Saadu kaarayak denna pinwath mithurani

saturn

Well-known member
  • Mar 21, 2015
    5,324
    9,056
    113
    Around the world
    තරුණ වයසේ ඉන්න උන් මහණ වෙච්ච පලියට හැගීම් නැති කරන්න ඕනේ කියල බලාපොරොත්තු වෙන එකයි මෝඩකම.
    ලංකාවේ වෙලා තියෙන්නේ යථාර්තය තේරුම් නොගෙන ආගමක් කර උඩ තියන් යන එක.
    මහණ වෙන්නේ සංසාර ගමනින් එගොඩ වෙන්න මිසක් ලව් කරන්න නෙමේ. අනෙක් ඒවා කර ගන්න අවශ්‍ය නම් සිවුරෙන් අයින් වෙලා කර ගන්න ඕන
     
    • Like
    Reactions: Smartm and Ragna_SL

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මහණ වෙන්නේ සංසාර ගමනින් එගොඩ වෙන්න මිසක් ලව් කරන්න නෙමේ. අනෙක් ඒවා කර ගන්න අවශ්‍ය නම් සිවුරෙන් අයින් වෙලා කර ගන්න ඕන
    ඔයා හරි. ඒ වගේම ළමයින් මහණ කරන එකත් වෑරදී. ඔය සිවුර ඈරලා පලයන් කිව්වට එහෙම ගිහින් ජීවත් වෙන්න හරිම අමාරුයි. අමා දුකක් විදින්න වෙනවා. රස්සාවක් හොයා ගන්න එක ගෙනම ගේමක්. මම දන්නවා මගේ නෑයෙක්ට වෙච්ච දේ හින්දා. ළමයින්ව සසුන්ගත කරන්න හොද නෑ,. තේරෙන වයසට ඈවිත් මහන වෙන එක කිසිම අවුලක් නෑ සහා හරිම හොද දෙයක්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මහණ වෙන්නේ සංසාර ගමනින් එගොඩ වෙන්න මිසක් ලව් කරන්න නෙමේ. අනෙක් ඒවා කර ගන්න අවශ්‍ය නම් සිවුරෙන් අයින් වෙලා කර ගන්න ඕන
    කතාව ඇත්ත. හැබැයි අඩු වයසින් මහණ කරපුවාම ඩිග්රියක් කරගෙන රස්සාවක් හොයාගත්තේ නැත්නම් සිවුරු අරින එක ලේසි නෑ . මනහ වෙන අවම වයස අවුරුදු 16 වත් උනා නම් ඔයාගේ තර්කෙ හරියට හරි
     
    • Like
    Reactions: malakadss

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔයා හරි. ඒ වගේම ළමයින් මහණ කරන එකත් වෑරදී. ඔය සිවුර ඈරලා පලයන් කිව්වට එහෙම ගිහින් ජීවත් වෙන්න හරිම අමාරුයි. අමා දුකක් විදින්න වෙනවා. රස්සාවක් හොයා ගන්න එක ගෙනම ගේමක්. මම දන්නවා මගේ නෑයෙක්ට වෙච්ච දේ හින්දා. ළමයින්ව සසුන්ගත කරන්න හොද නෑ,. තේරෙන වයසට ඈවිත් මහන වෙන එක කිසිම අවුලක් නෑ සහා හරිම හොද දෙයක්
    අඩේ almost මම දාපු reply එකමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කතාව ඇත්ත. හැබැයි අඩු වයසින් මහණ කරපුවාම ඩිග්රියක් කරගෙන රස්සාවක් හොයාගත්තේ නැත්නම් සිවුරු අරින එක ලේසි නෑ . මනහ වෙන අවම වයස අවුරුදු 16 වත් උනා නම් ඔයාගේ තර්කෙ හරියට හරි
    ඔවු බන්. හරිම කටුක ජීවිතයක් සෙට් වෙන්නේ සිවුරු ඈරියම. හිත හයිය නෑති එවුන් සිය දිවි නසා ගන්නවා. තමන්ගෙම පවුලේ උන්ගේවත් සහයක් නෑති වෙන එවුන් ඉන්නවා..
     
    • Sad
    Reactions: Gaash

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,324
    9,056
    113
    Around the world
    කතාව ඇත්ත. හැබැයි අඩු වයසින් මහණ කරපුවාම ඩිග්රියක් කරගෙන රස්සාවක් හොයාගත්තේ නැත්නම් සිවුරු අරින එක ලේසි නෑ . මනහ වෙන අවම වයස අවුරුදු 16 වත් උනා නම් ඔයාගේ තර්කෙ හරියට හරි
    මෙහමයි, දැන් අඩු වයසෙන් මහණ වුනත් මේ වෙන කොට යම් ප්‍රමාණයක ධර්මය ඉගෙන ගෙන තියෙනවානේ. මුලික විනය ඇතුලත්ව. තමන්ට ඒ විධියට ඉන්න බැරි නම් කුමන ඉදිරි අභියෝග හමුවේ වුණත් පටහැනි දේ නොකර ඉවත් විය යුතුයි
     
    • Like
    Reactions: dayt0na

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙහමයි, දැන් අඩු වයසෙන් මහණ වුනත් මේ වෙන කොට යම් ප්‍රමාණයක ධර්මය ඉගෙන ගෙන තියෙනවානේ. මුලික විනය ඇතුලත්ව. තමන්ට ඒ විධියට ඉන්න බැරි නම් කුමන ඉදිරි අභියෝග හමුවේ වුණත් පටහැනි දේ නොකර ඉවත් විය යුතුයි
    දැන් ඔයා යම් තරමකට ධර්මය දන්නවා කියලා අහවල් එක මෙව්වා වෙන්නේ නැතුව තියනවද ?

