Sadhguru බෞද්ධාගම විකුර්ති කරලා කියනවා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Lesiyen kiyanna berinam ubath pamba galaka patalila inne

    හරි හරි මචන්, මම පඹගාලක පැටලිලා, හහ් හහ් හා! උඹ ලේසියට බයිලා ගහන බඩ්ඩ, සදගුරු වගේ උන්ගෙන් බණ අහලා නිවන් දැකලත් ඉවරයි නේද? :ROFLMAO: :ROFLMAO: හෙහ් හෙහ් ශා නියමයි මචං!

    බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුනාම, විතර්කයක් ඇතිවුනාලු මේ ධර්මය ඉතාම ගැඹුරුයි, ඉතාම සියුම්, මේක තේරුම් ගන්න අමාරුයි, ඒ නිසා ධර්ම දේශනා නොකරමියි කියලා. ඒ අවස්තාවේදි සහම්පතී මහා බ්‍රහ්මයා දකුණු දණමඬල බිම තියලා ආරාධනා කලා බුදු හාමුදුරුවන්ට " ස්වාමීනි ලෝකයේ අල්ප වූ පින් ඇති , මහත් වූ පින් ඇති සත්වයෝ ඉන්නවා, ඒ අය සමත් මේ ධර්මය තේරුම් ගන්න, ඒ නිසා දේශනා කරන්න කියලා"

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866

    Uba ahan hitiyada
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Uba ahan hitiyada
    එහමනං ඉතිං ත්‍රිපිටකයේ තියෙන එකම දෙයක්වත් උඹ අහන් ඉඳලත් නෑ, මම අහන් ඉඳලත් නෑ, ඒ හින්ද ත්‍රිපිටකය ප්‍රතික්ශේප කරනවද? කියාගන්න දෙයක් නැති වුනාම ගොන් පාට් දන්න එපා. :ROFLMAO:
     
    • Like
    Reactions: neo7x

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    එහමනං ඉතිං ත්‍රිපිටකයේ තියෙන එකම දෙයක්වත් උඹ අහන් ඉඳලත් නෑ, මම අහන් ඉඳලත් නෑ, ඒ හින්ද ත්‍රිපිටකය ප්‍රතික්ශේප කරනවද? කියාගන්න දෙයක් නැති වුනාම ගොන් පාට් දන්න එපා. :ROFLMAO:
    Ne man ahuwe uba ahan hitiyada kiyala pothaka liyapu ekak newe. :rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Ne man ahuwe uba ahan hitiyada kiyala pothaka liyapu ekak newe. :rofl:
    ත්‍රිපිටකයත් පොත් ගොඩක එකතුවක්! උඹ ඒක දන්නෙත් නැද්ද? ත්‍රිපිටකය අහසේ තියෙන එකක්ද? උඹ අහන් ඉඳල තියෙනවද ත්‍රිපිටකයේ තියෙන ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා? නෑ නේහ්? පොත් වල තියෙන නිසා ත්‍රිපිටකයේ වැඩක් නැද්ද? කවුරු හරි නියුරෝසියාව තියෙන පිස්සෙක්ගේ කටින් ඇහුවම ඒක ධර්මය වෙනවද? නිකං මෝඩ චූන් දාන්න එපා දත කට පූට්ටු වුනාම :ROFLMAO: :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    ත්‍රිපිටකයත් පොත් ගොඩක එකතුවක්! උඹ ඒක දන්නෙත් නැද්ද? ත්‍රිපිටකය අහසේ තියෙන එකක්ද? උඹ අහන් ඉඳල තියෙනවද ත්‍රිපිටකයේ තියෙන ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා? නෑ නේහ්? පොත් වල තියෙන නිසා ත්‍රිපිටකයේ වැඩක් නැද්ද? කවුරු හරි නියුරෝසියාව තියෙන පිස්සෙක්ගේ කටින් ඇහුවම ඒක ධර්මය වෙනවද? නිකං මෝඩ චූන් දාන්න එපා දත කට පූට්ටු වුනාම :ROFLMAO: :ROFLMAO:
    Dan kiyapan balanna pissa kiyapu dewal wala weredda otchara danna eke
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    Thamata kemathi nethi model ekak awama minissu akamthi.eka thamai ego eka.ara samanthabadra thero tath baninne ekai.thamanta one widiyata tiyenna one.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    Thamata kemathi nethi model ekak awama minissu akamthi.eka thamai ego eka.ara samanthabadra thero tath baninne ekai.thamanta one widiyata tiyenna one.
    ඒබව දන්න හොරු එහෙම වෙනසක් බලාපොරොත්තු වෙන උන්ව අල්ලගන්න එහෙම අළුත් බණ හදනවා
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    ඒබව දන්න හොරු එහෙම වෙනසක් බලාපොරොත්තු වෙන උන්ව අල්ලගන්න එහෙම අළුත් බණ හදනවා
    Aluth banak nan penne ne.parana ideas keduwama ekama track eke apu ayata pissu hadenawa
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    buduhamudurwange mawa saha piyage agama mokkada?
    බුදු හාමුදුරුවන්ට මවක් පිය‍ෙක් නෑ .. සිද්ධාර්ථ කුමාරයාටනම් හිටියා .. එයාලනම් පිලිගත්ත‍ේ බ්‍රාහ්මණ ආගම
     
