Sad Love!

asela119

Member
May 19, 2013
49
0
0
man ban awuru 8kata passe hoyagaththa mage 1st love eka aye mata nathi una ban...mata mokuth kara ganna be man eya nathiwa e awurudu 8k hitiya kiyanne mata hithaganna be man godak prathipaththith rakka emadiwata mas malu kaweth ne habai eywa mata amathaka karanna bari una...mata hariyata job ekakwath karaganna widiyak nathi una...awurudu 8kata passe eyawa aye meet una dan api masayak wenwa aye ape affair ekata...api kendare baluwama eken kiwwa kella kawadahari mawa dala aniyam sambandayak athi karagannawa kiyala...marry kaloth...ithin eya ekata baya wela...man gana hithala mata ey6a nisa prashana athi wei kiyala eyagen ath wenna kiyanwa...mata ban adath jobak ne hariyata...anemanda ban epa wenwa monahari thibunanam man marry karanwa...balenhari...man illuwa awurudu 2k mata denna kiyala mata hadenna eya kiwwa eya balan idiwi kiyala...eth gedara giyama eya hamathissema kiyanna asela man nisa oyata prashna ei mata oya duken innawa balanna inna be eka nisa man wena ekekwa marry karala eyalawa dala giyath oyata ehema deyak wena dakinna asa ne kiyala kiyanwa...mata DUKA NE MEYA EYA GANA HITHALA MATA BANALA MAGEN YANNA HADANWANAM...eth man gana hithala ain wenawa kiyanne...godak dukai ban...man godak therum kala...eya kiyanawa man wena kisima kenektawath lan wenna denne nelu marry kalath agata athawath thiyanna denne nelu...eth man kiwwa ehema oya hitiyama komath marriage life eka kadenwane...ekko denna devorce wei kiyala...eya kiyanwa aye gedaranam yanne nelu guti kala hari innawalu...paw ban...mawa therum gaththa ekama kella...eyawa nathi wenwa kiyanne aye man pallehata watuna...:sorry:mata issarahata monada karanne kiyala hithaganna be...eth me kella katha karanwa mata...mata hithenawa eyath ekka ehema katha kara kara issarahata inna...eth meya wena kenekwa marry kaloth man nikan paw wdak karanne...mata therenne ne monada karanna ona kiyala...man gana hithala magen ain wenwa kiyanne... SORRY MACHAN MEKA PODDAK DIK UNATA...
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රස්සාවක් කරන්න. එතකොට ඔවා අමතක වෙයි. ජිවිතේ හැටි තමයි බන් ඉතින් හිත ගලක් වගේ කරගෙන ප්‍රශ්න වලට මුණ දෙන එක තමයි තියෙන්න. උබට දැනෙන විදිය අපිට දැනෙන්නේ නැහැ. එත් ඉතින් ජොබක් කරලා සල්ලි ටිකක් හොයාගෙන් මිනිහෙක් වෙයන්. සල්ලි තමයි හැමදේකටම වැඩ වැදගත් සල්ලි තියනවා නම් හිතේ සතුට උනත් ගන්න පුළුවන්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    රස්සාවක් කරන්න. එතකොට ඔවා අමතක වෙයි. ජිවිතේ හැටි තමයි බන් ඉතින් හිත ගලක් වගේ කරගෙන ප්‍රශ්න වලට මුණ දෙන එක තමයි තියෙන්න. උබට දැනෙන විදිය අපිට දැනෙන්නේ නැහැ. එත් ඉතින් ජොබක් කරලා සල්ලි ටිකක් හොයාගෙන් මිනිහෙක් වෙයන්. සල්ලි තමයි හැමදේකටම වැඩ වැදගත් සල්ලි තියනවා නම් හිතේ සතුට උනත් ගන්න පුළුවන්

    sira kathawa machan money can do anything
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    රස්සාවක් කරන්න. එතකොට ඔවා අමතක වෙයි. ජිවිතේ හැටි තමයි බන් ඉතින් හිත ගලක් වගේ කරගෙන ප්‍රශ්න වලට මුණ දෙන එක තමයි තියෙන්න. උබට දැනෙන විදිය අපිට දැනෙන්නේ නැහැ. එත් ඉතින් ජොබක් කරලා සල්ලි ටිකක් හොයාගෙන් මිනිහෙක් වෙයන්. සල්ලි තමයි හැමදේකටම වැඩ වැදගත් සල්ලි තියනවා නම් හිතේ සතුට උනත් ගන්න පුළුවන්
    thanks machan uba hari eth hitha hadagannawa kiyanne godak amarui...try karanwa...man ban ara awuru 8 hitye hith galak karagena thama eth...man e widiyata wenas une godak try karala...koma kalada danne ne...dan mathak wenwakota karanne komada kiyana threnne...adara kjiyanne eka paththkain loke thiyena hithata dannena lokuma sathuta wagema duka...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    කේන්දරේ තියන දේවල් 100% විශ්වාස කරන්ඩ එපා බන්. මම මේ කියන්නේ කේන්දර බොරු කියලා නෙමෙයි. අපිට දෙයක් වෙන්න තියනවා කියලා. අපි නිකන් හිටියොත් ඒ දේ වෙනවම තමයි. උඹට පුළුවන් ඕකට විරුද්දව සටන් කරන්ඩ. මම කියන්නේ ගහගන්ද නෙමෙයි මචන්. උඹ ඒ කෙල්ලට ගොඩක් ආදරෙන්, හැමදේම හොයලා බලලා, ඉන්නවා නම් ඇයි අනියම් සම්බන්දයක් ? අනියම් සම්බන්දයක් ඇතිවෙන්නේ උඹ ළඟ නැති දෙයක්, උඹ දෙන්නේ නැති දෙයක් වෙන කෙනෙක්ගෙන් ලැබුනොත් , ලැබෙයි කියල එයා විශ්වාස කරොත් විතරයි. උඹ කවදාවත් ඒ විශ්වාසෙ නැති කිරගන්නේ නැතුව පුළුවන් විදිහට හැමදේම කරගනිං. ආදරෙන් සමගියෙන් ඉඳපන්. එහෙම හිටියොත් මොන ගැනිද බන් පිට යන්නේ. උඹ එහෙම ඉඳලත් ගෑනි පිට යනවා නම් අමතන්න පුළුවන් හොඳම නම තමයි වෙ!(ස) බ((ඩු)) කියලා. මම කියන්නේ නෑ උඹේ කෙල්ල එහෙම කෙනෙක් කියලා. උඹ උඹව විශ්වාස කරනවා නම්. උඹ ඒකිව බැදපන්. මුලින්ම ජොබ් එකක් හොයාගනින් හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන් එකක්. උඹගේ ආදරේ උඹට විශ්වාස නම්, කෙල්ල උඹට එච්චරම ආදරේ නම් කෙල්ල පිට යන්නේ නෑ බන්. මට හිතුන දේ මේ කිව්වේ බන්. උඹ හොඳට හිතලා, පස්සේ කවදාහරි පසුතැවිලි නොවෙන විදිහේ දෙයක් කරපන්. උඹට ජය. බුදු සරණයි !

    -ලකියා -
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    issella pirimiyek weyan yakoo. huththak nisa andanna epa, thoma kiyanawa thota job ekak ne kiyala, lejja nedda ban? jobuth nethuwa geenu passe yanna. issella thamange kakul deken negitinna puluwan minihek wela indapna, umba minihek una dawasata oya wage geenu 100k hoya ganna puluwan,mata penne umba landa bolanda wediy wage.. geeni nisa oona huththak karanna leesthi gembek wage.. defa.. umbala wage ewun bendoth nam geenu pita yanawa... konda kelin thiyagena pirimiyek wage weda karapan okkomatama issella..
     
    job ekak kala casino eke...oho katha kiyanna epa...aththa thama eth ban watila ediddi ubala thawath apiwa wattanawa...thanks ekata...
     
    kasunth

    Member
    Nov 10, 2012
    185
    5
    0
    maxboysl
    Senior Member

    Posts: 2,500
    Join Date: Mar 2011
    Location: colombo

    Today, 09:25 AM
    රස්සාවක් කරන්න. එතකොට ඔවා අමතක වෙයි. ජිවිතේ හැටි තමයි බන් ඉතින් හිත ගලක් වගේ කරගෙන ප්‍රශ්න වලට මුණ දෙන එක තමයි තියෙන්න. උබට දැනෙන විදිය අපිට දැනෙන්නේ නැහැ. එත් ඉතින් ජොබක් කරලා සල්ලි ටිකක් හොයාගෙන් මිනිහෙක් වෙයන්. සල්ලි තමයි හැමදේකටම වැඩ වැදගත් සල්ලි තියනවා නම් හිතේ සතුට උනත් ගන්න පුළුවන්

    sira kathawak..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    First find a job ;)

    Kella uba gena hitanawanam oya kendara bayila balanne na uba gahala pannuwat dala yanne na ubawa ;) kellata kellawa sure na wena ekek ekka dala yay da kiyala ekai danma yanna hadanne :P ekai oka wiswasa karanne :) awurudu 8k nemei 100k hitiyat wedak na dennata denna wiswasa nattam :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම පොඩි උපදෙසක් දෙන්නම්.... අපි හැමෝටම මේක වැදගත්. උඹ සාන්තුවරයෙක් වෙන්න පුළුවන්, හැබැයි මේක මතක තියා ගනින්......

    බොළඳ නොවී
    හරියට ආදරය කරන්නත් බැහැ .
    වල් නොවී
    හරියට සෙක්ස් කරන්නත් බැහැ .
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    job ekak kala casino eke...oho katha kiyanna epa...aththa thama eth ban watila ediddi ubala thawath apiwa wattanawa...thanks ekata...

    umba hediyan, balapan umbata job ekak wath nethuwa kasada bendinna kalpanawa, yakoo, magul karaganna puluwan thaman minihek una dawasata... wetila innawa kiyana eka umba wisinma hada gaththa mentality ekak.... umba kemathinam.. digatama oya wage hooolla hoolla inna puluwan, neththam owa amathaka karala job ekak hoya gena minihek wenna puluwan.. decision eka umbe athe..
     
