Safe (2012)_සිංහල_උපසිරැසි_සමඟ!!
"කතාව ගැන නම් වැඩිය කියන්නේ නෑ. ආරක්ෂාකාරී සේප්පු දෙකක්? මොනාද මේ සේප්පු වල තියෙන්නේ? ගණිතයට උපන් හපන් කම් ඇති පුංචි කෙල්ලක්. තමුන්ගේ ගුරුවරයාට පවා උගන්වන,
මේ කෙල්ල පස්සෙන් පන්නන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද ඒ අයගෙන් මෙයාව බේර ගන්නේ? මේ ගැටලු ලිහා ගන්න මේ චිත්රපටිය ඔයාලට නරඹන්නම වෙනවා.ඇග කිලි පොලා යන සටන්
ජවනිකා ගැටුම් පරිපූර්න වූ මෙම බයිස්කෝප් එක ඔබ සිනමා රසිකයෙක් විදියට අනිවාර්යයෙන් නැරබිය යුතුමය…"
මේක අනිවා කවුරුත් බලන්න; හේතුව Jason Statham ඉන්න එක විතරක් නෙමේ.
මේක කරලා තියෙන්නේ Kill Bill සහ Inglorious Bastards යන සුපිරි සලරූ හදාපු කට්ටිය වීම.
**********
Post the subtitle files or movie files here without linking to 3rd party sites and promoting them.
You can give credit to people and mention their names but don't promote your sites.
Rules should be same to all. If we allow you then we can not say no to others.
Mod