machn meken appointment demmot eh welawata krgnna puluwan neda? chater wenna wenne netiwei neh?me site ekata gihin National Transport Medical Institute eke lagama branch eka thoragena appointment ekak daganna
https://www.echannelling.com/driving-license-medical
Rs. 1600
me site ekata gihin documents bara denna dawasak daganna
https://dmtappointments.dmt.gov.lk/
Rs. 3025
paya 1k - paya 1 1/2 wage athara daganna. eka dawasin karaganna puluwan. sim eka thiyena license ekak nam birth certificate eka one naha.machn meken appointment demmot eh welawata krgnna puluwan neda? chater wenna wenne netiwei neh?
ekama dawase dekama krgnna puluwanda?
puluwannm medical eka aran kocchara wge time ekkata psse dannada document handover time eka?
monwda ona documents?
medical එකේදී මොනවද බලන්නේ ??me site ekata gihin National Transport Medical Institute eke lagama branch eka thoragena appointment ekak daganna
https://www.echannelling.com/driving-license-medical
Rs. 1600
me site ekata gihin documents bara denna dawasak daganna
https://dmtappointments.dmt.gov.lk/
Rs. 3025
Eye test එක කරනවා තව අත පය කරකවන්න උස්සන් ඉන්න වගේ ඒව කරනවා කන්නාඩි දානවා නම් අරන් යන්නmedical එකේදී මොනවද බලන්නේ ??
මේක තමා කරන්න තියෙන්නෙ. හැබැයි කල් පැනල තිබ්බොත් තව 500ක් විතර ඇඩ් වෙනවා මචන්............. මං ගිය මාසෙ ගත්තා එපා වුනා පට්ට ඉක්මණට වැඩ කරල දෙනවාme site ekata gihin National Transport Medical Institute eke lagama branch eka thoragena appointment ekak daganna
https://www.echannelling.com/driving-license-medical
Rs. 1600
me site ekata gihin documents bara denna dawasak daganna
https://dmtappointments.dmt.gov.lk/
Rs. 3025
වෙලාවක් වෙන් කරන් යන්න මතක් කරලා........ කොලයක් දෙන්නෙ හැබැයි werehara දවසින් කර්ඩ් එක දෙවලු හරියටම දන්නෑ........දවසින් දෙනවා මන් 11.30 ගිහිල්ලා 4 වගෙ වෙද්දි ලැබුනාමේක තමා කරන්න තියෙන්නෙ. හැබැයි කල් පැනල තිබ්බොත් තව 500ක් විතර ඇඩ් වෙනවා මචන්............. මං ගිය මාසෙ ගත්තා එපා වුනා පට්ට ඉක්මණට වැඩ කරල දෙනවාවෙලාවක් වෙන් කරන් යන්න මතක් කරලා........ කොලයක් දෙන්නෙ හැබැයි werehara දවසින් කර්ඩ් එක දෙවලු හරියටම දන්නෑ........