Sahodaraya (UNCENSORED)

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටීවී එකේ ගිය දෙපාරම බැලුවා :love:
    ආයේ ගියොත් ආයේ බලනවා
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    meka DWL karaganna vidiyak nahane, mage IDM weda nahe.
    nadda wena kramayak hari, IDM ekak hari brothers.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    meka DWL karaganna vidiyak nahane, mage IDM weda nahe.
    nadda wena kramayak hari, IDM ekak hari brothers.

    Code:
    https://en.savefrom.net

    මේකට ගිහින් youtube link එක දීලා download කරගන්න පුළුවන්.

    ඒ site එකටම යන්න තව විදියක් තියනවා.
    episode 1 link එක පහල එක. එතකොට ss එකතු කරන්න මෙහෙම.
    Code:
    https://www.[COLOR="Red"]ss[/COLOR]youtube.com/watch?v=f2GVceaKcd0
    ඊළඟට ඒ link එකට යන්න. එතකොට download කරන්න button එකක් එයි.

    සමහර වෙලාවට link not found වගේ එකක් එනවා. download බෑ කියලා.
    එතකොට ආයේ ඒ link එකටම යන්න, (reload කරන්න) එතකොට එනවා.

    තව ඔය වගේ site තියනවා. youtube online downloader කියලා google search කරන්න.

    එහෙමත් නැත්නම් මේ IDM එක download කරගෙන කියලා තියන විදියට install කරගන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=23378284&postcount=10
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    TV eke yaddi kunuharapa tika kapalane. :no:

    වචන තුන හතරකට ටික් ටික් දාල විතරනේ. සීන්ස් කට් වෙලා නෑනේ.
    ඒ නිසා අවුලක් නෑ :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ තිබුන සුමති සම්මාන උළෙලේ "සහෝදරයා" නාට්‍යයට,
    හොදම සංගීත අධ්‍යක්ෂණයට කසුන් කල්හාරටත්,
    හොදම නැගී එන නිලියට උත්තරා දේවි ටත් සම්මාන හම්බුනා.