blow j

Member
Jan 29, 2012
1,966
396
0
machan mama kellekta adaraya kala schoold yana kale:( e mage 1st love eka...aye mata hambuna e afair eka nawthila thibila march wala...aththatama mawath eyawath danne ne komada ape afair eka break une kiyala e kale...:sorry: e school yana kale nisa wenna athi mata eywa A/L walin passe meet wenna yanna bari una...ehemama ape afair eka nathi una...aye mata eyawa hambuna march wala ithin api aye patan gaththa...passe eyata ikmanatama mawa marry karanne one kiyala mata kiwwa...e wenakota man DIp ekak karanwa...man kiwwa tawa 2yrs denna me widiyata ape afair eka geni yamu kiyala...eyata dannam marry kale nathtnam kendare kiyala thibbalu aye yogayak enne ne kiyala kiyala...ithin man eyage athe yawwa eyage ammata mage kendare engagement ekawath aragena inna puluwan nisa...eya hadissi kala nisa...passe balana kota e kendare galapenne nehelu:(mama eyata therum kala owa boru dewal wadiya hithanna epa kiyala...eth eya kiwwa eyata wela thiyena dewal ekka me dakkwa una dewal aththalu...eyagei magei kendare kiyala thibune mama eywa marry kaloth eya mawa dala ynawa kiyala...eya lamayekuth ekka thaniwei kiyala...mama therum kal ehema wenne komada oya mata aththatama adarenam komada dala yanne kiyala...eth eya bayai...eta passe eya math ekka katha karana eka pawa nawaththuwa...eya kiyanwa e man gana hithalalu eya gana neme man gana...edein passe mama cigerrete biwwa sahenna...afair eka eka nawathila dan masa 2k withra...mama eyath ekka 2parak rooms giya...:(man me wenakan girlsla 5kta love karala thiyenwa eyagei magei afair eka nawathuna e meeta 8yrs walta kalin...habai mama e kisima ganu lamayek ekka rooms giyene...mama danne ai meyawa aye hambu welath mehema deyak une kiyala...mage DIP ekath thawa 6k wage thiyena kota nawathuna...:sorry:arayath ekka rooms giya nisa mata dan wena ganu lamayekka yaluwennawath hithenne ne...hithunath komada mama eyath ekka ekata inne ara dewal math wenakota...arayata gedarin wena kenek hoyalalu marry karanna...:( mama kalayata ida deela hitiya dan mas 2k withara giya...ayeth mata mathak una...anemanda...wena kenekta lan wenneth komada kiyala hithaganna be...:sorry: meka diga unata sorry...:(
 
  • Like
Reactions: mil rox

78I2

Banned
Mar 17, 2013
243
10
0
uba ekige pettiya kaduwanam , eki kohomath anith eka badala tika kalekin dikkasada wei...ethakota ubata ai oka set karagena badapan
 
blow j

Member
Jan 29, 2012
1,966
396
0
uba ekige pettiya kaduwanam , eki kohomath anith eka badala tika kalekin dikkasada wei...ethakota ubata ai oka set karagena badapan
aye ena ekak ne u dannawa okkoma ewa danagenath tham u eyawa marry karanne...uta gedarinuth kamathilu...u maha cheethayak ban.
 
Crash.Zone

Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    kella ubata aththatama adarei nan owa wiswasa karanne naha bn,mama danna de machn kiwe, ubata labenna thiyena deyak nan labei ivasala idapan,,pissu natanne nathuwa sikarat bona 1ka atha arapan wenada wage idapan yaluwo 1kama idapan tika dawsak giyama oka ubata therei matath oya wage sin 1k una mamath amaruwen hitha hada gaththa bn dan fun 1ke innava
     
    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    aye ena ekak ne u dannawa okkoma ewa danagenath tham u eyawa marry karanne...uta gedarinuth kamathilu...u maha cheethayak ban.

    kella lassanada? dan pettiyath kadapu eke oka atha arala dapan...( ekith ba kiyana eke)

    Hitha hadagena Wena pettiyak kadapan badala....
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    av0zzEd_460sa.gif
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    kella lassanada? dan pettiyath kadapu eke oka atha arala dapan...( ekith ba kiyana eke)

    Hitha hadagena Wena pettiyak kadapan badala....

    wena kellekta lan wena ekane ban amaru...arayath ekka hitapuwa mathak wena kota:(komada ban wena kenek ekka ehma inne anemanda...e okkomata wada mage jiwithe mage birthday eka pawa celebrate karapu ekama kella...:sorry:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    Sorry machan.... hondata hithala theeranayak ganin...... I respect you ..coz your feelings are so rue about this girls....

    umbe anek love gana danna ath umba meyata godak adare karana bawa therenawa...ath hadisiwennepa.... mokada meya ath wela yanne hondakath wenna puluwan..... mokada nikan hari umba bandala wena kellek ekka giyoth pacha kendare aththa una wage weyi (ape aagamae ewwa na a nisa sorry wenna one hurt unananm)
    ath meya umbata adarenam keeyatawath dala yanna.....anemanda machan.. smaharawita umbata thawa kellek marry karanna weyi//... ath umbata meyawa amathaka karanna sahenna marui..... mona karannada machan........ jeewithe hati

    umbe cigeerte case ekanam aul ..mokada ewa karanna ethu thiyagannepa...e wagema ewata yatath wennepa machan..... (habbei wenawa kiyanne ekane)..
    fun ekak ganin ...onama welawaka nawaththanna puluwan kiyala confident weyan...
    dan ganna theerana godak wadagath...umba bandala thawa avrudu 10-15 passe arila baladdi sathutu wenna one umbe theerana gana..... samahara dewalata hinath yanawa ahema hithala baladdi.. a nisa theeranaya umbe athe...all is fate
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. කේන්දර ගැන නම් මං වැඩි විශ්වාසයක් තියන්නෙ නැහැ.. ඒත් ඕවයි ඇත්තක් නැත්තෙමත් නැහැ..

    මං උඹට උදාහරණයක් කියන්නම්.. මගේ යාලුවෙක් හිටියා.. පොරත් කෙල්ල එක්ක යාලුවුනේ උසස් පෙල කරන කාලෙදි.. කොහොම හරි ඔය සම්බන්ධයට ගෙවල් දෙකෙන්ම කැමති වුණා.. ප්‍රශ්නයක් නෑ.. හැබැයි මචං මුන් දෙන්නගෙ කේන්දර දෙක බලවලා තිබුණා කෙල්ලගෙ අම්මා.. බලපු එක්කෙනා කියලා තියෙන්නෙ කසාඳ බැන්ඳොත් කොල්ලා මැරෙනවා කියලා.. කෙල්ලට කොල්ලගෙන් අපලයිලු..

    පස්සෙ මචං සම්බන්දෙ නවත්තන්න කියලා කෙල්ලගෙ පැත්තෙන් සීන් දාලා.. කොල්ලගෙ පැත්තෙනුත් සීන්.. හැබැයි මුන් දෙන්නා වෙන් වෙන්න කැමති නැහැ.. කෙල්ල මැරෙන්නත් ගිහින් තිබුණා.. පස්සෙ මුන් දෙන්නා පැනලා ගියා.. අවුලක් වුනේ නෑ කොල්ලට සල්ලි තියෙනවා විකාරෙන්..

    දැන් බැඳලා අවුරුදු දෙකක් විතර වෙනවා.. උන් දෙන්නට දැන් දරු පැටියෙකුත් ඉන්නවා..:)

    සමහර අයට ඔව්වා හරියන්න පුළුවන්.. ඒත් සමහර අයට ඕවා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. ඔය පැනලා යන කෙල්ලො කොල්ලො ඕන තරම් ඉන්නෙ.. මොකෝ උන් කේන්දර බලලා, පොරොන්දම් බලලද පැනලා යන්නෙ.. ඔය යසට ඉන්නෙ.. ආදරය කියන්නෙ වෙනම දෙයක් බං.. ඔව්වට සම්බන්ධයක් නැ..

    උඹට දැන් ඒ කෙල්ලව කොහෙත්ම මුණගැහෙන්න විදියක් නැද්ද.. ගෙදරින් කැමැත්ත දෙන්නෙම නැත්තං උස්සගෙන යෑමක් තියෙන්නෙ.. හැබැයි උඹට ජොබක් නැත්තං ඒ වැඩේ කරන්නෙපා.. අන්තිමට දෙන්නම අනාත වෙනවා..

    උඹ ඒකිට ආදරේ නම් මොකෝ වෙන කෙල්ලො එක්ක යාලුවුනේ.. කේන්දරේ කියපුවා ඇත්ත වෙන්නත් ඉඩ තියෙනවා හැබැයි එහෙම බැලුවොත්..:lol:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Sorry machan.... hondata hithala theeranayak ganin...... I respect you ..coz your feelings are so rue about this girls....

    umbe anek love gana danna ath umba meyata godak adare karana bawa therenawa...ath hadisiwennepa.... mokada meya ath wela yanne hondakath wenna puluwan..... ath meya umbata adarenam keeyatawath dala yanna.....anemanda machan.. smaharawita umbata thawa kellek marry karanna weyi//... ath umbata meyawa amathaka karanna sahenna marui..... mona karannada machan........ jeewithe hati
    ow eka tama mama ara 8yrs athulatha 5nata adaraya kala e eya aye meet wenna kalin...mage prathipathiyak thibuna ara wage rooms noyana eka kisima kellek ekka...etha machan mata hithaganna bari ai meyawa aye meet welath mehema deyak une...mokada mata eka dananenne mage athin waradak una kiyala eyata...mama ehema lan weddi ahawwa mehema deyak unoth mama oyath ekka innwa kiyala...eyage uwamanwata machan mehema deyak ue...mage athin kisima ganu lamayekta mehema deyak unane ne.ekjai mata duka:(
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    අනේ මන්දා බං.. කේන්දර ගැන නම් මං වැඩි විශ්වාසයක් තියන්නෙ නැහැ.. ඒත් ඕවයි ඇත්තක් නැත්තෙමත් නැහැ..

    මං උඹට උදාහරණයක් කියන්නම්.. මගේ යාලුවෙක් හිටියා.. පොරත් කෙල්ල එක්ක යාලුවුනේ උසස් පෙල කරන කාලෙදි.. කොහොම හරි ඔය සම්බන්ධයට ගෙවල් දෙකෙන්ම කැමති වුණා.. ප්‍රශ්නයක් නෑ.. හැබැයි මචං මුන් දෙන්නගෙ කේන්දර දෙක බලවලා තිබුණා කෙල්ලගෙ අම්මා.. බලපු එක්කෙනා කියලා තියෙන්නෙ කසාඳ බැන්ඳොත් කොල්ලා මැරෙනවා කියලා.. කෙල්ලට කොල්ලගෙන් අපලයිලු..

    පස්සෙ මචං සම්බන්දෙ නවත්තන්න කියලා කෙල්ලගෙ පැත්තෙන් සීන් දාලා.. කොල්ලගෙ පැත්තෙනුත් සීන්.. හැබැයි මුන් දෙන්නා වෙන් වෙන්න කැමති නැහැ.. කෙල්ල මැරෙන්නත් ගිහින් තිබුණා.. පස්සෙ මුන් දෙන්නා පැනලා ගියා.. අවුලක් වුනේ නෑ කොල්ලට සල්ලි තියෙනවා විකාරෙන්..

    දැන් බැඳලා අවුරුදු දෙකක් විතර වෙනවා.. උන් දෙන්නට දැන් දරු පැටියෙකුත් ඉන්නවා..:)

    සමහර අයට ඔව්වා හරියන්න පුළුවන්.. ඒත් සමහර අයට ඕවා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. ඔය පැනලා යන කෙල්ලො කොල්ලො ඕන තරම් ඉන්නෙ.. මොකෝ උන් කේන්දර බලලා, පොරොන්දම් බලලද පැනලා යන්නෙ.. ඔය යසට ඉන්නෙ.. ආදරය කියන්නෙ වෙනම දෙයක් බං.. ඔව්වට සම්බන්ධයක් නැ..

    උඹට දැන් ඒ කෙල්ලව කොහෙත්ම මුණගැහෙන්න විදියක් නැද්ද.. ගෙදරින් කැමැත්ත දෙන්නෙම නැත්තං උස්සගෙන යෑමක් තියෙන්නෙ.. හැබැයි උඹට ජොබක් නැත්තං ඒ වැඩේ කරන්නෙපා.. අන්තිමට දෙන්නම අනාත වෙනවා..

    උඹ ඒකිට ආදරේ නම් මොකෝ වෙන කෙල්ලො එක්ක යාලුවුනේ.. කේන්දරේ කියපුවා ඇත්ත වෙන්නත් ඉඩ තියෙනවා හැබැයි එහෙම බැලුවොත්..:lol:
    eyage numbers wada mama giya 2weeks walata kalin meet wenna giya nikan...ohe katha karala awa:( eyage hitha wenas karanna amarui...me kella mata poddakwath baninne ne ban mata wachanekinwath...aruta banalth thiyenwa...uwa marry karanne ammalage kimata...eda meet unama kiwwa samaharawita eya hitiyoth hodailu eyawa marry karanna...anemanda mona karaganiwida kiyala eya...:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eyage numbers wada mama giya 2weeks walata kalin meet wenna giya nikan...ohe katha karala awa:( eyage hitha wenas karanna amarui...me kella mata poddakwath baninne ne ban mata wachanekinwath...aruta banalth thiyenwa...uwa marry karanne ammalage kimata...eda meet unama kiwwa samaharawita eya hitiyoth hodailu eyawa marry karanna...anemanda mona karaganiwida kiyala eya...:sorry:
    ඒක එළොවටත් නැති මෙළොවටත් නැති කතාවක්නේ බං.. ඒකි ඔය කේන්දර හුයන්න නිසාද උඹට එපාවෙලා තියෙන්නෙ.. ඒක නම් මහ මෝඩකමක්නේ බං.. උඹලගෙ ගෙදරින් ප්‍රශ්නයක් නැද්ද ඒකට.. කෙල්ලගෙ ගෙවල් වලින් විතරද බර බරේ දාන්නෙ.. පැනලා යෑමකටවත් ඒකිව කැමති කරගන්න බැරි වෙයිද..? අඬලා වැළපිලා හරි..:dull:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ඒක එළොවටත් නැති මෙළොවටත් නැති කතාවක්නේ බං.. ඒකි ඔය කේන්දර හුයන්න නිසාද උඹට එපාවෙලා තියෙන්නෙ.. ඒක නම් මහ මෝඩකමක්නේ බං.. උඹලගෙ ගෙදරින් ප්‍රශ්නයක් නැද්ද ඒකට.. කෙල්ලගෙ ගෙවල් වලින් විතරද බර බරේ දාන්නෙ.. පැනලා යෑමකටවත් ඒකිව කැමති කරගන්න බැරි වෙයිද..? අඬලා වැළපිලා හරි..:dull:
    geal walin akamathi...panala yanna asa ne...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ow eka tama mama ara 8yrs athulatha 5nata adaraya kala e eya aye meet wenna kalin...mage prathipathiyak thibuna ara wage rooms noyana eka kisima kellek ekka...etha machan mata hithaganna bari ai meyawa aye meet welath mehema deyak une...mokada mata eka dananenne mage athin waradak una kiyala eyata...mama ehema lan weddi ahawwa mehema deyak unoth mama oyath ekka innwa kiyala...eyage uwamanwata machan mehema deyak ue...mage athin kisima ganu lamayekta mehema deyak unane ne.ekjai mata duka:(

    room yana eka nam anumatha karanna ba.ath umbe prathipaththiya kaduwa anika eka umbe personnel.aniwa umbe feelings therum ganna puluwan.umbata hithenne adarayak witharak nemeyi + eya gana anukampawak wechcha deta...
    methana eka gana dan duk wela wadak na..mokada dan marry karanna yana ekaath eka ganak na... (habeyi pasu kalata owa leda weida danne na)..
    a nisa dan ithin hithala wada karapan... oka nisa thawa love sa pav walata patalennathuwa.............