    • Haha
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    මුලදි විතරයි එහෙම වෙනස් වෙන්නෙ පස්සෙ උන් ඒවා වාසියට හරවගන්නව. හොඳම උදාහරණය සමන්තභද්‍ර
    Ehema ekak ne.ithuru tika tamange ego eka piliganna kemathi ne etcharai.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    එකපාරක් බේරුවල සිනමන් බේ එකට ඇවිත් තියනවා ඉන්දියාවෙන් බාබුජි කෙනෙක්රැවුල වවලා නවගුණ වැල කරේ ගාථා කියකියලුඉන්නෙ කොයි වෙලෙත්. හොටෙල් එකේ කෙල්ලෙක්ගෙන් එකපාරක් ඇහුවලු day girl කෙනෙක් ගන්න බැරිද කියලා. එහෙම අය නෑ කිව්වම ඇහුවලු එහෙනම් ඔයාට එන්න බැරිද කියලා
    ugeth paiya naginawa athi ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    ම‍ොනවද බන් කඩපු පරන අයිඩියාස් ?
    Niganta ideas.atharinawa kiyala adunuth nethuwa kanneth nethuwa inna ewa.sanwaray kiyala aga wath hollane nethuwa inna ewa
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Niganta ideas.atharinawa kiyala adunuth nethuwa kanneth nethuwa inna ewa.sanwaray kiyala aga wath hollane nethuwa inna ewa
    දැන් කවුද ඕවා කරන්න‍ේ ? සමන්ත බඩ්ඩද කිව්ව‍ේ අනිත් හාමුදුරුවරු ඕවා කරන්න කියනවා කියලා ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    දැන් කවුද ඕවා කරන්න‍ේ ? සමන්ත බඩ්ඩද කිව්ව‍ේ අනිත් හාමුදුරුවරු ඕවා කරන්න කියනවා කියලා ?
    Oya badda kiyapu ekenma uba ubata answer ekak hadagena ivarai.ithin answer ekak dila wedak ne
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Oya badda kiyapu ekenma uba ubata answer ekak hadagena ivarai.ithin answer ekak dila wedak ne
    බඩ්ඩඩට බඩ්ඩ න‍ොකියා ව‍ෙන ම‍ොකක් කියන්නද ? පන්සල‍ේ සාමාජික කාර්ඩ් එක නෑ කියලා සිල් ගන්න ආපු එවුන්ට ග‍ේට්ටුව වහපු එකාන‍ේ ඕකා . ක‍ොහමත් බඩ්ඩග‍ේ ග‍ෝලය‍ෝ ස‍ෙට් එක හ‍ොදට දන්නවා ආදා තියරිය පාවිච්චි කරන්න .. අරෑට තිය‍ෙන ගටවත් ග‍ෝලයන්ට නෑ ..
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    බඩ්ඩඩට බඩ්ඩ න‍ොකියා ව‍ෙන ම‍ොකක් කියන්නද ? පන්සල‍ේ සාමාජික කාර්ඩ් එක නෑ කියලා සිල් ගන්න ආපු එවුන්ට ග‍ේට්ටුව වහපු එකාන‍ේ ඕකා . ක‍ොහමත් බඩ්ඩග‍ේ ග‍ෝලය‍ෝ ස‍ෙට් එක හ‍ොදට දන්නවා ආදා තියරිය පාවිච්චි කරන්න .. අරෑට තිය‍ෙන ගටවත් ග‍ෝලයන්ට නෑ ..
    Oya uba hitana widiyane.ubata asa widiyata hemadema wenne ne