ඉතිහාසය පුදුමාකාර විදිහට සරදම් කරනවා.........
1. අසරණ තරුනයෝ දහස් ගානක් මරපු unp එකත් එක්ක jvp එක එකතුවීම මොනතරම් සරදමක්ද?
2.කොටින්ට කඩේ ගිය මනෝ,රවුෆ් එක්ක කරට අත දාගෙන එකට යන එක මොනතරම් සරදමක්ද?
3.යුද්දේ කරන්න ඕන ගොනෙකුට පුලුවන් කියපු,බොරුවට යුද්ද කරනවා කියපු,හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු අයත් එක්ක එකට අත්වැල් බැදගන්න තරම් ජෙනරල්ට කොන්ද පන නැත්ද.....
අවන්කවම හුගක් දුක හිතෙනවා.
රටවෙනුවෙන් වැඩකරපු අයම අද මෙහෙම නන්නතාරවෙලා කරන වැඩවලට දුක හිතෙනවා
අනිවාර්යෙන්ම මහින්ද මෙවර දිනනවා.මොකද කලගුන දන්න මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්න නිසා.......නිවට නොවී ඔවුන් තමන්ගෙ යුතුකම් ඉටු කරාවි.....
ජය !