Safe (2012)_සිංහල_උපසිරැසි_සමඟ!!

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    Safe (2012)_සිංහල_උපසිරැසි_සමඟ!!

    "කතාව ගැන නම් වැඩිය කියන්නේ නෑ. ආරක්ෂාකාරී සේප්පු දෙකක්? මොනාද මේ සේප්පු වල තියෙන්නේ? ගණිතයට උපන් හපන් කම් ඇති පුංචි කෙල්ලක්. තමුන්ගේ ගුරුවරයාට පවා උගන්වන,
    මේ කෙල්ල පස්සෙන් පන්නන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද ඒ අයගෙන් මෙයාව බේර ගන්නේ? මේ ගැටලු ලිහා ගන්න මේ චිත්‍රපටිය ඔයාලට නරඹන්නම වෙනවා.ඇග කිලි පොලා යන සටන්
    ජවනිකා ගැටුම් පරිපූර්න වූ මෙම බයිස්කෝප් එක ඔබ සිනමා රසිකයෙක් විදියට අනිවාර්යයෙන් නැරබිය යුතුමය…"


    safe-poster1.jpg


    මේක අනිවා කවුරුත් බලන්න; හේතුව Jason Statham ඉන්න එක විතරක් නෙමේ.
    මේක කරලා තියෙන්නේ Kill Bill සහ Inglorious Bastards යන සුපිරි සලරූ හදාපු කට්ටිය වීම.


    **********
    Post the subtitle files or movie files here without linking to 3rd party sites and promoting them.
    You can give credit to people and mention their names but don't promote your sites.
    Rules should be same to all. If we allow you then we can not say no to others.
    Mod
     
    • Like
    Reactions: kmc madushan

    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    Thanks machan :)

    Captain ජැක් ස්පැරෝ;12806079 said:
    Ela Ela. maath me download karana gaman inne :cool:

    thanks macho.......

    වෙල්කම් කීව ඕං..! බැලුවෙ නැත්නම් බලන්න Safe House (2012) කියන ෆිල්ම් එකත්,මේ වගේම තමය්,පට්ට!
     

    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    machan ubada mekata sinhala sub damme?:)

    නෑ මචන්..මේ ත්‍රෙඩ් එක දැම්මෙ කට්ටියව මේ ගැන දැනුවත් කරන්න විතරයි..සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන කැළුම් සහෝදරයටයි අපේ ඇඩ්මින්ලටයි.. :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නෑ මචන්..මේ ත්‍රෙඩ් එක දැම්මෙ කට්ටියව මේ ගැන දැනුවත් කරන්න විතරයි..සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන කැළුම් සහෝදරයටයි අපේ ඇඩ්මින්ලටයි.. :)

    එල එල..:) උබ බයිස්කොප් එකේ ඇඩ්මින් කෙනෙක්ද?