    අනික ඔය කියන විනය ගැන, විනයට පටහැනි දේ ගැන අවුරුදු 6/7/8 දී තේරෙනවද ?
    ඒක බලෙන් පටවපු දෙයක් නෙමේද ?

    ඉවත් වෙලා වහ බොන්න තමයි වෙන්නේ.
    ground reality එක තේරුම් අරන් කතා කරන්න
     
    • Like
    Reactions: Johnnie_Walker

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,324
    9,056
    113
    Around the world
    දැන් ඔයා යම් තරමකට ධර්මය දන්නවා කියලා අහවල් එක මෙව්වා වෙන්නේ නැතුව තියනවද ?

    අනික ඔය කියන විනය ගැන, විනයට පටහැනි දේ ගැන අවුරුදු 6/7/8 දී තේරෙනවද ?
    ඒක බලෙන් පටවපු දෙයක් නෙමේද ?

    ඉවත් වෙලා වහ බොන්න තමයි වෙන්නේ.
    ground reality එක තේරුම් අරන් කතා කරන්න
    දැන් අවු 6 7 8 ද. ඔය පන්නයේ සිවුරු කාරයින් තියන් සිටීමෙන් ආගමට වැඩක් තියෙනවද. හරියට ඉන්නවා නම් කවුරුවත් යන්න කියන්නේ නැහැ. ගෞරවයෙන් සලකනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,578
    1
    14,695
    113
    නිසි වයසක් දාන්න ඕනේ.. අඩුම අවුරුදු 18 වත්
    And IQ+mental+attitude test! Buddhagama therum ganna honda molayak one. Vinaya rakinna honda iwaseemak one. owa nathuwa hathara kendare paalu nisa mahana wela, passe ekkeo oyawage weda karanawa nettam daayakayawa hooran kaala building ekathu karanawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,574
    113
    Mother Earth
    ඇයි බන් කෙල්ලො හාමුදුරුවන්ට කැමති ? ඔය සමහර ගෑනු එහෙම හාමුදුරුවන්ට කියල හුකා ගන්නවා. ඒ ඇයි ? නිවිච්ච පිරිිමියෙක් දැක්කම මෝල කුලප්පු වෙනවද ?
     
    • Haha
    Reactions: charitha2011

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇයි බන් කෙල්ලො හාමුදුරුවන්ට කැමති ? ඔය සමහර ගෑනු එහෙම හාමුදුරුවන්ට කියල හුකා ගන්නවා. ඒ ඇයි ? නිවිච්ච පිරිිමියෙක් දැක්කම මෝල කුලප්පු වෙනවද ?
    ඒ පින් තකා කරන පූජාවල්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි බන් කෙල්ලො හාමුදුරුවන්ට කැමති ? ඔය සමහර ගෑනු එහෙම හාමුදුරුවන්ට කියල හුකා ගන්නවා. ඒ ඇයි ? නිවිච්ච පිරිිමියෙක් දැක්කම මෝල කුලප්පු වෙනවද ?
    බලපන්කො සාදුගේ jawline එක. මගුලේ නිවිච්චකමකට නෙමේ ආස වෙන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංහලු මයි සෛන්හලුන්ව නැති කර ගන්නේ
    වෙන ආගමක ඔහොම ත්‍රෙඩ් එකක් වැටුන නම් මෙලහට අයින් කරලා රෙපොට් කරලා
    එකට අපේ එවුන් තව උස්ස උස්ස ලෝකෙටම පෙන්නනවා
    තම්බි පල්ලිවල පොඩි කෙල්ලෝ බදිනවා
    ෆාදර්ල සල්ලි වලට ගැනු ගෙන්න ගන්නවා
    පුසරිලා කෝවිලට පුජාව අරන් එන එවුන්ට කෙලිනවා

    ඒවගේ කිසි දෙයක් ශෙයා වෙන්නේ නැ
    මේවා නම් කෙලින්ම ශෙයා වෙනවා කිසි අවුලක් නැ
    ප්‍රසිද්ධ උන් උනත් බලපන්
    සිංහල කියන්නෙ කෙලෙහිගුණ නොදන්න ජාතියක්, කුහක ජාතියක් කියලා මීඩියා වල බනිනවා. වෙන කිසිම ජාතියක එකෙක් තමන්ගෙ ජාතියට එහෙම බනින්නෙ නෑ.
    අර මංජුල පීරිස් කියන තක්කඩියත් ඕක කියනවා නිතරම
     
    • Like
    Reactions: R O B U S T A