මහින්ද ඔය කියන ජාතියෙ ප්‍රභල නායකයෙක් නම්
ප්‍රතිවාධීන්ට මේ විදියෙ කැත වැඩ නොකර සාධාරණ චන්දයකින් බල ගන්න තිබ්බා
මම කාලයක් මහින්දට චන්දෙ දෙන්න හිටපු එක ගැන හිතද්දිත් මට මං ගැනම තරහයි![]()
mahinda kiyanne ballek kiyala oppu karala iwarayi!!!!dannooo danith uge balu weda!!!!






