Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAFETY HELMET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගනිඳුගේ හෙල්මටය ලොව දිනයි…

යතුරුපැදි හෙල්මට් සඳහා සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික තරුණයා රුපියල් කෝටි 7ක පමණ මුදලක් අමෙරිකාවෙන් දිනාගෙන තිනෙවා. ඒ Verizon සමාගම විසින් සංවිධානය කරනු ලැබූ තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින්. ඔහුට මෙහිදී අමරිකානු ඩොලර් ලක්ෂ 5ක අති දැවැන්ත ත්‍යාගයක් හිමිව තිබෙනවා.

Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්විය. මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවැදුනු ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක.

මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

මෙවර මෙම තරඟය සඳහා තරඟකරුවන් 1400කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය ඊයේ (09) දිනයේදී ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියනයක ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක ත්‍යාග 2 බැගිනුත් ත්‍යාග පිරිනැමුනා.

[QUOTE="hemalsilva, post: 19410063, member: 7335"] [CENTER][SIZE="5"]ගනිඳුගේ හෙල්මටය ලොව දිනයි…[/SIZE] [SIZE="3"]යතුරුපැදි හෙල්මට් සඳහා සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික තරුණයා රුපියල් කෝටි 7ක පමණ මුදලක් අමෙරිකාවෙන් දිනාගෙන තිනෙවා. ඒ Verizon සමාගම විසින් සංවිධානය කරනු ලැබූ තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින්. ඔහුට මෙහිදී අමරිකානු ඩොලර් ලක්ෂ 5ක අති දැවැන්ත ත්‍යාගයක් හිමිව තිබෙනවා. Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්විය. මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවැදුනු ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක. මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි. මෙවර මෙම තරඟය සඳහා තරඟකරුවන් 1400කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය ඊයේ (09) දිනයේදී ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියනයක ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක ත්‍යාග 2 බැගිනුත් ත්‍යාග පිරිනැමුනා.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom