ඩයල් එකක් නම් ඉන්නවා...... හැබැයි බුවත් කොහොම වෙයිද දන්නේ නෑ.... කෝල් කරලා බලපන්....![]()
0777-745-745![]()
ube parana number eka ne meh.. okata call karala wadak weyi da

ඩයල් එකක් නම් ඉන්නවා...... හැබැයි බුවත් කොහොම වෙයිද දන්නේ නෑ.... කෝල් කරලා බලපන්....![]()
0777-745-745![]()

මූගෙන් අහලා බලපන්.. පොර නම් වැඩ්ඩා..
ගනන් නම් කොහොමද දන්නේ නැහැ..
ටිකක් පඬියා.. උඹ ෆෝන් ගැන හොඳට දන්න විදියට කතා කරපන්..
නැත්නම් අන්දයි..
පන්ඩුක - 0777945945
මම දන්නවා මෑන් ව.......

ube parana number eka ne meh.. okata call karala wadak weyi da![]()
ඕක මගේ නෙවේ යකෝ ෆෝන් හදන එකෙක්ගේ...... 
මම දන්නවා මෑන් ව.......
![]()
![]()


ඕක මගේ නෙවේ යකෝ ෆෝන් හදන එකෙක්ගේ......
![]()

ලංකාවේ තත්වේ ඕක තාම.. පොඩි පොඩි දේවල් වලට ලොකු ගණන් ගන්නවා.. ඔය වගේ දේවල් නොර්මල් කෙන්ක්ට කරගන්න බැ කියලා දන්නවා නේ එකයි.
හැබයි එකක් තියෙනවා ඕක ගලවනකොට Screen එක Crack වෙන්න පුළුවන් එක නිසා තාම ගොඩක් අය Full ගැනම කියන්නේ.
Spare Part :- http://www.ebay.com/itm/Outer-Scree...III-S-3-i9300-Pebble-Blue-white-/160838090638
http://www.ifixit.com/Teardown/Samsung+Galaxy+S+III+Teardown/9391/2


මම දන්නවා මෑන් ව.......
![]()
![]()

. man menna me site eken thami okoma badu genna gaththe, queenslage weda hodailu ganan wedilu neda ?????? machan hoda plc akak set unoth matat pm akak dapan machan matat S2 akaka podi wedak karaganna thiyenawa machan
oka replace karanna risk eka wadey ekay high price ellanea.a risk eka ubata ganna puluwan nam price shape wey.
matath ookama una man iphone 3 gs eka pawichchi karaddi. uda thiyena digitizer eka giya thanx to my wife.. man menna me site eken thami okoma badu genna gaththe,
www.chinaontrade.com
ee kale mehe kattiyath kiwwa eka witharak baha okoma danna one arawa mewwa baila godai. habai poddak net ekee serach kalanam indetail vid thiyenawa owwa galawana widi okoma explain karana. anna ee wagee hoda ekak hoya ganin. hoyagena balapan ubata wadee karanna puluwanda kiyala. goda welawakata ooka heat ekata unu wena gum ekakin thamai display ekata alawala thiyenne himeeta eeka heat karala galawa ganna puluwan. iit passe sudda karala nikanma dapan, nathi nam oya cross street ekee thiyena phone kada wal wala owwa okoma thiyenaw eewa aragena wadee hariyata karapan. wadi ganak yanne naha
habai ithin wadee dnagerous, kela unoth ithin iwarama thamai.
eelangata protection glass ekka protction cover ekekuth ganin.