වට් ද ෆක් කිව්වලු..
උබ මේ අහල පහලද ඉන්නෙ මස්සිනා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඌත් දුප්පතා..අද නුඹගේ උපන්දිනය දා මේ ලෙස එළකිරි වෙබ් අඩවියට වී සිටින්නේ කිම..?
වට පිට යහළු යෙහෙළියන්ට බෝජනයකින් සහ බෝලතයකින් සංග්රහ කරන්නෙ නැතිද..?
පවු ඌත් දුප්පතා..පවු
හරි නං අපියි ඌට පාටි දෙන්න ඕනෙ අනාති![]()

ඌට දුප්පතා කිව්වාම අපිට මොකක්ද ඕයි කියන්නෙ..
අපි තවම බයික් එකේ.. වසලයා යන්නෙ කාර් එකේ..

තෝ යන්නෙත් car එකේ නේ බැල්ලියේ.. අපි තමයි බයික් කටුවල යන්නේ...
![]()

පව් බන් අහිංසකයා![]()

Suba upandinayak wewa machan
අපෝ ඕකගේ උපන්දිනේ අදද.......?? නොදකින්........රිදෙයිTM
![]()

අද නුඹගේ උපන්දිනය දා මේ ලෙස එළකිරි වෙබ් අඩවියට වී සිටින්නේ කිම..?
වට පිට යහළු යෙහෙළියන්ට බෝජනයකින් සහ බෝලතයකින් සංග්රහ කරන්නෙ නැතිද..?
ඌත් දුප්පතා..පවු
හරි නං අපියි ඌට පාටි දෙන්න ඕනෙ අනාති![]()
ඌට දුප්පතා කිව්වාම අපිට මොකක්ද ඕයි කියන්නෙ..
අපි තවම බයික් එකේ.. වසලයා යන්නෙ කාර් එකේ..

happy birthday sachiya!!!
22 b'day ekata unusum subapathum!!!
wada tika hondata karaganda hakiyawa shakthiya labenda kiyala widh karanawa![]()