර නම් වැඩ්ඩා..
    ගනන් නම් කොහොමද දන්නේ නැහැ..
    ටිකක් පඬියා.. උඹ ෆෝන් ගැන හොඳට දන්න විදියට කතා කරපන්..
    නැත්නම් අන්දයි..
    පන්ඩුක - 0777945945
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඩයල් එකක් නම් ඉන්නවා...... හැබැයි බුවත් කොහොම වෙයිද දන්නේ නෑ.... කෝල් කරලා බලපන්.... :yes:

    0777-745-745 :yes: