Sachintha Senarath

Blazkowicz

Member
May 30, 2014
226
17
0
Berlin
මෙන්න මුගෙන් උබලගේ නන්ගිලා, අක්කලා , කෙල්ලො පරෙස්සම් කරගනිල්ලා. ෆේක් හදාගෙන කෙල්ලො රවට්ටන උන් දැකලා තියෙනවා ඒත් මේ වගේ ලස්සනට කාටත් නොදැනෙන්න වැඩේ කැගෙන යන එකෙක් දැක්කමයි.

vlJPW9b.jpg

FjjFPom.jpg

සිද්දිය පටන් ගත්තේ මෙහෙමයි, අපෙ නෑදෑ වෙන නන්ගි කෙනෙකුට මූ ඉන්ස්ටාග්‍රෑම් එකෙන් සෙට් වෙලා තියෙනවා. එයාගේ පික්ස් වලට ලයික් කොමෙන්ට් දාලා පස්සෙ මේකිත් තියෙන ගොන් කමට මූව fb ඇඩ් කරගෙන. මූත් එක්ක කතා කරපු මුල් දවසෙම මූ කියලා එයාට ආදරෙයි , ඒ දෙන්න අතරේ කනෙක්ෂන් එකක් තියෙනවා වගේ කතා. තව සිංදු එහෙමත් මූ ලියලා එවලා , කියලා තියෙන විදිහට මූ ඉන්නේ නිව් යෝක් , pro ufc mma ෆයිට කෙනෙක්. උ කියලා තියෙනවා ඌගෙ නෙක්ස්ට් මැච් එක බලන්න නන්ගිටයි ෆැමිලි එකටයි us එන්න ප්‍රයිවට් ජෙට් එකක් එහෙමත් එවනවා කියලා :shocked: ඒ වෙලාවේ යනත්ම් මේ එළදෙනට සැකයක් ඇතිවෙලා මේක අවිත් මට කිව්වා. පස්සේ තමා මම හොයලා බැලුවේ

මූ නන්ගිට වයස කියලා තියෙන්නේ 20යි කියලා, මම fb බැලුවම උපන්දිනේ තියෙන්නේ 93 කියලා :growl: එතාකොට මූට 23ක් වෙන්න ඕනේ වයස. අනික මුගේ ෆොටෝස් දැක්කම පෙන්නේ 26-27 වගේ :nerd: මම මුගේ නම ගූගල් කරලා බැලුවා ඒත් මුගෙ ufc වලට සම්බන්ද කිසිම දෙයක් නෙට් එකේ නෑ. ප්‍රයිවට් ජෙට් එකක් ඇෆෝඩ් කරන්න පුලුවන් ufc mma fighter කෙනෙක් ගැන විස්තර නෙට් එකේ නැති වෙන්න බෑනේ. මේ නමින් judoka එකෙ නම් එකකේ ඉන්නවා ඒත් ඌගේ අපන්දිනේ තියෙන්නේ 96 කියලා

අනිත් සීන් එක් මුගේ හැම ෆොටෝ එකක්ම එඩිට් කරපුවා. එහෙම නැත්නම් වෝට මාර්ක් එක මකලා දාපුවා, මෙන්න ඒ වගේ දෙකක්

http://iconosquare.com/p/843542971426081873_1230432114

http://iconosquare.com/p/844669230306627544_1230432114

10747937_1489252551340768_293856682_n.jpg

අනිත් එක ගොඩක් වෙලාවට මූ කරන්නේ ඉන්ස්ටා එකේ එකම පික් ටික රී පොස්ට් කර කර ඉන්න එක,කවදාවත් අළුතෙන් කිසිම දෙයක් දාන්නේ නෑ

බලපන් මේවගේ දිනේ

G8nXifK.jpg

LgeAxqr.jpg

මේ තව ෆේල් වෙච්ච එකක්

http://iconosquare.com/viewer.php#/detail/955102096684814009_1230432114
vNoQ1he.png

මේ උස්සපු තැන
https://shaunandtrinaaresweating.wordpress.com/tag/sri-lanka/page/2/

iiemg1b.png

මූ ලිව්වා කියලා එවපු සෝන්ග් එකත් ලිරික්ස් සර්ච් කරලා බැළුවම නෙට් එකේ තියෙන එකක්, මේ තියෙන්නේ මූගේ එකවුන්ට් ලිස්ට් එක

http://iconosquare.com/sachinthasenarath
https://www.facebook.com/sachia123/about
https://www.instagram.com/the_jawbreaker_c_o_b_r_a_/

මේ මුගේ කුනු අව්ස්සද්දි මම දැකපු තව දෙයක්

iMdFDbN.jpg

කතා කරපු එක දවසට මූ කෙල්ලට බලාපොරොත්තු ගොඩක් දීලා මූ වෙනුවෙන් අඩන්න තරම් හිත වෙනස් කරලා . හැම කෙල්ලම ඉතින් මේ වගේ දේවල් වලින් මට්ටු වෙලා අත්දැකීම් තියන උන් නෙවයිනේ. අපේ ඉන්න සමහරක් මෝඩ ගෑනු මේවට රැවටෙනවා. මටත් නන්ගි බේරගෙන ඉවරයිනේ කියලා සද්ද නැතුව ඉන්න තිබුනා, ඒත් මේ දැනුවත් කරන එකෙන් එක කෙල්ලෙක් හරි මුගෙන් බෙරගන්න පුලුවන් කියලා හිතුන නිසයි මේක දාන්න හිතුනේ.

මූ මේ වැඩේ ගොඩක් කල් ඉඳන් කරගනෙ යන එකක්, ඒක මුගෙ එකවුන්ට් ටික් බැළුවම පේනවා. උබලට කියන්න තියන්නේ මේක පුළුවන් තරම් ශෙයා කරපල්ලා, මේ ෆොටො වල අයිතිකාරයා උබලා දන්න එකෙක් වෙන්න පුළුවන්, එහෙම නම් ඌවත් දැනුවත් කරපන් මේ ෆෝටො පාවිච්චි කරලා මේ කරන වැඩේ ගැන. කවුරුහරි මු ගැන වැඩි විස්තර දන්නවනම් කියන්න මේ ගැන මොකක්හරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න.
 
Last edited:

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    අඩෝ සෙට් එකක් එක්ක එකතු වෙලා නංගිව දම්මවලා මූව කොහේට හරි ගෙනෙන්.
    ගෙනල්ල බලමු අපි මොකද කරන්න පුළුවන් කියලා.
    නංගිට කියපන් කිසි එනසක් පෙන්නන්න එපා කියලා..:yes::yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath e kaale oyawage loku talk deela kello dethun denekma set karagaththa hebei mama nam ochchara loku deewal keewe nehe. mata thibba dewal genai keewe passe matama duka hithila mama aththa keewa. ewa maha paapa karma eka kellek eyalage ammala ekka ape gedarath awa mama vacation giya dawasaka. maara balaporoththu thiyan idala e unata mama e eka kellakwath marry kale nehe. passe ammalatama mage weda therila kasada bendewwa maawa mattu karanna. hebei mama kasaada benda dawase idala haathpasinma wenas manussayek una mokada mage wife nisa. adath e girlsla hamba wenawa hebei eyalagen mama samawa illuwa e ayath mata samaawa dunna.
     
    :frown:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    UFC, MMA, Privet Jets :lol:මුන් වගේ අපතයොන්ගේ කෙබ්බ වලට රැවටෙන කෙල්ලොත් ඉන්නවද බන්.. අපරාදේ උබට තිබ්බේ ඕකව ගෙන්නල Hardcore Street Fight එකක් දෙන්න :lol:
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    UFC, MMA, Privet Jets :lol:මුන් වගේ අපතයොන්ගේ කෙබ්බ වලට රැවටෙන කෙල්ලොත් ඉන්නවද බන්.. අපරාදේ උබට තිබ්බේ ඕකව ගෙන්නල Hardcore Street Fight එකක් දෙන්න :lol:

    uge photos wala comment balapan, kochchara kello godak u rawattagena innawada kiyala penei, uge profile eke food photos ehema google image search karama serama net eken ussapuwa
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    UFC, MMA, Privet Jets :lol:මුන් වගේ අපතයොන්ගේ කෙබ්බ වලට රැවටෙන කෙල්ලොත් ඉන්නවද බන්.. අපරාදේ උබට තිබ්බේ ඕකව ගෙන්නල Hardcore Street Fight එකක් දෙන්න :lol:

    sira ban moda heththane inne :rolleyes:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අඩෝ සෙට් එකක් එක්ක එකතු වෙලා නංගිව දම්මවලා මූව කොහේට හරි ගෙනෙන්.
    ගෙනල්ල බලමු අපි මොකද කරන්න පුළුවන් කියලා.
    නංගිට කියපන් කිසි එනසක් පෙන්නන්න එපා කියලා..:yes::yes:

    නියම අයිඩියා එක බං.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    අඩෝ සෙට් එකක් එක්ක එකතු වෙලා නංගිව දම්මවලා මූව කොහේට හරි ගෙනෙන්.
    ගෙනල්ල බලමු අපි මොකද කරන්න පුළුවන් කියලා.
    නංගිට කියපන් කිසි එනසක් පෙන්නන්න එපා කියලා..:yes::yes:

    u aththama fighter nam ehama :rofl::rofl: :lol: awadanamak ganna eka harida man ahanne :rolleyes::rofl: