Sabada Pabilis (සබද පබ්ලිස්) DVD

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,574
    75
    48
    Sabada Pabilis (සබද පබ්ලිස්) DVD

    Sabada Pabilis teledrama eke DVD eka thiyena kauru hari innawa da
    kohewath eke anthima kotasa na ne
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,425
    2,245
    113
    කාලෙකට කලින් කොටුවේ මල්වත්ත පාරේ නීරෝ ඩී.වී.ඩී කඩේ තිබුනා වගේ මතකයි.දර ගැරේජ්,නාන කාමරේත් තිබ්බදෝ කොහෙදෝ..දැං නම් කොහොමද දන්නෑ..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,135
    3,046
    113
    Lyon
    නුගේගොඩ සුපර්මාර්කට් ඵකේ ground floor ඵකේ වම් පැත්ත අයිනේම තියෙන DVD ෂොප් ඵකේ බඩු තියෙනව..මාත් ගත්තෙ ඵතනින්.
     
    • Like
    Reactions: PrasangaSPerera

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    532
    379
    63
    colombo
    නුගේගොඩ සුපර්මාර්කට් ඵකේ ground floor ඵකේ වම් පැත්ත අයිනේම තියෙන DVD ෂොප් ඵකේ බඩු තියෙනව..මාත් ගත්තෙ ඵතනින්.
    mama lankawe neme bn inne. @SLBlackKnight mchn puluwanna kohetahari upload karala share karapanko. 🙏🙏