S7 edge use කරන අය ඵන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මම ඊයෙ post එකක් දැම්මා S7 Edge ඵකක් ගන්න තැනක් අහල. ඉතින් මං ඵකක් ගත්තා Shop ඵකකින්. help කරපු සේරටම තැන්ක්ස්. කියන්න දෙයක් තියෙනවා අලුතින් ගන්න කට්ටියට ගොඩක් ෂොප් වල Hardware Warrenty දෙනවා කිව්වට කටින් අහනකන් කියන් නෑ Display ඵකට Warrenty නෑ කියලා. Hardware කිව්වම කවුරුත් හිතන්නේ සේරටම තියෙනව කියලනේ Display ඵකේ Manufacture Fault ඵකක් තිබ්බත් බඩුම තමයි. ඒක නිසා බලාගෙන.

    දැන් ඵ්ක නෙමෙයි පශ්නේ. උබලගෙ S7 ඵකේ Front cam එකෙන් ගහන Selfie Out Focus යන් නැද්ද. ඵ් කියන්නේ මූන ටිකක් ලන් කරල ගහන ඵ්වා මූන හරියට Focus වෙන්නැතිව (Blur වෙලා වගේ) Background ඵක හොදට Focus වෙන්නේ. GOOGLE ඵකේ Search කරාම ඵ්ක කොමන් ඉෂූ ඵකක්ලු. මන් ගාව මුලින් S6 Edge එකක් තිබ්බෙ ඵ්කේ ඵහෙම අවුලක් තිබ්බෙ නෑ.

    මේ PHOTO ඒක පොඩ්ඩක් බලන්න කොන්ඩේ දිහා උඹලෙගෙත් මේ වගේද කියල.

    new11111111.jpg

    Comment ඵකක් දාන් යන්න ඒ අවුල උබලගෙ තියෙනවද නැද්ද කියල. මේක මාරු කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    heta ganna inne oke awul monada?kiyatada gatte??mata 78k kiwa :(

    diaplay waranty den na kohomat :/

    75500 k macahn dual. Single eka 77500 k single eke black na tibe. Black tiba than wala display warrenty na. Single sim ganna giye Akamaten unat Dual ekata awa. Dual eke kisi aulak na. Pitipase Duos kiyala gahala tina eka tamai mata nam aula. Godak tiyene Dual ewa. Hetuwa mkada kiyala dane na.
    Danata tina ekama aula tamai man oya dala tiyene wena kisi aulak na machan danata.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    දැන් ඵ්ක නෙමෙයි පශ්නේ. උබලගෙ S7 ඵකේ Front cam එකෙන් ගහන Selfie Out Focus යන් නැද්ද. ඵ් කියන්නේ මූන ටිකක් ලන් කරල ගහන ඵ්වා මූන හරියට Focus වෙන්නැතිව (Blur වෙලා වගේ) Background ඵක හොදට Focus වෙන්නේ.
    :yes::yes::yes:
    මේක වෙනවා මචෝ මගේත් සමහර front cam ෆොටෝ වල ...
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    S6 eke front cam eka hodai kiyala hithenawa ban matath.
    S6 eke sound th hodai S7 edge ekata wada.
    Water resistant scene eka nisa external speaker quality adui.
    S6 eke thiyenawalu Wolfson Microelectronics WM1840 audio codec kiyala ekak. Eka hinda quality hodai. S7 eke na :shocked:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    S6 eke front cam eka hodai kiyala hithenawa ban matath.
    S6 eke sound th hodai S7 edge ekata wada.
    Water resistant scene eka nisa external speaker quality adui.
    S6 eke thiyenawalu Wolfson Microelectronics WM1840 audio codec kiyala ekak. Eka hinda quality hodai. S7 eke na :shocked:

    S7 eke front cam eke autofocus na machan eka nisa podak awul anika 5mp ne
    back eka nam supiri
    audio nam kohomat low ekama wade root karala aryan sound mood da ganna eka aye itin patta tamai sound ita passe
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    :yes::yes::yes:
    මේක වෙනවා මචෝ මගේත් සමහර front cam ෆොටෝ වල ...
    ehenm eka phone eke hati wena ati ne machan.

    S6 eke front cam eka hodai kiyala hithenawa ban matath.
    S6 eke sound th hodai S7 edge ekata wada.
    Water resistant scene eka nisa external speaker quality adui.
    S6 eke thiyenawalu Wolfson Microelectronics WM1840 audio codec kiyala ekak. Eka hinda quality hodai. S7 eke na :shocked:
    ow machan s6 front cam hodai wage.
    man tama sound nam check kare na. thanks comment ekata.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    S7 eke front cam eke autofocus na machan eka nisa podak awul anika 5mp ne
    back eka nam supiri
    audio nam kohomat low ekama wade root karala aryan sound mood da ganna eka aye itin patta tamai sound ita passe

    uba custom gahalada thiyenne, gahala thiyanawanam superman try karapan :yes: patta man den godak kal idan use karanne stock base ;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං මෙහෙන් අහද්දී කිවනේ බන්
    s7 edge ekai s7 එකයි කම්පැනි ගෙන්නාගෙන තාම නෑ කියලා
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    75500 k macahn dual. Single eka 77500 k single eke black na tibe. Black tiba than wala display warrenty na. Single sim ganna giye Akamaten unat Dual ekata awa. Dual eke kisi aulak na. Pitipase Duos kiyala gahala tina eka tamai mata nam aula. Godak tiyene Dual ewa. Hetuwa mkada kiyala dane na.
    Danata tina ekama aula tamai man oya dala tiyene wena kisi aulak na machan danata.

    duos eka ghuwe asian region ekata handa duos eka meha wadi. anika labeta dubai market ekan duos giya godak. onna okai seen eka. front cam eka ehamata issue ekak nam na. but ethin quality eka nam sahenna madi. back eka patta mata nikan mega pixel gana poddak madi vage