Saadu kaarayak denna pinwath mithurani

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Photo tika ayn kara mod message awa
    Imgur danna puluwan mata kammaliy ban oka aye danna

    mama mewa elipita danna hetuwa tamay me wage case mamat dakala tiyenawa

    gal case ganu case ona taram sastara kiyanawa
    Kendara balanawa ganamay kapanne

    dan wenna ona darma sangayanawak tiyana eka

    mama nam ganudenu karanne aranniyat ekka witaray
    silwath mahanun samaga pamanay


    Meka mage pudgalika mathaya elakiri sir la
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ubata karanna hodai
    2faad0k80001000
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,724
    1
    100,017
    113
    33
    Kalutara
    සාදු කාරයක් දෙන්න කිව්වම සාදුට කාර් එකක් දෙන්නත් බැරි නැහැ....
    වෙනස් කරපන් ඔය හෙඩිම....... :LOL: :LOL: :LOL:
    මාත් ආවේ එහෙම බලාගෙන. 🤣

    උඹ කලින් ත්‍රෙඩ් එකක් දැම්මේ කපුටෝ දෙන්නෙක් දැක්ක කියල ලව් කරනවා කියල. මේක ගැනද ඒ කිව්වේ? 🤔
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තරුණ වයසේ ඉන්න උන් මහණ වෙච්ච පලියට හැගීම් නැති කරන්න ඕනේ කියල බලාපොරොත්තු වෙන එකයි මෝඩකම.
    ලංකාවේ වෙලා තියෙන්නේ යථාර්තය තේරුම් නොගෙන ආගමක් කර උඩ තියන් යන එක.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සිංහලු මයි සෛන්හලුන්ව නැති කර ගන්නේ
    වෙන ආගමක ඔහොම ත්‍රෙඩ් එකක් වැටුන නම් මෙලහට අයින් කරලා රෙපොට් කරලා
    එකට අපේ එවුන් තව උස්ස උස්ස ලෝකෙටම පෙන්නනවා
    තම්බි පල්ලිවල පොඩි කෙල්ලෝ බදිනවා
    ෆාදර්ල සල්ලි වලට ගැනු ගෙන්න ගන්නවා
    පුසරිලා කෝවිලට පුජාව අරන් එන එවුන්ට කෙලිනවා

    ඒවගේ කිසි දෙයක් ශෙයා වෙන්නේ නැ
    මේවා නම් කෙලින්ම ශෙයා වෙනවා කිසි අවුලක් නැ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හරි දැන් මුළු සංඝ ශාසනයම මේ වගේ කියල මනින්න එපා.
    සිරාවට. ගොඩක් අයට මෙහෙම සෙට් වෙන්න තියන chance එක අඩුයි. ගිහි ජීවිතෙත් එහෙමනේ
     
    • Like
    Reactions: castellain