    Dumnut

    Member
    Feb 14, 2013
    14
    0
    0
    In the world
    කේන්දරේ තියන දේවල් 100% විශ්වාස කරන්ඩ එපා බන්. මම මේ කියන්නේ කේන්දර බොරු කියලා නෙමෙයි. අපිට දෙයක් වෙන්න තියනවා කියලා. අපි නිකන් හිටියොත් ඒ දේ වෙනවම තමයි. උඹට පුළුවන් ඕකට විරුද්දව සටන් කරන්ඩ. මම කියන්නේ ගහගන්ද නෙමෙයි මචන්. උඹ ඒ කෙල්ලට ගොඩක් ආදරෙන්, හැමදේම හොයලා බලලා, ඉන්නවා නම් ඇයි අනියම් සම්බන්දයක් ? අනියම් සම්බන්දයක් ඇතිවෙන්නේ උඹ ළඟ නැති දෙයක්, උඹ දෙන්නේ නැති දෙයක් වෙන කෙනෙක්ගෙන් ලැබුනොත් , ලැබෙයි කියල එයා විශ්වාස කරොත් විතරයි. උඹ කවදාවත් ඒ විශ්වාසෙ නැති කිරගන්නේ නැතුව පුළුවන් විදිහට හැමදේම කරගනිං. ආදරෙන් සමගියෙන් ඉඳපන්. එහෙම හිටියොත් මොන ගැනිද බන් පිට යන්නේ. උඹ එහෙම ඉඳලත් ගෑනි පිට යනවා නම් අමතන්න පුළුවන් හොඳම නම තමයි වෙ!(ස) බ((ඩු)) කියලා. මම කියන්නේ නෑ උඹේ කෙල්ල එහෙම කෙනෙක් කියලා. උඹ උඹව විශ්වාස කරනවා නම්. උඹ ඒකිව බැදපන්. මුලින්ම ජොබ් එකක් හොයාගනින් හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන් එකක්. උඹගේ ආදරේ උඹට විශ්වාස නම්, කෙල්ල උඹට එච්චරම ආදරේ නම් කෙල්ල පිට යන්නේ නෑ බන්. මට හිතුන දේ මේ කිව්වේ බන්. උඹ හොඳට හිතලා, පස්සේ කවදාහරි පසුතැවිලි නොවෙන විදිහේ දෙයක් කරපන්. උඹට ජය. බුදු සරණයි !

    -ලකියා -

    Machang man nam 100% agree wenawa Error365! kiyana deyata. Wediya kendara wishwasa karanna epa. Hama deyama randa pawathinne umbe athe. Umba hithata dairiya aran idiriyata palayang. Umbata wthakota jayaganda puluwan:yes::yes::yes::yes::yes:
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    issella pirimiyek weyan yakoo. huththak nisa andanna epa, thoma kiyanawa thota job ekak ne kiyala, lejja nedda ban? jobuth nethuwa geenu passe yanna. issella thamange kakul deken negitinna puluwan minihek wela indapna, umba minihek una dawasata oya wage geenu 100k hoya ganna puluwan,mata penne umba landa bolanda wediy wage.. geeni nisa oona huththak karanna leesthi gembek wage.. defa.. umbala wage ewun bendoth nam geenu pita yanawa... konda kelin thiyagena pirimiyek wage weda karapan okkomatama issella..

    First find a job ;)

    Kella uba gena hitanawanam oya kendara bayila balanne na uba gahala pannuwat dala yanne na ubawa ;) kellata kellawa sure na wena ekek ekka dala yay da kiyala ekai danma yanna hadanne :P ekai oka wiswasa karanne :) awurudu 8k nemei 100k hitiyat wedak na dennata denna wiswasa nattam :D
    awul giye kendara seen eka nisa ban eya sahenna wanenewa gewal wala prashnath ekka...kalin eya gana kiyala thiyena dewal hari lu kendaraen podi kale idan kiyala thiyena ewa...ekai oya baya wela inne...ekai dan kiyan ewath wishwasa karanne...anemanda...
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    Machang man nam 100% agree wenawa Error365! kiyana deyata. Wediya kendara wishwasa karanna epa. Hama deyama randa pawathinne umbe athe. Umba hithata dairiya aran idiriyata palayang. Umbata wthakota jayaganda puluwan:yes::yes::yes::yes::yes:
    Thnaks machan...
     
    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    oya keandara geana viswasaya tiyanna epa banmatath keawa oya wageama mamath mea badala inena yasa ageata keandara balapu heamathninma keawa deanna wean weanawa keayala ana ban tama nam ahema aulakna podi podi prashana eanawa ahema podi podi parashna neathanm eakath loku prashnayakna neadha ban.
     
    thanks machan...