Sachithra Senanayake banned from bowling by ICC

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    හේරත් හැරුනාම පහුගිය ටිකේ හොදට බෝල් කලේ සචියා මචං එත් මම නම් හිතන්නේ නැ Tharindu Kushal ට සචියගේ අඩුපාඩුව පුරවන්න පුලුවන් වෙයි කියලා Tharindu ගොඩක් talent එත් experience මදි මේ උන දේ ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ලොකු පාඩුවක් :( Tharindu ලා හැදිලා එන්න තව කාලයක් යනවා

    Agreed. Me test result trust karanna puluwanda bn?/
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හේරත් හැරුනාම පහුගිය ටිකේ හොදට බෝල් කලේ සචියා මචං එත් මම නම් හිතන්නේ නැ Tharindu Kushal ට සචියගේ අඩුපාඩුව පුරවන්න පුලුවන් වෙයි කියලා Tharindu ගොඩක් talent එත් experience මදි මේ උන දේ ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ලොකු පාඩුවක් :( Tharindu ලා හැදිලා එන්න තව කාලයක් යනවා
    :yes:
    රන්දීව් ට චාන්ස් එකක් දෙයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Agreed. Me test result trust karanna puluwanda bn?/

    අනේමන්දා බන් කවුද දන්නේ කොහොම ඕවා වෙනවද කියලා එත් SLC එකට සම්බන්ද expert ලා කියලා තිබ්බා කේස් එකක් යයි කියලා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1470167_667768816633610_7429190424670033708_n.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ade permanent ban ekak newei ne ? action and deliveries tika hadagena test ekata apahu gihin enna can ne ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ade permanent ban ekak newei ne ? action and deliveries tika hadagena test ekata apahu gihin enna can ne ?

    නෑ බන් තව මාස කිහිපයකින් Action එක SLC coach ලා නිවැරදි කරලා පරික්ශනයකට යොමු කරයි එත් ප්‍රශ්නය තමා බන් එහෙම Action එක වෙනස් කරාම කලින් බෝල් කරපු විදිහට කරන්න පුලුවන් වෙයිද කියලා සමහර විට ඊට වඩා හොදට වෙන්නත් පුලුවන් සචියගේ ලක් එක තමා ඒකට කාලයක් යයි coach ලගේ දක්ශතාවය තම බලපාන්නේ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    නෑ බන් තව මාස කිහිපයකින් Action එක SLC coach ලා නිවැරදි කරලා පරික්ශනයකට යොමු කරයි එත් ප්‍රශ්නය තමා බන් එහෙම Action එක වෙනස් කරාම කලින් බෝල් කරපු විදිහට කරන්න පුලුවන් වෙයිද කියලා සමහර විට ඊට වඩා හොදට වෙන්නත් පුලුවන් සචියගේ ලක් එක තමා ඒකට කාලයක් යයි coach ලගේ දක්ශතාවය තම බලපාන්නේ

    masa keepayakin hadagena hodata play karan eka laesi nane ban:dull:.anemanda.aparade
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්ඩිගෙත් කාලෙ පැනල දැන්. :( තව හොඳ ස්පිනර්ස්ල දෙන්නෙක් විතර හදල ගත්තනං හරි. :( 2015 ඇඩෙනව... දැනටමත් හදන්න කාලෙ මදි වගේ. :( ඉන්න උන්ව තියාගන ගහන්න ඕනේ.... ඉතින් දැන් හොඳ උන්ට කෙලින්න චාන්ස් එක ආපු ගමන් කෙලිනවා. :dull: අර ඉන්දියන් ගොබිලනෙ ඉන්නෙත් ICC චෙයාර්මන් දැන් :growl: