මම එදා දාපු post ටික බලල ඉදහල්ලා
1. XRP
2. DogeCoin
එදා බම්ප් දාපු එවුන්ට කියන්නෙ.. හැමෙ දේම දුර දිග බලන්න කියල. මම ජීවිතේ හම්බකරන්න කියල්ල නැති වෙලා තියෙනව අනන්තව. දැන්නම් අවුරුුච 5කටවත් හිතල වැඩක් කරන්නෙ.
අද මම කියන්න යන්නෙ ඔයාලට තව අවුරු 2-3කින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කොහමද කියල.
Safemoon කියන්නෙ තාම Binance වලටආව නැතිකොයින් එකක්.මේකට $100ක් වගෙ දැම්මනම්.. කාලකෙදිගොඩයන්න පුළුවන් (යෙදවූ මුදල් සියල්ල නැතිවී යාමේ අවදානමක් පවතින බව මතකයේ තබාගෙන ආයෝජනය කරන්න) ඒක නිසා. වැඩිය දාන්න එපා. ඒත් මම දන්න තරමට එහෙම වෙන්නෙ නෑ. කෝකටත් වැඩිය දාන්න එපා

Safemoon (https://safemoon.net/)