මුව කවුරුත් දන්න එකෙක් දන්නෙ නැත්නම් බලාගනිල්ල
sachith19920726
නිකමට උබලට මෙතනට එද්දී මීටර් උනේ නැතිද අද මුගේ උපන් දිනේ කියල
මු තරම් ලෝක හොරෙක් නෑ මේ එළකිරි එකේ

උබලට බාරයි මුට අමතක නොවෙන wish කිරිල්ලක් කරන්න
ඇති තරම් බැනුම් බැනපල්ලා
ගහන්න පුලුවන් තරම් මඩ ගහපන් එතකොට ඕකගේ අර වැඩ කරන්නේ නෑ කිව්ව ඒව කෙලින් වෙයි
පටන් ගමු

Last edited: