Sadaharitha Plantation

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සෙට් එක :cool: මේක ගැන විස්තර දන්නා කව්රුත් ඉන්නවද...?:confused: Site එකේ තියෙනවා ඔක්කොම plans සහ benefits :) දන්න එක්කෙනෙක් ඉන්නව නම් සද්දයක් දාන්නෝ :yes:
    ජය වේවා !!!

    http://www.sadaharitha.com/investment_plans/
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    වැඩේ ගැන හොයල බලන්න් නැතුව අතගහන්න එපා...ඕවගෙන් ලාබ ලබපු එකෙක් හොයාගන්න බෑ..උන් නම් හැටක් උනත් හොයල දෙයි..අපිදන්න කෙනෙක් ලාබ ලබල තියෙනවද කියල හොයල බලන්න
     
    • Like
    Reactions: ironmantoko

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කු‍ටුම්භ;20896663 said:
    වැඩේ ගැන හොයල බලන්න් නැතුව අතගහන්න එපා...ඕවගෙන් ලාබ ලබපු එකෙක් හොයාගන්න බෑ..උන් නම් හැටක් උනත් හොයල දෙයි..අපිදන්න කෙනෙක් ලාබ ලබල තියෙනවද කියල හොයල බලන්න

    Thanks මචන් ...ඔව් බන්..දිගටම හොයනවා invest කරපු එකෙක්...තාම හම්බුනේ නම් නෑ :no:
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    machan rabutan case eken un ubalata boru kalada? agreement eke tibba minimum dunne nedda. paawilla nisa product eka adu unama un ageement eke tiyana minimum gewwa kiwwa rs 4 per rabutan? e katawa boruda?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    සෙට් එක :cool: මේක ගැන විස්තර දන්නා කව්රුත් ඉන්නවද...?:confused: Site එකේ තියෙනවා ඔක්කොම plans සහ benefits :) දන්න එක්කෙනෙක් ඉන්නව නම් සද්දයක් දාන්නෝ :yes:
    ජය වේවා !!!

    http://www.sadaharitha.com/investment_plans/

    machan mnda danaganna one eka sambndawa math invest karala tynwa eke inbox wrn mm kynm