** Sadly **

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඉතිහාසය පුදුමාකාර විදිහට සරදම් කරනවා.........

    1. අසරණ තරුනයෝ දහස් ගානක් මරපු unp එකත් එක්ක jvp එක එකතුවීම මොනතරම් සරදමක්ද?

    2.කොටින්ට කඩේ ගිය මනෝ,රවුෆ් එක්ක කරට අත දාගෙන එකට යන එක මොනතරම් සරදමක්ද?

    3.යුද්දේ කරන්න ඕන ගොනෙකුට පුලුවන් කියපු,බොරුවට යුද්ද කරනවා කියපු,හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු අයත් එක්ක එකට අත්වැල් බැදගන්න තරම් ජෙනරල්ට කොන්ද පන නැත්ද.....

    අවන්කවම හුගක් දුක හිතෙනවා.
    රටවෙනුවෙන් වැඩකරපු අයම අද මෙහෙම නන්නතාරවෙලා කරන වැඩවලට දුක හිතෙනවා

    අනිවාර්යෙන්ම මහින්ද මෙවර දිනනවා.මොකද කලගුන දන්න මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්න නිසා.......නිවට නොවී ඔවුන් තමන්ගෙ යුතුකම් ඉටු කරාවි.....

    ජය !
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    mahinda dinanawaa... sure and shot..

    Aniwa
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    රනිල් හදන්නේ ජෙනරාල් ලවා කොස් ඇටේ බා ගන්න, කවුද දන්නේ ඒ බාන කොස් ඇටේ ජෙනරාල් තනියම අයිති කර ගනීද කියලා :D
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    රනිල් හදන්නේ ජෙනරාල් ලවා කොස් ඇටේ බා ගන්න, කවුද දන්නේ ඒ බාන කොස් ඇටේ ජෙනරාල් තනියම අයිති කර ගනීද කියලා :D

    වැරදිලාවත් ජෙනරාල් දින්නොත් වෙන්නේ ඒක තමයි.හමුදා නායකයෙක් කියන්නේ අනිවාර්යෙන්ම ඒකාධිපතියෙක් එතකොට ලංකාව ඒකාධිපති රාජයක් වෙන එක ස්තිරයි...ඉරාකය,පකිස්තනයට,මියන්මාරයට උනාවගේ....
     
    May 17, 2006
    3,632
    90
    0
    ඉතිහාසය පුදුමාකාර විදිහට සරදම් කරනවා.........

    1. අසරණ තරුනයෝ දහස් ගානක් මරපු unp එකත් එක්ක jvp එක එකතුවීම මොනතරම් සරදමක්ද?

    2.කොටින්ට කඩේ ගිය මනෝ,රවුෆ් එක්ක කරට අත දාගෙන එකට යන එක මොනතරම් සරදමක්ද?

    3.යුද්දේ කරන්න ඕන ගොනෙකුට පුලුවන් කියපු,බොරුවට යුද්ද කරනවා කියපු,හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු අයත් එක්ක එකට අත්වැල් බැදගන්න තරම් ජෙනරල්ට කොන්ද පන නැත්ද.....

    අවන්කවම හුගක් දුක හිතෙනවා.
    රටවෙනුවෙන් වැඩකරපු අයම අද මෙහෙම නන්නතාරවෙලා කරන වැඩවලට දුක හිතෙනවා

    අනිවාර්යෙන්ම මහින්ද මෙවර දිනනවා.මොකද කලගුන දන්න මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්න නිසා.......නිවට නොවී ඔවුන් තමන්ගෙ යුතුකම් ඉටු කරාවි.....

    ජය !

    :lol::lol:කොල්ලෝ උබේ ඡන්දෙන් ද මහින්ද මහත්තයා දිනන්නේ……:shocked::shocked:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    එකනෙ බ්න් මමනම් මහින්දට දෙන්නෙ... පිල්ලෙයන්ටයි කරුනටයි අමතිකම් දුන්න්ත් එකෙ වැරද්දක් නැනෙ.. අනික බ්න් උබලට අපිට වගෙ නෙමෙ මෙකෙ ඉන්න උන්ට් තෙරෙන්නෙ නැ... කොටින්ට රටෙ කොටසක් පලනය කරන්න දුන්න්ත් රට වෙනුවෙන් යුද්ද කරපු ජෙනරාල් කෙනෙකුට දෙන්න පුලුවන්ද
     
    :eek::eek::shocked::shocked::rofl::rofl::lol::lol:
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    machan EK eke enna wadi denekta chande naha...... Therumak naha boruwata kagahanawa........

    aith danumak athi wayasin wadi aya danawa....mokakda karanne one kiyala...

    podi ewunta therene naha.:no::no:... war eka rageee.....:no:

    mama nam macahn hodatama danaawa war 1k thibunanam apata wena de...
    api epa dune war 1k thitana rataka .....hadune war 1k thiyana rataka...
    mama machan me asss walin dakala thiyana bomba walin minissu marila .kali gihilla thiyanawa ... eka nisa mama nam cahnde denna MR vitharai.... marenakan...MR vithari..:):):):)