Lesiyen kiyanna berinam ubath pamba galaka patalila inne
හරි හරි මචන්, මම පඹගාලක පැටලිලා, හහ් හහ් හා! උඹ ලේසියට බයිලා ගහන බඩ්ඩ, සදගුරු වගේ උන්ගෙන් බණ අහලා නිවන් දැකලත් ඉවරයි නේද?
බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුනාම, විතර්කයක් ඇතිවුනාලු මේ ධර්මය ඉතාම ගැඹුරුයි, ඉතාම සියුම්, මේක තේරුම් ගන්න අමාරුයි, ඒ නිසා ධර්ම දේශනා නොකරමියි කියලා. ඒ අවස්තාවේදි සහම්පතී මහා බ්‍රහ්මයා දකුණු දණමඬල බිම තියලා ආරාධනා කලා බුදු හාමුදුරුවන්ට " ස්වාමීනි ලෝකයේ අල්ප වූ පින් ඇති , මහත් වූ පින් ඇති සත්වයෝ ඉන්නවා, ඒ අය සමත් මේ ධර්මය තේරුම් ගන්න, ඒ නිසා දේශනා කරන්න කියලා"
Last edited:
