S9 Plus එකක් ගන්න...

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha

    S9 Plus එකක් ගන්න තැනක් කොටාගෙන යමුද? ගත්ත අය price එකත් කියන්න :)
    තව මේ price range එකේ හොඳ phones මොනවද?

    s9+_1_121041499061.jpg
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    මරුසිරා;23284206 said:
    බම්ප්

    තවටිකක් ඉවසල ඉදින් නොට් එක එනකන් :love:

    එක ලොකු වැඩියි බං
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මාත් ගත්තා බන් එකක්.... :rofl:
    Note 8 එකක් කියල හිත හිත ඉඳල ගත්තා S9+ 64GB එකක්...
    තව එකක් එකනල් ඉඳලා ගන්නවා කියල හිතන එක ලෝක බොරු වැඩක්.. මොකද තියෙන එකට වඩා ඊළඟට එන එක හොදයි.. තමන්ට ගැලපෙනවා නම් බජට් එකට හරි නම් ගනින් බන්...

    මම ගත්තේ MC එකෙන් MyMobile කියල ෂොප් එකක් 3 වෙනි තට්ටුවේ තියෙන්නේ..
    මම දැනට උන්ගෙන් 5ක් විතර අරන් තියෙනවා දෙයියනේ කියල කිසිම අවුලක් උනේ නම් නැහැ මචන් .. උන්ගේ service එක හොඳයි.... shop warranty එක පිට ගත්තේ 1,35ක් උනා අප්‍රේල් අන්තිම වගේ ගත්තේ ..
    company warranty දෙනවා නම් තව 7000ක් විතර වැඩිවෙයි කිව්වා...
    මම ඉතින් මගේ හිතේ විශ්වාසෙට ගත්තා....
     
    maath okata thama bn yanna hithan inne :D .. Thx bro