saheli latest pretty :)

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අය්යෝ බන් මෝහීනීව හොයාගෙන ගිහින් ඒකිගේ ෆොටෝස් දාපන්..
    මීට වඩා ලස්සනට ඉදී..
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කට වහන් ඉද්දි නම් බලන් හරි ඉන්න පුලුවන් කට ඇරියම නම් කොට්ටයක් තියන්න හරි අහක බලා ගන්න හරි හිතෙනවා ලොල්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මම නම් හැමදාම වගේ දකිනවා,අවුලක් නැ ඔන එක්කෙනෙක් එක්ක කතා බහ කරගෙන ඉන්න චරිතයක්,මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයේ ඉගෙන ගන්නෙ