Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sachintha Senarath
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මුගෙන් උබලගේ නන්ගිලා, අක්කලා , කෙල්ලො පරෙස්සම් කරගනිල්ලා. ෆේක් හදාගෙන කෙල්ලො රවට්ටන උන් දැකලා තියෙනවා ඒත් මේ වගේ ලස්සනට කාටත් නොදැනෙන්න වැඩේ කැගෙන යන එකෙක් දැක්කමයි.

සිද්දිය පටන් ගත්තේ මෙහෙමයි, අපෙ නෑදෑ වෙන නන්ගි කෙනෙකුට මූ ඉන්ස්ටාග්රෑම් එකෙන් සෙට් වෙලා තියෙනවා. එයාගේ පික්ස් වලට ලයික් කොමෙන්ට් දාලා පස්සෙ මේකිත් තියෙන ගොන් කමට මූව fb ඇඩ් කරගෙන. මූත් එක්ක කතා කරපු මුල් දවසෙම මූ කියලා එයාට ආදරෙයි , ඒ දෙන්න අතරේ කනෙක්ෂන් එකක් තියෙනවා වගේ කතා. තව සිංදු එහෙමත් මූ ලියලා එවලා , කියලා තියෙන විදිහට මූ ඉන්නේ නිව් යෝක් , pro ufc mma ෆයිට කෙනෙක්. උ කියලා තියෙනවා ඌගෙ නෙක්ස්ට් මැච් එක බලන්න නන්ගිටයි ෆැමිලි එකටයි us එන්න ප්රයිවට් ජෙට් එකක් එහෙමත් එවනවා කියලා  ඒ වෙලාවේ යනත්ම් මේ එළදෙනට සැකයක් ඇතිවෙලා මේක අවිත් මට කිව්වා. පස්සේ තමා මම හොයලා බැලුවේ

මූ නන්ගිට වයස කියලා තියෙන්නේ 20යි කියලා, මම fb බැලුවම උපන්දිනේ තියෙන්නේ 93 කියලා  එතාකොට මූට 23ක් වෙන්න ඕනේ වයස. අනික මුගේ ෆොටෝස් දැක්කම පෙන්නේ 26-27 වගේ  මම මුගේ නම ගූගල් කරලා බැලුවා ඒත් මුගෙ ufc වලට සම්බන්ද කිසිම දෙයක් නෙට් එකේ නෑ. ප්රයිවට් ජෙට් එකක් ඇෆෝඩ් කරන්න පුලුවන් ufc mma fighter කෙනෙක් ගැන විස්තර නෙට් එකේ නැති වෙන්න බෑනේ. මේ නමින් judoka එකෙ නම් එකකේ ඉන්නවා ඒත් ඌගේ අපන්දිනේ තියෙන්නේ 96 කියලා

අනිත් සීන් එක් මුගේ හැම ෆොටෝ එකක්ම එඩිට් කරපුවා. එහෙම නැත්නම් වෝට මාර්ක් එක මකලා දාපුවා, මෙන්න ඒ වගේ දෙකක්

http://iconosquare.com/p/843542971426081873_1230432114

http://iconosquare.com/p/844669230306627544_1230432114

අනිත් එක ගොඩක් වෙලාවට මූ කරන්නේ ඉන්ස්ටා එකේ එකම පික් ටික රී පොස්ට් කර කර ඉන්න එක,කවදාවත් අළුතෙන් කිසිම දෙයක් දාන්නේ නෑ

බලපන් මේවගේ දිනේ

මේ තව ෆේල් වෙච්ච එකක්

http://iconosquare.com/viewer.php#/detail/955102096684814009_1230432114

මේ උස්සපු තැන

https://shaunandtrinaaresweating.wordpress.com/tag/sri-lanka/page/2/

මූ ලිව්වා කියලා එවපු සෝන්ග් එකත් ලිරික්ස් සර්ච් කරලා බැළුවම නෙට් එකේ තියෙන එකක්, මේ තියෙන්නේ මූගේ එකවුන්ට් ලිස්ට් එක

http://iconosquare.com/sachinthasenarath

https://www.facebook.com/sachia123/about

https://www.instagram.com/the_jawbreaker_c_o_b_r_a_/

මේ මුගේ කුනු අව්ස්සද්දි මම දැකපු තව දෙයක්

කතා කරපු එක දවසට මූ කෙල්ලට බලාපොරොත්තු ගොඩක් දීලා මූ වෙනුවෙන් අඩන්න තරම් හිත වෙනස් කරලා . හැම කෙල්ලම ඉතින් මේ වගේ දේවල් වලින් මට්ටු වෙලා අත්දැකීම් තියන උන් නෙවයිනේ. අපේ ඉන්න සමහරක් මෝඩ ගෑනු මේවට රැවටෙනවා. මටත් නන්ගි බේරගෙන ඉවරයිනේ කියලා සද්ද නැතුව ඉන්න තිබුනා, ඒත් මේ දැනුවත් කරන එකෙන් එක කෙල්ලෙක් හරි මුගෙන් බෙරගන්න පුලුවන් කියලා හිතුන නිසයි මේක දාන්න හිතුනේ.

මූ මේ වැඩේ ගොඩක් කල් ඉඳන් කරගනෙ යන එකක්, ඒක මුගෙ එකවුන්ට් ටික් බැළුවම පේනවා. උබලට කියන්න තියන්නේ මේක පුළුවන් තරම් ශෙයා කරපල්ලා, මේ ෆොටො වල අයිතිකාරයා උබලා දන්න එකෙක් වෙන්න පුළුවන්, එහෙම නම් ඌවත් දැනුවත් කරපන් මේ ෆෝටො පාවිච්චි කරලා මේ කරන වැඩේ ගැන. කවුරුහරි මු ගැන වැඩි විස්තර දන්නවනම් කියන්න මේ ගැන මොකක්හරි නීතිමය ක්රියාමාර්ගයක් ගන්න.

[QUOTE="Blazkowicz, post: 20109635, member: 510396"] [SIZE=3]මෙන්න මුගෙන් උබලගේ නන්ගිලා, අක්කලා , කෙල්ලො පරෙස්සම් කරගනිල්ලා. ෆේක් හදාගෙන කෙල්ලො රවට්ටන උන් දැකලා තියෙනවා ඒත් මේ වගේ ලස්සනට කාටත් නොදැනෙන්න වැඩේ කැගෙන යන එකෙක් දැක්කමයි. [IMG]http://i.imgur.com/vlJPW9b.jpg[/IMG] [IMG]http://i.imgur.com/FjjFPom.jpg[/IMG] සිද්දිය පටන් ගත්තේ මෙහෙමයි, අපෙ නෑදෑ වෙන නන්ගි කෙනෙකුට මූ ඉන්ස්ටාග්රෑම් එකෙන් සෙට් වෙලා තියෙනවා. එයාගේ පික්ස් වලට ලයික් කොමෙන්ට් දාලා පස්සෙ මේකිත් තියෙන ගොන් කමට මූව fb ඇඩ් කරගෙන. මූත් එක්ක කතා කරපු මුල් දවසෙම මූ කියලා එයාට ආදරෙයි , ඒ දෙන්න අතරේ කනෙක්ෂන් එකක් තියෙනවා වගේ කතා. තව සිංදු එහෙමත් මූ ලියලා එවලා , කියලා තියෙන විදිහට මූ ඉන්නේ නිව් යෝක් , pro ufc mma ෆයිට කෙනෙක්. උ කියලා තියෙනවා ඌගෙ නෙක්ස්ට් මැච් එක බලන්න නන්ගිටයි ෆැමිලි එකටයි us එන්න ප්රයිවට් ජෙට් එකක් එහෙමත් එවනවා කියලා :shocked: ඒ වෙලාවේ යනත්ම් මේ එළදෙනට සැකයක් ඇතිවෙලා මේක අවිත් මට කිව්වා. පස්සේ තමා මම හොයලා බැලුවේ මූ නන්ගිට වයස කියලා තියෙන්නේ 20යි කියලා, මම fb බැලුවම උපන්දිනේ තියෙන්නේ 93 කියලා :growl: එතාකොට මූට 23ක් වෙන්න ඕනේ වයස. අනික මුගේ ෆොටෝස් දැක්කම පෙන්නේ 26-27 වගේ :nerd: මම මුගේ නම ගූගල් කරලා බැලුවා ඒත් මුගෙ ufc වලට සම්බන්ද කිසිම දෙයක් නෙට් එකේ නෑ. ප්රයිවට් ජෙට් එකක් ඇෆෝඩ් කරන්න පුලුවන් ufc mma fighter කෙනෙක් ගැන විස්තර නෙට් එකේ නැති වෙන්න බෑනේ. මේ නමින් judoka එකෙ නම් එකකේ ඉන්නවා ඒත් ඌගේ අපන්දිනේ තියෙන්නේ 96 කියලා අනිත් සීන් එක් මුගේ හැම ෆොටෝ එකක්ම එඩිට් කරපුවා. එහෙම නැත්නම් වෝට මාර්ක් එක මකලා දාපුවා, මෙන්න ඒ වගේ දෙකක් [URL]http://iconosquare.com/p/843542971426081873_1230432114[/URL] [URL]http://iconosquare.com/p/844669230306627544_1230432114[/URL] [IMG]https://scontent.cdninstagram.com/t51.2885-15/e15/10747937_1489252551340768_293856682_n.jpg?ig_cache_key=ODQzNTQyOTcxNDI2MDgxODcz.2[/IMG] අනිත් එක ගොඩක් වෙලාවට මූ කරන්නේ ඉන්ස්ටා එකේ එකම පික් ටික රී පොස්ට් කර කර ඉන්න එක,කවදාවත් අළුතෙන් කිසිම දෙයක් දාන්නේ නෑ බලපන් මේවගේ දිනේ [IMG]http://i.imgur.com/G8nXifK.jpg[/IMG] [IMG]http://i.imgur.com/LgeAxqr.jpg[/IMG] මේ තව ෆේල් වෙච්ච එකක් [URL]http://iconosquare.com/viewer.php#/detail/955102096684814009_1230432114[/URL] [IMG]http://i.imgur.com/vNoQ1he.png[/IMG] මේ උස්සපු තැන [URL]https://shaunandtrinaaresweating.wordpress.com/tag/sri-lanka/page/2/[/URL] [IMG]http://i.imgur.com/iiemg1b.png[/IMG] මූ ලිව්වා කියලා එවපු සෝන්ග් එකත් ලිරික්ස් සර්ච් කරලා බැළුවම නෙට් එකේ තියෙන එකක්, මේ තියෙන්නේ මූගේ එකවුන්ට් ලිස්ට් එක [URL]http://iconosquare.com/sachinthasenarath[/URL] [URL]https://www.facebook.com/sachia123/about[/URL] [URL]https://www.instagram.com/the_jawbreaker_c_o_b_r_a_/[/URL] මේ මුගේ කුනු අව්ස්සද්දි මම දැකපු තව දෙයක් [IMG]http://i.imgur.com/iMdFDbN.jpg[/IMG] කතා කරපු එක දවසට මූ කෙල්ලට බලාපොරොත්තු ගොඩක් දීලා මූ වෙනුවෙන් අඩන්න තරම් හිත වෙනස් කරලා . හැම කෙල්ලම ඉතින් මේ වගේ දේවල් වලින් මට්ටු වෙලා අත්දැකීම් තියන උන් නෙවයිනේ. අපේ ඉන්න සමහරක් මෝඩ ගෑනු මේවට රැවටෙනවා. මටත් නන්ගි බේරගෙන ඉවරයිනේ කියලා සද්ද නැතුව ඉන්න තිබුනා, ඒත් මේ දැනුවත් කරන එකෙන් එක කෙල්ලෙක් හරි මුගෙන් බෙරගන්න පුලුවන් කියලා හිතුන නිසයි මේක දාන්න හිතුනේ. මූ මේ වැඩේ ගොඩක් කල් ඉඳන් කරගනෙ යන එකක්, ඒක මුගෙ එකවුන්ට් ටික් බැළුවම පේනවා. උබලට කියන්න තියන්නේ මේක පුළුවන් තරම් ශෙයා කරපල්ලා, මේ ෆොටො වල අයිතිකාරයා උබලා දන්න එකෙක් වෙන්න පුළුවන්, එහෙම නම් ඌවත් දැනුවත් කරපන් මේ ෆෝටො පාවිච්චි කරලා මේ කරන වැඩේ ගැන. කවුරුහරි මු ගැන වැඩි විස්තර දන්නවනම් කියන්න මේ ගැන මොකක්හරි නීතිමය ක්රියාමාර්ගයක් ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom